ලෝක ළමා දිනය

විශ්ව ළමා දින වාර්ෂිකව නොවැම්බර් 20 දිනදී පැවැත්වෙයි.1954දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කෙරුණු මෙම දිනය, සංස්ථාපනය කිරීමේ අරමුණ වූයේ, පළමුව ළමුන් අතර අන්‍යොන්‍ය හුවමාරුව සහ අවබෝධය දියුණු කර ලීම සඳහාත්, දෙවනුව ලෝකයේ ළමුන්ගේ ප්‍රයෝජනය සහ සුබසාධනය සඳහා අනුග්‍රහය දක්වන ක්‍රියාමාර්ග ඇරඹීම සඳහා දිනයක් වෙන් කරන මෙන් සියළු රටවල් උනන්දු කිරීම සඳහාය.

ලෝක ළමා දිනය
ලෝක ළමා දිනය
Also calledවිශ්වීය ළමා දිනය
Observed byජාත්‍යන්තර වශයෙන්
Typeසංස්කෘතික
Dateවිශ්ව ළමා දිනය නොවැම්බර් 20 දිනදී සැමරේ (ප්‍රාදේශීය වශයෙන් දිනයන් වෙනස් වේ)
Frequencyවාර්ශික
Related toපියවරුන්ගේ දිනය, මවුවරුන්ගේ දිනය, ජාත්‍යන්තර පුරුෂ දිනය, ජාත්‍යන්තර කාන්තා දිනය, දෙමව්පියන්ගේ දිනය

ගෝලීය ලෙසින් ළමයින්ට ගරු කරනු වස්, ලෝකයේ විවිධ ස්ථානයන්හී ලෝක ළමා දිනය සැමරුම සඳහා විවිධ දිනයන් භාවිතා කෙරෙයි. මෙසේ දිනයක් වෙන් කළ යුතු යැයි මුලින්ම ප්‍රකාශයට පත් කෙරුණේ, 1925දී පැවැත්වුනු ළමුන්ගේ සුබ-සාධනය පිළිබඳ ලෝක සමුළුවෙහිදී වන අතර, 1954 දී තීරණය වුනේ විශ්ව වශයෙන් "සුදුසු" දිනයක් තෝරාගත යුතු බවයි. ගෝලිය වශයෙන් විවිධ ප්‍රභේද්‍යයන් පවතින අතර, එයින් ප්‍රධාන තැනක් ගන්නේ, එක්සත් ජාතීන්ගේ නිර්දේශය මත, නොවැම්බර් 20 දින සැමරෙන විශ්ව ළමා දිනය වෙයි.

විශ්ව ළමා දිනය


ලොව වටා සැමරුම් දින

ළමා දිනය සමරන නිල දිනය රටින් රටට වෙනස් වේ.

පැරණි සෝවියට් සංගමයේ ප්‍රාන්තවල (ආර්මේනියාව, අසර්බයිජානය, බෙලරුස්, එස්තෝනියාව, ජෝර්ජියාව, කසකස්තානය, කිර්ගිස්තානය, ලැට්වියාව, ලිතුවේනියාව, මෝල්ඩෝවා, රුසියාව, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය, යුක්රේනය, උස්බෙකිස්තානය ඇතුළුව) ළමා දිනය ජුනි 1 දින සමරනු ලබන අතර අනෙකුත් පැරණි හෝ වත්මන් කොමියුනිස්ට් රාජ්‍යයන් (ඇල්බේනියාව, ඇන්ගෝලා, බෙනින්, බොස්නියා සහ හර්සගොවිනා, බල්ගේරියාව, කාම්බෝජය, ක්‍රොඒෂියාව, කියුබාව, චෙක් ජනරජය, ස්ලෝවැකියාව, ඉතියෝපියාව, නැගෙනහිර ජර්මනිය, කොසෝවෝ, ලාඕසය, මොන්ගෝලියාව, මොන්ටිනිග්‍රෝ, මොසැම්බික්, චීනය, උතුරු මැසිඩෝනියාව, පෝලන්තය, පෘතුගාලය, රුමේනියාව, සර්බියාව, ස්ලෝවේනියාව, ටැන්සානියාව, වියට්නාමය සහ යේමනය, සහ එහි සෝවියට් යුදෙව් ජනගහනය සංක්‍රමණය වීම හේතුවෙන් ඊශ්‍රායලයේ අඩු ප්‍රමාණයකි). මෙයට USSR වෙතින් නිදහස ලැබූ, යුගෝස්ලාවියා සම්මේලනය මෙන්ම චෙකොස්ලෝවැකියාව සහ ඉතියෝපියාව වැනි රාජ්‍යන්ද එදිනම සමරයි.

පහත කොටසේ වැදගත් සැමරුම් දින කිහිපයක් අනුපිළිවෙලින් දක්වයි.

Gregorian calendar
Occurrence Countries and regions

ජනවාරි පළමු සිකුරාදා

ලෝක ළමා දිනය  බහාමාස්

ජනවාරි 11

සැකිල්ල:රටේ දත්ත Tunisia

ජනවාරි දෙවන සෙනසුරාදා

ලෝක ළමා දිනය  තායිලන්තය

පෙබරවාරි දෙවන ඉරිදා

සැකිල්ල:Country data Cook Islands
සැකිල්ල:Country data Nauru
සැකිල්ල:Country data Niue
සැකිල්ල:Country data Tokelau
ලෝක ළමා දිනය  Cayman Islands

පෙබරවාරි 13

ලෝක ළමා දිනය  මියන්මාරය

මාර්තු පළමු ඉරිදා

ලෝක ළමා දිනය  නවසීලන්තය

මාර්තු 17

ලෝක ළමා දිනය  බංග්ලාදේශය

මාර්තු 21 ලෝක ළමා දිනය  ලිබියාව

අප්‍රේල් 4

ලෝක ළමා දිනය  තායිවානය
ලෝක ළමා දිනය  හොංකොං

අප්‍රේල් 5

ලෝක ළමා දිනය  පලස්තීනය

අප්‍රේල් 12

ලෝක ළමා දිනය  බොලිවියාව
ලෝක ළමා දිනය  Haiti

අප්‍රේල් අවසාන සෙනසුරාදා

ලෝක ළමා දිනය  කොලොම්බියාව

අප්‍රේල් 23

ලෝක ළමා දිනය  තුර්කිය

අප්‍රේල් 30

ලෝක ළමා දිනය  මෙක්සිකෝව

මැයි 5

ලෝක ළමා දිනය  දකුණු කොරියාව
ලෝක ළමා දිනය  ජපානය

මැයි දෙවන ඉරිදා

ලෝක ළමා දිනය  ස්පාඤ්ඤය
ලෝක ළමා දිනය  එක්සත් රාජධානිය

මැයි 10

ලෝක ළමා දිනය  මාලදිවයින

මැයි 17

ලෝක ළමා දිනය  නෝර්වේ

මැයි 27

ලෝක ළමා දිනය  නයිජීරියාව

මැයි අවසාන ඉරිදා

ලෝක ළමා දිනය  හන්ගේරියාව

Ascension Day

ලෝක ළමා දිනය  American Samoa
සැකිල්ල:Country data Falkland Islands
ලෝක ළමා දිනය  Solomon Islands

ජූනි 1

ලෝක ළමා දිනය  Albania
ලෝක ළමා දිනය  Algeria
ලෝක ළමා දිනය  Angola
ලෝක ළමා දිනය  Armenia
ලෝක ළමා දිනය  Azerbaijan
ලෝක ළමා දිනය  Belarus
ලෝක ළමා දිනය  Benin
ලෝක ළමා දිනය  Bulgaria
ලෝක ළමා දිනය  Bosnia and Herzegovina

ලෝක ළමා දිනය  China
ලෝක ළමා දිනය  Cambodia
සැකිල්ල:Country data Czechia
ලෝක ළමා දිනය  East Timor
ලෝක ළමා දිනය  Ecuador
ලෝක ළමා දිනය  Estonia
ලෝක ළමා දිනය  Ethiopia
ලෝක ළමා දිනය  Georgia
ලෝක ළමා දිනය  Germany

සැකිල්ල:Country data Guinea-Bissau
ලෝක ළමා දිනය  Kazakhstan
ලෝක ළමා දිනය  Kosovo
සැකිල්ල:Country data Kurdistan Region
සැකිල්ල:Country data Kyrgyzstan
සැකිල්ල:Country data Laos
සැකිල්ල:Country data Latvia
ලෝක ළමා දිනය  Lebanon
සැකිල්ල:Country data Lithuania
සැකිල්ල:Country data Macau

ලෝක ළමා දිනය  Moldova
සැකිල්ල:Country data Mongolia
ලෝක ළමා දිනය  Montenegro
සැකිල්ල:Country data Mozambique
සැකිල්ල:Country data Myanmar
ලෝක ළමා දිනය  Nicaragua
සැකිල්ල:Country data North Korea
ලෝක ළමා දිනය  North Macedonia
ලෝක ළමා දිනය  Poland

ලෝක ළමා දිනය  Portugal
ලෝක ළමා දිනය  Romania
ලෝක ළමා දිනය  Russia
සැකිල්ල:Country data São Tomé and Príncipe
සැකිල්ල:Country data Serbia
සැකිල්ල:Country data Slovakia
ලෝක ළමා දිනය  Slovenia

සැකිල්ල:Country data Tajikistan
සැකිල්ල:Country data Tanzania
ලෝක ළමා දිනය  Turkmenistan
ලෝක ළමා දිනය  Ukraine
ලෝක ළමා දිනය  Uzbekistan
ලෝක ළමා දිනය  Vietnam
ලෝක ළමා දිනය  Yemen

ජූනි දෙවන ඉරිදා

ලෝක ළමා දිනය  එක්සත් ජනපදය

ජූනි 25

ලෝක ළමා දිනය  සිරියාව

ජූලි 1

ලෝක ළමා දිනය  පාකිස්තානය

ජූලි තුන්වන ඉරිදා

ලෝක ළමා දිනය  කියුබාව
සැකිල්ල:රටේ දත්ත පැනමා
ලෝක ළමා දිනය  වෙනිසියුලාව

ජූලි 23

ලෝක ළමා දිනය  ඉන්දුනීසියාව

අගෝස්තු පළමු ඉරිදා

ලෝක ළමා දිනය  Uruguay[තහවුරු කර නොමැත]

අගෝස්තු 16

සැකිල්ල:Country data Paraguay

අගෝස්තු තුන්වන ඉරිදා

ලෝක ළමා දිනය  ආර්ජන්ටිනාව
සැකිල්ල:රටේ දත්ත පේරු රාජ්‍යය

සැප්තැම්බර් 9

සැකිල්ල:රටේ දත්ත කොස්තා ‍‍රීකා

සැප්තැම්බර් 10

[[File:|22x20px|border |alt=|link=]] Honduras

භද්‍රා 29

ලෝක ළමා දිනය  නේපාලය

සැප්තැම්බර් 20

ලෝක ළමා දිනය  ඔස්ට්‍රියාව

ලෝක ළමා දිනය  ජර්මනිය

ලෝක ළමා දිනය   ස්විට්සර්ලන්තය

සැප්තැම්බර් 25 ලෝක ළමා දිනය  නෙදර්ලන්තය

ඔක්තෝම්බර් 1

ලෝක ළමා දිනය  El Salvador
ලෝක ළමා දිනය  Guatemala
ලෝක ළමා දිනය  ශ්‍රී ලංකාව

ඔක්තෝම්බර් පළමු සිකුරාදා

ලෝක ළමා දිනය  සිංගප්පූරුව

ඔක්තෝබර් පළමු බදාදා (Children's Day recognition and assignation)
අගෝස්තු දෙවන ඉරිදා (Children's Day observance)

සැකිල්ල:රටේ දත්ත චිලී දූපත්

15th day of 8th lunar month ලෝක ළමා දිනය  වියට්නාමය
ඔක්තෝම්බර් 8 ලෝක ළමා දිනය  ඉරානය

ඔක්තෝබර් 12

ලෝක ළමා දිනය  බ්‍රසීලය

ඔක්තෝම්බර් හතරවන සෙනසුරාදා

සැකිල්ල:රටේ දත්ත මැලේසියාව

ඔක්තෝබර් හතරවන බදාදා ලෝක ළමා දිනය  ඕස්ට්‍රේලියාව

නොවැම්බර් පළමුවන සෙනසුරාදා

ලෝක ළමා දිනය  දකුණු අප්‍රිකාව

නොවැම්බර් 11

සැකිල්ල:රටේ දත්ත ක්‍රොඒෂියාව

නොවැම්බර් 14

ලෝක ළමා දිනය  ඉන්දියාව

නොවැම්බර් 20

සැකිල්ල:Country data Arab League Arab World
ලෝක ළමා දිනය  Azerbaijan
ලෝක ළමා දිනය  කැනඩාව
සැකිල්ල:රටේ දත්ත ක්‍රොඒශියාව

ලෝක ළමා දිනය  සයිප්‍රස්

ලෝක ළමා දිනය  ඩෙන්මාර්කය
ලෝක ළමා දිනය  ඊජිප්තුව
ලෝක ළමා දිනය  ඉතියෝපියාව
ලෝක ළමා දිනය  ෆින්ලන්තය


ලෝක ළමා දිනය  ප්‍රංශය
ලෝක ළමා දිනය  ග්‍රීසිය
ලෝක ළමා දිනය  අයර්ලන්තය
සැකිල්ල:රටේ දත්ත ඉස්‍රායෙලය

ලෝක ළමා දිනය  Italy

ලෝක ළමා දිනය  කෙන්යාව
සැකිල්ල:රටේ දත්ත මැලේසියාව
ලෝක ළමා දිනය  නෙදර්ලන්තය
ලෝක ළමා දිනය  North Macedonia

ලෝක ළමා දිනය  පිලිපීනය
ලෝක ළමා දිනය  සර්බියාව
ලෝක ළමා දිනය  Slovenia
ලෝක ළමා දිනය  දකුණු අප්‍රිකාව
ලෝක ළමා දිනය  ස්පාඤ්ඤය

ලෝක ළමා දිනය  Trinidad and Tobago
ලෝක ළමා දිනය  ස්වීඩනය
සැකිල්ල:රටේ දත්ත එක්සත් අරාබි එමිර්රාජ්‍යය
සැකිල්ල:Country data Zambia

දෙසැම්බර් 5

සැකිල්ල:Country data Suriname

දෙසැම්බර් 23

ලෝක ළමා දිනය  දකුණු සුඩානය
ලෝක ළමා දිනය  සුඩානය

දෙසැම්බර් 25

සැකිල්ල:රටේ දත්ත කොංගො
සැකිල්ල:Country data Congo DR
සැකිල්ල:Country data Cameroon
සැකිල්ල:Country data Equatorial Guinea

සැකිල්ල:Country data Gabon
සැකිල්ල:Country data Chad
සැකිල්ල:Country data Central African Republic

ආශ්‍රිත

Tags:

ලෝක ළමා දිනය ගෝලීය ලෙසින් ළමයින්ට ගරු කරනු වස්, ලෝකයේ විවිධ ස්ථානයන්හී සැමරුම සඳහා විවිධ දිනයන් භාවිතා කෙරෙයි. මෙසේ දිනයක් වෙන් කළ යුතු යැයි මුලින්ම ප්‍රකාශයට පත් කෙරුණේ, 1925දී පැවැත්වුනු ළමුන්ගේ සුබ-සාධනය පිළිබඳ ලෝක සමුළුවෙහිදී වන අතර, 1954 දී තීරණය වුනේ විශ්ව වශයෙන් සුදුසු දිනයක් තෝරාගත යුතු බවයි. [1] ගෝලිය වශයෙන් විවිධ ප්‍රභේද්‍යයන් පවතින අතර, එයින් ප්‍රධාන තැනක් ගන්නේ, එක්සත් ජාතීන්ගේ නිර්දේශය මත, නොවැම්බර් 20 දින සැමරෙන විශ්ව ළමා දිනය වෙයි. [2]ලෝක ළමා දිනය විශ්ව ළමා දිනයලෝක ළමා දිනය ලොව වටා සැමරුම් දිනලෝක ළමා දිනය ආශ්‍රිතලෝක ළමා දිනය

🔥 Trending searches on Wiki සිංහල:

බුදු පිළිමය හා මුද්‍රාබෝවන රෝගක්‍ෂීරපායි සත්තුකුරුඳුනැගෙනහිර පළාත, ශ්‍රී ලංකාවඇදුමසජිත් ප්‍රේමදාසසිංහල ප්‍රස්ථාව පිරුළුලාඕසයශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කගස්ලබුශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයඕස්ට්‍රේලියාවසෙනසුරු ග්‍රහලොවමුහම්මද් නබිඉන්දියාවේ දේශපාලන පක්ෂශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවඉන්දියානු ජාතික කොංග්‍රසයමොණර කුඩුම්බියධවල පත්‍රිකාවඅර්ජුන රණතුංගසිංහයාජන කවිසූනන් ඇඟ වැටීමේ ඵලාඵලශ්‍රී ලංකාවේ පුරාවස්තුපුත්තාණ්ඩුයුගල පද, සිංහල භාෂාවකෙසෙල්කාල් මාක්ස්n2r39ග්‍රැෆික් නර්මානකරණයකැනඩාවඉස්සන් වගාවකන්‍යා පටලයසිංහල හින්දු අලුත් අවුරුද්දශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්විජය රජව්‍යාපාරබඹරකන්ද ඇල්ලගොංගාලේගොඩ බණ්ඩාඅකුණුනිදහස් දිනය (ශ්‍රී ලංකාව)ලිංගික අප්‍රාණිකත්වයඅධ්‍යාපන මනෝ විද්‍යාවහබන් කුකුළාවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගටොලමිගේ ලෝක සිතියමසමාජයදුර්ගා දේවියමහා ප්‍රජාපතී ගෝතමීවී බිස්සශ්‍රී ලංකාවේ සංස්කෘතියසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුතෙත් කලාපයේ ශාක විවිධත්වයශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවක්ෂුද්‍ර ජීවීන් සහ රෝගරුහුණු කතරගම දේවාලයE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)සෛලය (ජීව විද්‍යාව)මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිමුත්තයියා මුරලිදරන්කොහොඹා කංකාරියපාරමිතාදන්ත කුමරු හේමමාලා කුමරියදීපවංශයනෙළුම්වයඹ පළාත, ශ්‍රී ලංකාවමොනරායාල ජාතික වනෝද්‍යානයශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවමිනිස් ඇසඅඟහරු ග්‍රහලොවකඩොලාන පරිසර පද්ධතියශ්‍රී ලංකාව ආවේණික මසුන්🡆 More