වෙනිසියුලාව

වෙනිසියුලාව (ඉංග්‍රීසි:  Venezuela) නිල වශයෙන් වෙනිසියුලා බොල්වියන් සමුහාණ්ඩුව වශයෙන් හඳුන්වන අතර දකුණු ඇමරිකාවේ උතුරු වෙරළේ පිහිටි නිවර්තන කලාපීය රටකි.

එය මහද්වීපික ප්‍රධාන භුමියක් වන අතර කැරබියානු මුහුදු වෙරළ තීරයේ වෙනිසියුලාවට අයත් දුපත් රැසක් ඇත. 1821 නිදහස ලද වෙනිසියුලාව ස්පාඤ්ඤයේ යටත් විජිතයක් ලෙස පැවතිණි. මෙය පෙර පැවති ස්පාඤ්ඤ කොළනියකි. එය මායිම් වන්නේ නැගෙනහිරින් ගයානා, දකුණින් බ්‍රසීලය, බටහිරින් කොලොම්බියාව, වෙනුසියුලාවේ වෙරළ තීරයෙන් එපිට උතුරට වන්නට ට්‍රිනිඩෑඩ්, ටොබෑගෝ, ග්‍රැනඩා, ශාන්ත ලුසියා, බාබඩෝස්, කුරකාවෝ, බොනයිරේ, අරූබා, ශාන්ත වින්සන්ට් හා ග්‍රැනඩයින් හා ලීවඩ්ටය. වර්ග කි.මි. 916,445 ක් වන අතර ජනගහනය 26,414,816 කි. මෙහි අගනුවර වන්නේ කරකස්ය. වෙනිසියුලාවේ ජාතික ධජයේ වර්ණ වන්නේ කහ, නිල් හා රතුය. කහ පාටින් භූමිය, නිල් පාටින් මුහුද හා අහසත්, රතු වර්ණයෙන් නිදහස වෙනුවෙන් ජිවිත පුජා කල වීරයන්ද පිළිඹිඹු කරයි. වෙනිසියුලාවට දේශසීමා පිළිබඳ ගයානාව සමඟ ආරවුල් ඇත. 1895 ඉසෙතුයි‍බෝ ගඟ පිළිබඳ පැවැති මතභේද පුළුල් වු අතර එය මධ්‍යස්ථ කමිටුවකට (සාමාජිකයන් ලෙස එක්සත් රාජධානිය, ඇමරිකාව සහ රුසියාව) යොමු වු අතර 1899 දී වෙනිසියුලාවේ ඉල්ලීමට විරුද්ධව තීරණයකට එළඹීය. වෙනිසියුලාවේ වඩා ප්‍රචලිත වන්නේ එහි ඇති පෙට්රෝලියම් කර්මාන්තය, පාරිසරික විවිධත්වය සහ එහි ඇති ස්වභාවික ලක්ෂණයන්ටය. ලොව ජෛව විවිධත්වය අතින් 17 වන ස්ථානය හිමි වන්නේ වෙනිසියුලාවටයි. ලතින් ඇමරිකාව තුල ඇති බොහෝ නාගරීකරණය වු රටවල් අතරින් වෙනිසියුලාව එකකි. විශාල වශයෙන් ජනතාව උතුරු ප්‍රදේශයේ නගරවල ජිවත් වන අතර විශේෂයෙන් අගනුවර හා විශාලතම නගරය වන්නේ කරකස් ය. අනෙකුත් නගර වන්නේ මරනයිබෝ, වැලෙන්ඩයා, මරතේ, බාර්කියුසිමෙටො, මෙරිඩා, මෙරීඩා, බාසිලෝනා, පෙට්ටෝ කෲස්, සහ සියුඩෑඩ් ගයනාය.

tiny globe
                කොඩිය
ආදර්ශ පාඨය දෙවියන් සහ සමූහාණ්ඩුව
ජාතික ගීය Gloria al Bravo Pueblo  (Spanish) Glory to the Brave People
අගනුවර කරකස්, උතුරු අක්ෂාංශ 10 30' බටහිර දේෂාංශ 66 58'
රාජ්‍ය භාෂාව ස්පාඤ්ඤ
ජාතික භාෂාව ස්පාඤ්ඤ
ජන වර්ග 67% මෙස්ටිසෝ, 21% වයිට්, 1% ඇමරිකානු, ඉන්දියන්, වෙනත් 9% (ඇෆ්රිකානු,
අරාබි, ආසියානු)
රජය ඒකාබද්ධ ජනාධිපති සමුහාණ්ඩුව
ජනාධිපති ප්‍රාගෝ චැගස් ෆ්‍රියස්
නියෝජ්‍ය ජනාධිපති ඒ ලියස් ජයුආ
නිදහස ස්පාඤ්ඤයේ සිට 05 ජුලි 1811
පිළිගැනීම 30 මාර්තු 1845
                 වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 916 445 වර්ග සැතපුම් 353 841
ජලය (%) 0.32%
                 ජනගහනය
ජුලි 2009 තක්සේරුව 26 814 843
2001 ඝනත්වය වර්ග කිලෝමීටර 30.2 වර්ග සැතපුම් 77
දළ ජාතික නිෂ්පාදිතය (PPP) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 359.210
සාමාන්‍ය ඩොලර් 12 806
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 319.443
සාමාන්‍ය ඩොලර් 11 388
ගිනි (2007) 42.2 (ඉහළ)
මානව සංවර්ධන දර්ශකය HDI (2007) 0.844 (ඉහළ)
මුදල් බොලිවර් ෆියු‍ට්
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .ve
දුරකථන සංකේත +58

ආශ්‍රිත

  • Index of Venezuela-related articles
  • Outline of Venezuela
  • Crime in Venezuela
  • Operation Gideon (2020)

සටහන්

මූලාශ්‍ර

භාහිර සබැඳි

Tags:

වෙනිසියුලාව ආශ්‍රිතවෙනිසියුලාව සටහන්වෙනිසියුලාව මූලාශ්‍රවෙනිසියුලාව භාහිර සබැඳිවෙනිසියුලාවඇමරිකාවඑක්සත් රාජධානියකොලොම්බියාවගයානාජෛව විවිධත්වයදකුණු ඇමරිකාවනාගරීකරණයබ්‍රසීලයරුසියාවලතින් ඇමරිකාවශාන්ත ලුසියාස්පාඤ්ඤය

🔥 Trending searches on Wiki සිංහල:

අලිසිංහල ප්‍රස්ථාව පිරුළුරාවණා රජකාල් මාක්ස්ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වල විකාශයසංවර්ධිත රටවල්කහදහඅට සන්නියසිංහල ටීකා සීපදලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්පොළොන්නරුව පෞරාණික නගරයඑච්. ඇල් ද සිල්වාවැව්විෂ්ණුශ්‍රී ලංකාවේ අධ්‍යාපනයලක් විජය බලාගාරයලෝ වැඩ සඟරාවඅන්තර්පාදක ලිංගික චර්යාවආසියාවමානව සැකිලි පද්ධතියඉන්දියාවේ ඉතිහාසයඅර්ථයමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියසිංහයාගල් විහාරයස්වයං වින්දනයබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්ශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරරුසියාවකෘමියෝවගුරුකෘෂිකර්මයනිල්ලක්ගම බෝධි ඝරයඅනුරාධපුර රාජධානියශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියවිර පුරන් අප්පුබෝධි ඝරදඹුල්ල රජමහා විහාරයයූටියුබ්චාල්ස් ඩාවින්ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවදිමුත් කරුණාරත්නනැනෝ තාක්‍ෂණයශාන්තිකර්මඉස්ලාම්රාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවඩන්කන් වයිට්සුසන්තිකා ජයසිංහචාල්ස් බැබේජ්තිරසාර සංවර්ධනයරාවණා ඇල්ලධම්මපදයනීතියලිංගික ඊර්ෂ්‍යාවකළමනාකරණයපරිගණක ජාලශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණයාල ජාතික වනෝද්‍යානයශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩඩයලොග් ආසියාටාපාලිත තෙවරප්පෙරුමසුළඟවිටමින්අධික අවුරුද්දහින්දු ආගම අනුව කර්මයකැලණිය රජ මහා විහාරයළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයකාලස් පුයිජ්දෙමොන්ස්තූපඑයාර්ටෙල් (ශ්‍රී ලංකාව)උසස් පෙළ දේශපාලන විද්‍යාවබල්ලෝදීපවංශයහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්මහායාන බුද්ධ ධර්මය - ප්‍රභවයසරම්ප🡆 More