කේජු

කේජු යනු කිරි-පදනම් කොට සාදනු ලබන විභින්න ආහාර නිෂ්පාදන මාලාවක් සඳහා භාවිතා කරනු ලබන වර්ගීය නමකි.

විවිධ පරාසයක පවතින රසයන්ගෙන්, වියුමන්ගෙන් හා ආකාරයන්ගෙන් කේජු නිෂ්පාදනය කෙරෙයි.

කේජු
විවිධ වර්ගයේ චීස් වර්ග වලින් සමුදිත චීස් පිඟානක්
කේජු
ගවුදා රෝද

චීස් හෙවත් කේජු එළකිරි එළුකිරි බැටළු කිරි හෝ වෙනත් ක්ෂීරපායී සතකුගෙන් දොවාගත් කිරි ඇසුරෙන් සාදාගනු ලබන ආහාරයකි. මෙම කිරි ජීවානුහරණය කිරීමෙන් පසු ඒතුල බැක්ටීරියාවක් වැඩෙන්නට සලස්වයි. එමගින් නිපදවන එන්සයිම මගින් කිරි කැටිගැසීමකට ලක්වේ." බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා පදම්වන කිරිවලට රසකාරක එක්කරයි.

ලෝකය පුරා විවිධ වර්ගයේ චීස් වර්ග සියයකට අධික ප්‍රමාණයක් පවතී. විවිධ ක්ෂීරපායි සතුන්ගේ කිරියොදාගෙන නිපදවූ විවිධ වර්ණ හා රසයන්ගෙන් යත් කේජු ලොවපුරා දක්නට ඇත.කේජු හෙත් චීස් විවිධ රසයන්ගෙන් යුක්තවීම සදහා කිරිලපාගත් ක්ෂීරපායි සත්වයා හා උගේ ආහාර රටාවද බලපානු ලබයි.චීස් හෙවත් කේජු බොහෝවිට සුදු කහ සහ රතු වර්ණයෙන් දක්නට ලැබෙයි. .

ඇතැම් චීස් මිදවීම සදහා උපකාරකයක් ලෙස ඇතැම් අම්ල වර්ග යොදනු ලබයි.උදාහරණ ලෙස විනාකිරි දෙහි යුෂ දැක්විය හැක.කිරි මිදීමෙදී කිරිවල පවතින සීනි සාන්ද්‍රණය මත බැකිටීරියා ක්‍රියාත්මකවීම නිසා ලැක්ටික් අම්ලය නිපදවේ.බැක්ටීරියා ලැක්ටික් අම්ලය මත ක්‍රියාකිරීමේ දී විවිධ එන්සයිමයන් නිපදවේ.ඇතැම් විට කාර්මික නිෂ්පාදන වලදී ඇතැම් විය බාහිරින් එන්සයිම යෙදීම සිදුකරයි.කෙසේ වෙතත් වානිජ නිෂ්පාදන වලදී එසේ බාහිඑ එන්සයිම එකතු නොකර සිදුකරන නිෂ්පාදනද පවතී.

චීස් හෙවත් කේජු යනු පහසුවෙන් ප්‍රවාහනය කිරීමට හැකි ආහාරයකි.කල්තබා ගැනීමේ හැකියාව අතින්ද ඉහලය.මේදය ප්‍රෝටීන් කැල්සියම් හා පොස්පරස් බහුල පෝෂ්‍ය දායක ආහාරයකි.

නිරුක්තිය

කේජු 
වෙළද පොළක කේජු විකිණීමට තබා ඇති අයුරු.

කේජු සදහා ඉංග්‍රීසි බසින් භාවිත කරන චීස් යන වචනය ලතික් භාෂාවේ caseus, යන වචනයෙන් බදී ආවකි.

නුතන ඉංග්‍රීසි භාෂාවේ භාවිතවන cheese යන වචනය මධ්‍යතන ඉංග්‍රීසි භාෂාවේදී chese හා පැරණි ඉංග්‍රීසි හාෂාවේදී cīese හාr cēse ලෙස භාවිත විය. වෙනත් බටහිර යුරෝපා භාෂාවලද ලතික් භාෂාවෙන් තත්බව වූ වචන කේජු හැදින්වීමට භාවිත කරයි.

සිංහල භාෂාවේ භාවිතවන කේජු යන වචනය නිරුක්තිය ලබන්නේ මෙසේය ලතික් භාෂාවේ caseus යන වචනය ස්පාඥ්ඥ භාෂාවේ queso යන වචනයෙන් තත්බව වූවකි,පෘතුගීසි භාෂාවේ queijo,යන වචනය මැලේ භාෂාවේ කේ්ජු යන වචනයෙන් බිදී ආවකි රෝමන් බසින් caş ලෙසද ඉතාලි භාෂාවෙන් cacio.ලෙසද කේජු හදුන්වයි.මේ අනුව සිංහල භාෂාවේ කේජු යන වචනය මැලේ භාෂාවේ කේජු යන වචනය යේ තත්සම වීමක් ලෙස සැළකියහැක

ඉතිහාසය

ආරම්භය

කේජු 
කේජු කැබැල්ලක්

කේජු වල ආරම්භය අවිනිශ්චිතය.අතීතයේ දී පටන් යුරෝපය,මධ්‍යම ආසියාව මැදපෙරදිග යන ප්‍රදේශයන්හි කේජු භාවිතකර ඇත.රෝම අධිරාජ්‍ය යුගයේ දීද කේජු ආහාරයට ගෙන ඇත.දකුණු ආසියාතික රටවලද කේජු ආහාරයට ගෙන ඇතිබව එම රටවල පවතින ජනකතා ඇසුරින් තහවුරුකරගත හැක.

දැනට සොයාගෙන ඇති තොරතුරු අනුව මුලින්ම කේජු නිෂ්පාදනය කර ඇත්තේ ක්‍රිස්තු පූර්ව 8000 පමණ වෙතැයි සැළකේ.බැටළුවන් මුලින්ම ගෘහස්ථකරණයට ලක්ව ඇත්තේ ක්‍රිස්තු පූර්ව 3000 දී පමණය.මැදපෙරදිග හා මධ්‍යම ආසියාවේ විසූ ජනයා මුලින්ම කේජු නිපදවා ඇතිබව සැළකේ.

පුරාතන ග්‍රීසිය හා රෝමය

කේජු 
ඉතාලියේ කේජු වෙළදපොළක කේජු විකිණිමට තබා ඇති අයුරු

පශ්චාත්-සම්භාව්‍ය යුරෝපය

කේජු 
Cheese, Tacuinum sanitatis Casanatensis (XIV century)

නූතන යුගය

කේජු 
A supermarket display of cheese.

නිශ්පාදන ක්‍රියාවලිය

මුදවීම

මුදවාපු කිරි සැකසුම

කේජු 
Ancient Swiss way of making cheese (heating stage). If needed, the wooden holder can be turned, moving the pot away from fire
කේජු 
During industrial production of Emmental cheese, the as-yet-undrained curd is broken up by rotating mixers.
කේජු 
Parmigiano reggiano in a modern factory

වියැයීම

චීස් වර්ග

කේජු 
The famous Golden Wheels of Gouda at a cheese market

ප්‍රවර්ගීකරණයට බලපාන සාධක

සුලභ ප්‍රභේද ලැයිස්තුවක්

නැවුම්,මෝරු හා විහිදා මුදවාපු චීස් වර්ග

කේජු 
Feta from Greece

ස්වභාවය අනුව වර්ගකිරීම

කේජු 
Emmentaler
කේජු 
Parmigiano reggiano
කේජු 
St. Pat Cow's Milk Cheese

අඩංගු දෑ අනුව වර්ගකිරීම

කේජු 
Vacherin du Haut-Doubs cheese, a French cheese with a white Penicillium mold rind.
කේජු 
Stilton from England.

ආහාරට ගැනීම හා පිසීම


සෞඛ්‍ය

කේජු 
Zigerbrüt, cheese grated onto bread through a special mill, Switzerland.

මතභේදය

නිදිමත

ලැක්ටෝස්

පැස්ටරීකරණය

ජගත් නිෂ්පාදනය හා පරිභෝජනය

Top Cheese Producers - 2006
(1,000 Metric Tons)
කේජු  United States 4,275
කේජු  ජර්මනිය 1,994
කේජු  ප්‍රංශය 1,858
කේජු  ඉතාලිය 1,154
කේජු  නෙදර්ලන්තය 714
කේජු  පෝලන්තය 579
කේජු  Brazil 495
කේජු  ඊජිප්තුව 462
කේජු  ආර්ජන්ටිනාව 425
කේජු  ඕස්ට්‍රේලියාව 395
Top Cheese Exporters (Whole Cow Milk only) - 2004
(value in '000 US $)
කේජු  ප්‍රංශය 2,658,441
කේජු  ජර්මනිය 2,416,973
කේජු  නෙදර්ලන්තය 2,099,353
කේජු  ඉතාලිය 1,253,580
කේජු  ඩෙන්මාර්කය 1,122,761
කේජු  ඕස්ට්‍රේලියාව 643,575
සැකිල්ල:NZL 631,963
කේජු  බෙල්ජියම 567,590
කේජු  අයර්ලන්තය 445,240
කේජු  එක්සත් රාජධානිය 374,156


Top Cheese Consumers - 2003
(kilograms per person per year)
කේජු  ග්‍රීසිය 27.3
කේජු  ප්‍රංශය 24.0
කේජු  ඉතාලිය 22.9
කේජු  ස්විට්සර්ලන්තය 20.6
කේජු  ජර්මනිය 20.2
කේජු  නෙදර්ලන්තය 19.9
කේජු  ඔස්ට්‍රියාව 19.5
කේජු  ස්වීඩනය 17.9

සංස්කෘතික ආකල්ප

කේජු 
ප්‍රංශ වෙළෙඳපොලක කේජු වෙළෙන්දෙක්

ලෝකයේ බොහෝ ප්‍රදේශයන්හී, ඉතා වැදගත් පෝෂ්‍යපදාර්ථ මූලාශ්‍රයක් ලෙසින් කේජු භාවිතා කරන අතරතුර, අනෙකුත් ප්‍රදේශයන්හී පුළුල් ලෙසින් එය පරිභෝජනය වුවද, පෝෂ්‍යදායී නිෂ්පාදිතයක් ලෙසින් එහි භාවිතය ලෝකව්‍යාප්ත නොවෙයි. නැගෙනහිර ආසියානු ආහාර වර්ගයන්හී, කේජු හමුවන්නේ කලාතුරකින් වන්නේ, කිරිපට්ටි නිෂ්පාදිත දිරවීමට බාධා පමුණුවන ප්‍රවේණිගත ලක්ෂණයන් ලෝකයේ මෙම ප්‍රදේශයන්හී සංසන්දනාත්මකව බහුල ලෙස දක්නට ලැබෙන බැවින් වන අතර, එම නිසා එවැනි ආහාර මෙහි විරලය.

භාෂාව

මේවාත් බලන්න

  • List of cheeses
  • Soy cheese

සටහන් හා සමුද්දේශ

Find more information on Cheese by searching Wikipedia's sister projects:

කේජු  Dictionary definitions from Wiktionary
කේජු  Textbooks from Wikibooks
කේජු  Quotations from Wikiquote
කේජු  Source texts from Wikisource
කේජු  Images and media from Commons
කේජු  News stories from Wikinews

    Notes
    References

බාහිර බැඳි

Listen to this article
(2 parts, 27 minutes)
කේජු 
These audio files were created from a revision of this article dated
Error: no date provided
, and do not reflect subsequent edits.

Tags:

කේජු නිරුක්තියකේජු ඉතිහාසයකේජු නිශ්පාදන ක්‍රියාවලියකේජු චීස් වර්ගකේජු ආහාරට ගැනීම හා පිසීමකේජු සෞඛ්‍යකේජු ජගත් නිෂ්පාදනය හා පරිභෝජනයකේජු සංස්කෘතික ආකල්පකේජු භාෂාවකේජු මේවාත් බලන්නකේජු සටහන් හා සමුද්දේශකේජු බාහිර බැඳිකේජුආහාර

🔥 Trending searches on Wiki සිංහල:

කහඒබ්‍රහම් ලින්කන්පොන්නම්බලම් අරුණාචලම්දකුණු පළාත, ශ්‍රී ලංකාවමාරි කියුරිඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාපොරොන්දම්ලෝවැඩ සඟරාවනිකොලා ටෙස්ලාමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියස්වභාවික පරිසරයයුනෙස්කෝE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)උඩුනුවර ලංකාතිලක විහාරයවිලියම් ෂේක්ස්පියර්සිරිත් මල්දමශ්‍රී ලංකාවේ සර්පයෝඋණශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩානැනෝ තාක්‍ෂණයවනාන්තරගූගල්පද්මසිරි ත්‍රීමා විතාරණවැදි සාහිත්‍යයමෛත්‍රීපාල සිරිසේනපසළොස්වක පොහොය දොළහනිදහස් දිනය (ශ්‍රී ලංකාව)ශ්‍රී ලංකා ජාතික ගීයඋණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)ප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයප‍්‍රාථමික අධ්‍යාපනයකාලස් පුයිජ්දෙමොන්තුන් සිංහලේගොංගාලේගොඩ බණ්ඩානිල්ලග්ගම බෞද්ධ ස්මාරකසාම්ප්‍රදායික සිංහල විවාහඉංග්‍රීසි භාෂාවචාලක නියුරෝනයවිකිපීඩියාමහගම සේකරරනිල් වික්‍රමසිංහශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිකොහාගැලලියෝ ගැලලීශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවචෛත්‍යපාපන්දු ක්‍රීඩාවලෝවාමහාපායකෝළම්පණ්ඩුකාභය රජරණතුංග කරුණානන්දආතර් වී. දියෙස්කෘමියෝපරිගණක මෘදුකාංගඅයිසැක් නිව්ටන්තාරකා විද්‍යාවශ්‍රී ලංකා මහ බැංකුවශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවඋපසර්ගඅනගාරික ධර්මපාලතුලනාත්මක දේශපාලනයචර්යා විද්‍යාවශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයඇසනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.සිංහයාකොළඹ පාසල් නාමාවලියපරිගණකයනියුමෝනියාවගඩලාදෙණිය විහාරයආගම්චන්ද්‍රයාශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිරූපවාහිනියඅනුරාධපුර ජේතවනාරාමය🡆 More