ෆේස්බුක්: අන්තර්ජාල සමාජ ජාලය

ෆේස්බුක් යනු ලොව සුප්‍රකට සමාජ ජාල වෙබ් අඩවියකි.

මෙය 2004 පෙබරවාරි 04 දින අරඹනු ලැබූ අතර 2013 සැප්තැම්බර් මාසය වන විට බිලියන 1.19 ක පරිශීලකයන් පිරිසකගෙන් සමන්විත විය. පරීශීලකයන් වෙබ් අඩවියට ඇතුළුවීමට ප්‍රථම ලියපදිංචි විය යුතුය. ඕනෑම වයසක අයෙකුට මෙහි ලියා පදිංචි විය හැකිය.පරිශීලකයන්ට තවත් අය මිතුරන් ලෙස එකතු කරගත හැකි අතර, තමන් ගේ ගිණුම් වල තමන් ගේ තොරතුරු යාවත්කාල කරගත හැකිය. මිට අමතරව තවත් අයට පණිවිඩ යැවීමට හා විවිධ ආයතන විසින් අරඹන ලද ජාල වෙත සම්බන්ධ වීමටද හැකියාව ලැබේ. මීට අමතරව, පරිශීලකයන්ට පොදු අදහස් ඇති අය සිටින කණ්ඩායම් වලට එක් විය හැක, තමා වැඩකරනා ස්ථානය, පාසල් විශ්ව විද්‍යාල වැනි තමාගේ අඳුරන මිතුරන්ද සොයාගත හැක. එසේම "People From Work" ,"Close Friends" ලෙස මිතුරන් වර්ගිකරණය කර ගැනීමේ පහසුකමක්ද ඇත.

ෆේස්බුක්, සංස්ථාපිත.I
ෆේස්බුක්: අන්තර්ජාල සමාජ ජාලය
ගොනුව:FB HOME.jpg
ෆේස්බුක් මුල් පිටුවේ තිර රුවක්
වර්ගයපෞද්ගලික
ස්ථාපිත කළේකේම්බි‍්‍රජ්, මැසාචුටෙස් (2004 (2004))
ප්‍රධාන කාර්යාලයමෙන්ලෝ පාර්ක්, කැලිෆෝර්නියා, ඇ.එ.ජ. . in June 2011
සේවා සැපයුම් ප්‍රදේශලෝකව්‍යාප්ත
ආරම්භකයා/යන්
ප්‍රධානීන්
ආදායම්ඇ.ඩො. බිලියන 5.1 (2012)
ශුද්ධ ආදායමඇ.ඩො. බිලියන 53 (2012)
සේවකයන්5,794 (සැප්තැම්බර් 2013)
වෙබ් අඩවියfacebook.com
IPv6 සහයෝගයwww.v6.facebook.com
ඇලෙක්සා ශ්‍රේණිගත කිරීමSteady 2 (2012 අප්‍රේල්)
වෙබ් අඩවියේ
වර්ගය
සමාජ ජාල සේවා
දැන්වීම් ප්‍රචාරණBanner ads, referral marketing, casual games
ලියාපදිංචියඇවැසි
පරිශීලකයන්බිලියන 1.19 (ක්‍රියාකාරි, 2013 සැප්තැම්බර්)
භාෂාවන්බහු භාෂා
දියත් කළේ2004 පෙබරවාරි 4
දැනට තත්ත්වයක්‍රියාකාරි

ෆේස්බුක් නිර්මාණය කෙරෙණු ලැබුනේ මාක් සකර්බර්ග් ප්‍රධානත්‍වයෙන් ඔහුගේ මිතුරුන් වූ එඩුආර්ඩෝ සෙවරින්,ඩස්ටින් මොස්කොවිට්ස් හා ච්‍රිරිස් හගස් විසිනි. නිර්මාතෘන් විසින් වෙබ් අඩවියේ සාමාජිකත්වය හාවර්ඩ් සරසවියේ සිසුන්ට පමණක් සීමාකරනු ලැබුනි, නමුත් එය අවට පාසල් අතර ද, බොස්ටන් ප්‍රදේශයේ හා ස්ටැන්ෆෝඩ් සරසවිය අතර ව්‍යප්තවිණි. අවුරුදු 13ට වැඩි පරිශීලකයන්ට අඩවිය ඇරඹීට පෙර එයට ටිකෙන් ටික සෙසු සරසවිවල සිසුන් එකතු කර ගැනුනා. කෙසේ නමුත්, අඩවියේ සේවා කොන්දේසිවලට පටහැණිව අවුරුදු 13ට අඩු ළමයින්‍ගේ ගිණුම් මිලියන 7.5ක් ද, අවුරුදු 10ට අඩු ළමයින්ගේ ගිණුම් මිලියන 5ක්ද තිබෙනා බව 2011 මැයි ක'න්ස්යුමර් රිපොට්ස් සමීක්‍ෂණ වාර්ථාවකට අනුව හෙළිව ඇත.

2005 මැයි වනවිට ඇසේල් හවුල්කරුවන් ඇමරිකානු ඩොලර් මිලියන 12.7 ද ජිම් බ්රේයර් ඩොලර් මිලියනයක් ද බැගින් සමාගමේ ආයෝජනය කළේය.2009 ජනවාරිය වන විට Compete.com වෙබ් අඩවියේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව ෆේස්බුක් යනු ලොව වැඩිම සක්‍රිය පරිශීලකයන් ප්‍රමාණයක් සිටින සමාජජාල වෙබ් අඩවිය වන අතර මේ වන විට ලොව ජනප්‍රියතම වෙබ් අඩවිය වන්නේද මෙයයි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

යූටියුබ්දෙමළ භාෂාවමහ වැව් නාමාවලියහුණු ගල්උපායශීලී සැලසුම්කරණයශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියපළමුවන විමලධර්මසූරිය රජආදරයසිංහල සාහිත්‍යයදේශපාලන විද්‍යාවමුඛ සංසර්ගයශ්‍රී ලංකාවේ ආදිවාසීන්ඉන්දුනීසියාවනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.සරත් ගුණපාලසිංහල අකාරාදි අනුපිලිවෙලසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුහේන් ගොවිතැනකොස්ශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවහික්කඩුවේ සුමංගල තෙරණුවෝමර්සලින් ජයකොඩිශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයකාවන්තිස්ස රජඅධික අවුරුද්දඑන්නත්සෛලය (ජීව විද්‍යාව)සීගිරි බලකොටුවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්තනි වචන (සිංහල භාෂාව)පරිසර දූෂණයඇල්බට්‍ අයින්ස්ටයින්කුමාරතුංග මුනිදාසචතුරස්‍රයගජමන් නෝනාපෘථිවියෙහි භ්‍රමණයශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වල විකාශයG.C.E. (General Certificate of Education) Ordinary Level (Sri Lanka)හෙළ ගණන් ක්‍රමයමානව පැපිලෝමා වෛරසයඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාඑදිරිවීර සරච්චන්ද්‍රබුලත් හපයාකළමනාකරණයයු‍රේනස්සාදික්කාලෝක ආහාර අර්බුදයමන්නාරම බයෝබැබ් ගසමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයදෙවන ලෝක යුද්ධයකිරි වෙහෙර, කතරගමශ්‍රී ලංකාවේ බලාගාර ලැයිස්තුවලෝක පුදුමක්ෂණික මෝචනයඉංග්‍රීසි භාෂාවසුළඟපොල්ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවඒබ්‍රහම් ලින්කන්ස්නායු පද්ධතියරක්‍ෂණයවිධායක ඡනාධිපතිශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියකොහොඹා කංකාරියපන්සියපනස් ජාතක පොතසීගිරියේ ඉතිහාසයපරිගණක මෙහෙයුම් පද්ධතිජලගැල්මහෘදයාබාධයමිනිසාගේ ස්නායු පද්ධතියළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකායශෝදරාධවල පත්‍රිකාවස්ටීවන් හෝකිං🡆 More