ජෝර්දානය

ජෝර්දානය ( අරාබි: الأردن‎ al-Urdun), නිල වශයෙන් ජෝර්දාන් හැෂ්මයිට් රාජධානිය (අරාබි: المملكة الأردنية الهاشمية‎ al-Mamlakah al-Urdunīyah al-Hāshimīyah) යනු, ජෝර්දාන් නදියේ බටහිර ඉවුරේ පිහිටි, බටහිර ආසියාවේ අරාබි රාජධානියකි.

දකුණු සහ නැගෙනහිර දෙසින් සවුදි අරාබියාවෙන්ද, ඊසාන දෙසින් ඉරාකයෙන්ද, උතුරු දෙසින් සිරියාවෙන්ද සහ, බටහිර දෙසින් ඊශ්‍රායෙලයෙන්ද ජෝර්දානය මායිම් වී ඇත.

ජෝර්දාන් හැෂ්මයිට් රාජධානිය

المملكة الأردنية الهاشمية
al-Mamlakah al-Urdunīyah al-Hāshimīyah
ජෝර්දානය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: الله، الوطن، الملك (අරාබි)
Allāh, al-Waṭan, al-Malik
"දෙවියන්, රට, රජ"
ජාතික ගීය: السلام الملكي الأردني
as-Salām al-Malakī al-Urdunī
(සිංහල: ජෝර්දානයේ රාජකීය ගීතය)
ජෝර්දානය හි පිහිටීම
ජෝර්දානයහි පිහිටීම
අගනුවරඅම්මාන්
විශාලතම නගරයඅගනුවර
නිල භාෂා(ව)අරාබි
ජනවාර්ගික කණ්ඩායම්
  • 98% අරාබි
  • 1% සර්කෑෂියන්වරු
  • 1% ආර්මේනියානුවන්
ආගම
ඉස්ලාම්
ජාති නාම(ය)ජෝර්දේනියානු
රජයඒකීය පාර්ලිමේන්තු
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාජාණ්ඩුව
• රජ
දෙවන අබ්දුල්ලා
• අග්‍රාමාත්‍යවරයා
අබ්දුල්ලා එන්සූවර්
ව්‍යවස්ථාදායකයපාර්ලිමේන්තුව
සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය
නියෝජ්‍යන්ගේ මන්ත්‍රණ සභාව
නිදහස
• ජාතීන්ගේ සංගමයේ
විධිනියෝගය අවසන් විය

25 මැයි1946
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
89,342 km2 (34,495 sq mi) (112වන)
• ජලය (%)
0.8
ජනගහණය
• නොවැම්බර් 2014 ඇස්තමේන්තුව
6,655,000 (98වන)
• ජූලි 2004 ජන සංගණනය
5,611,202
• ඝණත්වය
111.2/km2 (288.0/sq mi) (97වන)
දදේනි (ක්‍රශසා)2013 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$40.143 බිලියන (107වන)
• ඒක පුද්ගල
$6,134 (124වන)
දදේනි (නාමික)2013 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$33.516 බිලියන (92වන)
• ඒක පුද්ගල
$5,122 (95වන)
ගිනි (2010)35.4
මධ්‍යම
මාසද (2013)Steady 0.745
ඉහළ · 77වන
ව්‍යවහාර මුදලජෝර්දේනියානු ඩිනාර් (JOD)
වේලා කලාපයUTC+2 (UTC+2)
රිය ධාවන මං තීරුවදකුණින්
ඇමතුම් කේතය+962
අන්තර්ජාල TLD
  • .jo
  • الاردن.

බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය විසින් සිදු කල, බටහිර ආසියාවේ පශ්චාත්-පළමුවන ලෝක යුද්ධ බෙදීමට පසුව, ජාතීන්ගේ සංගමයෙහි කවුන්සිලය විසින් 1922 වසරෙහිදී ට්‍රාන්ස්ජෝර්දාන එමීර් රාජ්‍යය නිල වශයෙන් පිළිගන්නා ලදි. 1946 වසරෙහිදී, ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් බවට පත්වූ ජෝර්දානය, නිල වශයෙන් හැඳින්වුනේ ට්‍රාන්ස්ජෝර්දාන හැෂ්මයිට් රාජධානිය ලෙසිනි. 1948 අරාබි–ඊශ්‍රායෙල යුද්ධය තුලදී, බටහිර ඉවුර අත්පත් කර ගැනීමෙන් පසුව, පළමුවන අබ්දුල්ලා රජ විසින්, ජෝර්දානයේ රජ නමැති අභිධානය ලබා ගති. 1948 දෙසැම්බර් 1 දිනදී, රාජ්‍යයේ නම, ජෝර්දාන් හැෂ්මයිට් රාජධානිය බවට වෙනස් කරන ලදි.


ආශ්‍රිත

Tags:

අරාබිඅරාබි භාෂාවඉරාකයඊශ්‍රායෙලයබටහිර ආසියාවසවුදි අරාබියාවසිරියාව

🔥 Trending searches on Wiki සිංහල:

ගෝලීයකරණයචෛත්‍යත්‍රිකුණාමලයඅන්තර්පාදක ලිංගික චර්යාවඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාක්‍රිකට්අභයගිරි විහාරයධම්මපදයකන්‍යා පටලයවැදි සාහිත්‍යයරන්මසු උයනසිඟාලෝවාද සූත්‍රය‍දේශගුණික විපර්යාසඋභය ජීවීන්පාලිත තෙවරප්පෙරුමග්‍රාම නිලධාරීබදුලු ටැම් ලිපියශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවකුප්පමේනියක්ෂුද්‍ර ජීවීන්දෙවොල් මඩුවඑල්ලේඅලිචාලක නියුරෝනයප්‍රේමසිරි කේමදාසවිල්හෙල්ම් වුන්ඩ්සිද්ධාර්ථ කුමරුපරිගණකයසමලිංගිකතාවආර්ඩියුන‌ෝවිකිපීඩියාඅභිප්‍රේරණයඒ.ටී. ආරියරත්නකාබනික ගොවිතැන්කරණයමයිකල් ෆැරඩේසිලින්ඩරජී‍.බී. සේනානායකරාමසාන් උත්සවයඋද්ධමනයශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයෝගලෝ වැඩ සඟරාවසිංහබාහුමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයඅභ්‍යවකාශ ගවේෂණයසැළලිහිණි සන්දේශයමිනිසාව්‍යාපාරශ්‍රී ලංකාවේ උප තැපැල් කාර්යාල ලැයිස්තුව/අනිල්ලග්ගම බෞද්ධ ස්මාරකසීගිරියේ ඉතිහාසයනත්තලගල් පොත සෙල් ලිපියසූත්‍ර පිටකයසීගිරි ගීඅහිකුණ්ඨකඑස්. පණීභාරතඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යබුද්ධාගමශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවප්‍රජාපතී ගෝතමීකටුස්සාවිෂ්ණු දෙවියන්ට පිං දීමජපානයමිනිසාගේ ස්නායු පද්ධතියඋණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)සෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයහෙළ ගණන් ක්‍රමයශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණවැස්සගෝලයඉන්දියාවමත්ද්‍රව්‍යසිංහල භාෂාව🡆 More