එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය (එජආම) යනු එක්සත් ජාතීන්ගේ ප්‍රධාන අංග 5න් එකක් වන අතර එයට පැවරී ඇත්තේ ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වා ගෙන යෑමය.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි සටහන් කොට දක්වා ඇති පරිදී , එහි බලතල අතර සාමය පවත්වා ගෙන යෑමෙහි ක්‍රියාන්විතයන් සංස්ථාපනය කිරීම, ජාත්‍යන්තර සම්බාධක පැනවීම, සහ හමුදාමය ක්‍රියාමාර්ග සඳහා බලය ලබා දීම යන දේ වෙයි. එහි බලතල ක්‍රියාත්මක කෙරෙන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා ඔස්සේය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය United Nations Security Council(ඉංග්‍රීසි)
مجلس أمن الأمم المتحدة (අරාබි)
联合国安全理事会 (චීන)
Conseil de sécurité des Nations unies (ප්‍රංශ)
Совет Безопасности Организации Объединённых Наций (රුසියානු)
Consejo de Seguridad de
las Naciones Unidas (ස්පාඤ්ඤ)
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය
නිව්යෝක් හී එජා ආරක්ෂක මණ්ඩල සභා ශාලාව, නෝවීජියානු මැදිරිය ලෙසද හැඳින්වේ
පිහිටුවන ලද්දේ1946
වර්ගයප්‍රධාන සංවිධානය
නෛතික තත්ත්වයසක්‍රීය
වෙබ් අඩවියwww.un.org/sc

ආරක්ෂක මණ්ඩලයෙහි සාමාජීකයන් 15 දෙනෙකු සිටිති. දෙවන ලෝක යුද්ධයෙහි ජයග්‍රාහකයන්වී මහා බලවතුන් වීම මත පදනම්ව නිෂේධ-බලය-හිමි ස්ථීර සාමාජිකයන් පස් දෙනෙකුද —චීනය, ප්‍රංශය, රුසියාව, එක්සත් රාජධානිය, සහ එක්සත් ජනපද— මෙයට ඇතුලත් වෙති. ස්ථීර-නොවන සාමාජීකයෝ 10 දෙනෙකුද සිටින අතර, සැම වසරකදීම ඔවුන්ගෙන් පස්දෙනෙකු තෝරාපත් කර ගනු ගබන්නේ වසර දෙකක සේවා කාලයකටය. මෙම මූලික ව්‍යුහය එජා ප්‍රඥප්තියෙහි පස් වන පරිච්ඡේදයෙහි දක්වා ඇත. වර්තමාන ස්ථීර -නොවන සාමාජීකයන් වන්නේ ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, චෑඩ්, චිලි, ලක්සම්බර්ග්, ජෝර්දානය, ලිතුවේනියාව, රුවන්ඩා, දකුණු කොරියාව, සහ නයිජීරියාව යන රටවල් වෙති.


ආශ්‍රිත

Tags:

එක්සත් ජාතීන්යුද්ධය

🔥 Trending searches on Wiki සිංහල:

යූටියුබ්වැදි ජනයාවෙබ් අඩවිඋපත් අනුපාතිකයලසිත් මාලිංගශ්‍රී ලංකාවේ ඉතිහාසයනාගරීකරණයරූපවාහිනියහරිතාගාර වායුපරිසර දූෂණයදළදා පෙරහැරකිරි වෙහෙර, කතරගමවියළි කළාපයේ පසලංකා බැංකුවඋඩරට ගිවිසුමසකස්කඩසිංහල වෙදකමක්‍ෂුද්‍රජීව විද්‍යාවරුහුණු කතරගම දේවාලයරක්‍ෂණයදානයඉද්දපොළොන්නරු යුගයසුසන්තිකා ජයසිංහඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යකාර්මික විප්ලවයමුවා‍දේශගුණික විපර්යාසනිදහස් දිනය (ශ්‍රී ලංකාව)ජන කවිසතර මහා අපදේශසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයදීපවංශයදැඩිමුණ්ඩ දෙවියෝමහනුවරප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)තොටගමුවේ ශ්‍රී රාහුල හිමිසංස්කෘතියවිධායක ඡනාධිපතිජලභීතිකාවඔලිම්පික්අනුරාධපුර යුග‍යේ වාරිකර්මාන්තජල චක්‍රයඅලිසමාජානුයෝජනයසෙංකඩගල පෙරහැර මංගල්‍යයශ්‍රී ලංකාව ආවේණික මසුන්ක්‍ෂීරපායි සත්තුකැලණියලේනාශ්‍රී වික්‍රම රාජසිංහ රජබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවබෝවන රෝගවෙසක් උත්සවයකෘමියෝජාතික ගීය - ශ්‍රී ලංකාපරිගණක දෘඩාංගසැළලිහිණි සන්දේශයශ්‍රී ලංකා රුපියලE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)අවුරුදු කුමරිය තේරීමකාව්‍යයේ මුඛ්‍යාංගකළු වදුරාත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාවිමලරත්න කුමාරගමදුර්ගා දේවියමධ්‍යම පළාත, ශ්‍රී ලංකාවමොණරා සහ සෙබඩපොල්ප්‍රජාතන්ත්‍රවාදයශ්‍රී ලංකාවේ නර්තනයන්බුද්ධඝෝෂ හිමිසැකිල්ලඅන්තර්ජාලයදකුණු ආසියාවශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයකුමාරතුංග මුනිදාසමිනිසාගේ ආහාර ජීරණ පද්ධතිය🡆 More