තෝරාගත් සංවත්සර/ජනවාරි

තෝරාගත් සංවත්සර/අද දවස ගැන ලේඛනාගාරය ජනවාරි – පෙබරවාරි – මාර්තු – අප්‍රේල් – මැයි – ජුනි – ජූලි – අගෝස්තු – සැප්තැම්බර් – ඔක්තොම්බර් – නොවැම්බර් – දෙසැම්බර්


තෝරාගත් සංවත්සර සඳහා මෑත වෙනස්වීම්තෝරාගත් සංවත්සර සංස්කරණයේ මාර්ගෝපදේශයන්


දැන් වෙලාව 09:28 සිකුරාදා, අප්‍රේල් 26, 2024 (UTC) – මෙම පිටුවේ ක්‍ෂය විමෝචනය කරන්න


<< Selected anniversaries for January
>>
ඉරිදා සඳුදා අඟ. බදාදා බ්‍රහස් සිකු. සෙන.
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31  
An archive of historical anniversaries that appeared on the Main Page
2024 day arrangement

ජනවාරි 1: නව වසර (ග්‍රෙගරි දින දසුන)

කොළඹ ජාතික කෞතුකාගාරය

  • 1877කොළඹ ජාතික කෞතුකාගාරය පිහිටුවීම.
  • 1958ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ආරම්භය.
  • 1993ස්ලෝවැකියාවේ නිදහස් දිනය.
  • තවත් සිදුවීම්: දෙසැම්බර් 31 ජනවාරි 1 ජනවාරි 2



    view – සාකච්ඡාව – edithistory


    ජනවාරි 2: නව වසරේ දෙවැනි දිනය (සමහර රටවල නිවාඩු දිනයකි);

    රණසිංහ ප්‍රේමදාස මහතා

  • 1989රණසිංහ ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයා ලෙස පත්විය.
  • 1989 - ඩිංගිරි බණ්ඩා විජේතුංග මහතා ශ්‍රී ලංකාවේ නවවන අගමැති ලෙස පත්විය.
  • තවත් සිදුවීම්: ජනවාරි 1 ජනවාරි 2 ජනවාරි 3


    view – සාකච්ඡාව – edithistory


    ජනවාරි 3:

    තෝරාගත් සංවත්සර/ජනවාරි
    • 1977 - ඇපල් පරිගණකය සංස්ථාපිත කරන ලදී.
    • 1957 - ලොව පළමු විදුලි ඔරලෝසුව, හැමිල්ටන් ඔරලෝසු සමගම මගින් හඳුන්වා දීම.
    • 1888 - ලික් පර්යේෂණාගාරයේ පැවති වර්තක දුරදක්නය මගින් පළමු වරට සෙ.මී. 91 ක විශ්කම්භයක් මනින ලදී. එය එකල පැවති විශාලතම දුරදක්නයයි.
    • 1996 - පළමු මෝටරෝලා ස්ටාර්ටැක් දුරකථනය නිපදවන ලදී.
    • 1999 - ඇමරිකාව අඟහරු ග්‍රහයා තරණයට පිටත් වීම.

    තවත් සිදුවීම්: ජනවාරි 2 ජනවාරි 3 ජනවාරි 4



    view – සාකච්ඡාව – edithistory


    ජනවාරි 4: බුරුමයෙහි නිදහස් දිනය

    • 1840 - බි‍්‍රතාන්‍ය ආණ්ඩුව විසින් පනවනු ලැබ තිබු මාළු බද්ධ අහෝසි කිරීම.
    • 1847 - සැමුවෙල් කෝල්ට් විසින් ඔහුගේ පළමු රිවෝල්වරය අමෙරිකානු රජයට විකිණීම.
    • 1861- සෙනෙට් සභාවේ න්‍යාය පත‍්‍රය ප‍්‍රථම වරට සිංහල බසින් නිකුත් කිරීම.
    • 1923 - කොටුව ,මල්වත්ත වීදිය කෙලවරේ පිහිටි සුප්‍රකට ඛාන් ඔරලෝසු කුළුන විවෘත කිරීම.
    තෝරාගත් සංවත්සර/ජනවාරි
    • 1949 - නිදහස් මන්දිරයට ඩී.එස්. සේනානායක විසින් මුල් ගල තැබීම.
    • 1951 - ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මහියංගන දාගැබ විවෘත කිරීම.
    • 1959 - ලුනා 1 යානය සඳ ආසන්නයට ගිය පළමු යානය බවට පත්වීම.
    • 1993 - බුන්දල වන ජීවී රක්ෂිතය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම.
    තෝරාගත් සංවත්සර/ජනවාරි
    • 2004 - නාසා ආයතනය මගින් අඟහරු ග්‍රහයා ගවේෂණයට යැවූ ස්පිරිට් යානය ජගත් වෙලාවෙන් 4.35 ට අඟහරු මත ගොඩ බැස්සීම.
    • 2004 - දකුණු කැලිෆෝනියානු විශ්ව විද්‍යාලයේ විද්‍යානඥයින් විසින් ජෙනෝම සෛලවල ත්‍රිමාන ආකෘතියේ නිවැරදි බව පිළිබඳ ක්‍රමවේදයක් දියුණු කරන ලදී.

    තවත් සිදුවීම්: ජනවාරි 3 ජනවාරි 4 ජනවාරි 5


    view – සාකච්ඡාව – edithistory


    ජනවාරි 5:

    • 1866 - කොළඹ නගර සභාව සඳහා ඡන්දයෙන් තේරී පත් වු මන්ත‍්‍රීවරුන්ට අමතරව ආණ්ඩුකාරවරයා විසින් ප‍්‍රථම වරට නාගරික මන්ත්‍රීවරුන් පස් දෙනෙකු පත් කරනු ලැබීම.
    • 1892 - පළමු සාර්ථක ඌෂාලෝක ජායාරූපය ජර්මන් භෞතික විද්යාඥ මාර්ටින් බ්රෙන්දල් විසින් සාදන ලදී.
    • 1896 - එක්ස් කිරණ පිළිබඳ ගවේෂණ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පුවත්පතක් මගින් වාර්තා කිරීම. (මෙය ඒ පිළිබඳ පළමු ප්‍රකාශනයයි.)
    • 1925 - මහව සිට කැකිරාව දක්වා නව දුම්රිය මාර්ගය විවෘත කිරීම.
    • 1933 - ගෝල්ඩන් බ්රිමජ් පාලමේ වැඩ කටයුතු ඇරඹීම.
    • 1933 එරිස් නමැති කුරු ග්‍රහලෝකය සොයා ගැනීම. මේ සඳහා මයික් බ්‍රවුන්, චැඩ් ට්‍රැජිලෝ සහ ඩේවිඩ් රබිනවිට්ස් හවුල් විය.
    • 1948 - වෝනර් බ්‍රදර්ස් විසින් පළමු වර්ණ පුවත් වැඩසටහන ඉදිරිපත් කිරීම.
    තෝරාගත් සංවත්සර/ජනවාරි

    තවත් සිදුවීම්: ජනවාරි 4 ජනවාරි 5 ජනවාරි 6



    view – සාකච්ඡාව – edithistory


    ජනවාරි 6: ඉරාකයේ සන්නද්ධ හමුදා දිනය

    තෝරාගත් සංවත්සර/ජනවාරි
    • 1851 - පෘථිවියේ භ්‍රමණය පිළිබඳ ලිඔන් ෆොව්කොල්ට් විසින් පර්යේෂණාත්මකව ඔප්පු කිරීම.
    • 1857 - බෙත්ලෙහෙමේ සැමුවෙල් වෙතෙරිල් හට එරට සින්ක් (Zn) සහිත පස් සොයා ගැනීම නිමිත්තෙන් පේටන්ට් බලපත්‍රය ලබාදීම.
    • 1913 - විලියම් එම්. බුටන් විසින් ඛනිජ තෙල් බිඳ හෙළීමේ ක්‍රියාව සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම. එනම් තෙල් ගැසොලින් බවට පත් කිරීමේ ක්‍රියාවලියයි.
    • 1926 - ජර්මනියේ නිල ගුවන් සේවාව වන සුප‍්‍රකට LUFFTHONSA ගුවන් සේවය පිහිටු වීම.
    • 1927 - නිව්යෝර්ක් හා ලන්ඩන් නුවර අතර පළමු වරට අත්ලාන්තික් සාගරය හරහා වාණිජමය දුරකථන සම්බන්ධතා ඇති කිරීම.
    • 1929 - සිල්කොන් කර්මාන්තශාලාව ලොව පළමු වරට කිරි ප්‍රවාහනය සඳහා වීදුරු බෝතල් වෙනුවට ඉතා ඝන ඉටි කඩදාසි පෙට්ටි භාවිතය ඇරඹීම.
    • 1930 - එක ඉනිමකදී නොදැවී ලකුණු 452 ක් ලබා ගනිමින් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තාවක් පිහිටුවීම.
    • 1949 - කැලිෆෝනියා සරසවියේ ආචාර්ය ඩැනියෙල් චාපින් පිස හා ආචර්ය රිචර්ඩ් ෆ්රලි බකෙර් එක්ව පළමු වතාවට ජානවල ඡායාරුප ගැනීම.
    • 1947 - ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල පොලිස්පතිවරයා ලෙස රිචර්ඩ් අලුවිහාරේ මහතා පත්වීම.
    • 1960 - දින 122 ක් අගමැතිව සිටි ඩබ්ලිව්. දහනායක මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම.
    • 1966 - ඉරිදා නිවාඩු දිනය වෙනුවට පෝය දින නිවාඩුව ක්‍රියාත්මක කිරීම.
    • 1971 - වර්ධක හෝමොනයන්හි සංශ්ලේෂී නිෂ්පාදනය පිළිබඳ රසායනඥයින් නිවේදනය කිරීම.
    තෝරාගත් සංවත්සර/ජනවාරි

    තවත් සිදුවීම්: ජනවාරි 5 ජනවාරි 6 ජනවාරි 7


    view – සාකච්ඡාව – edithistory


    ජනවාරි 7: නත්තල (ජූලියානු දින දසුන);

    තෝරාගත් සංවත්සර/ජනවාරි
    • 1610 - ගැලී‍ලියෝ ගැලිලි විසින් ඔහුගේ විසි ගුණයක බලයක් සහිත කුඩා දුරදර්ශකය යොදා ගෙන සඳ මතුපිට ආවට පිළිබඳ කළ නිරීක්ෂණය පිළිබඳ පළමු වරට ලිපියක් ලියන ලදී.
    • 1785 - ප්‍රංශ ජාතික ජීන් පියර් බ්ලන්චර්ඩ් සහ ඇමරිකානු චිකිත්සක සහ වෛද්යෝ ජෝන් ජෙෆ්රිස් එක්ව ප්‍රථම ගුවන්තරණය උණුසුම් ගුවන් බැලුනයක් ආධාරයෙන් එංගලන්තයේ සිට ප්‍රංශයට සිදුකිරීම. මෙය පළමු ඡාත්‍යන්තර පියාසැරියයි.
    • 1832 - ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි පුවත්පත වන ද කලම්බු ජර්නල් පුවත්පත ආරම්භ කිරීම.
    • 1839 - ලුවිස් ඩගියුරේ විසින් සිය ඡායාරුපකරණ ක්‍රමවේදය පිළිබඳ පළමු නිවේදනය නිකුත් කිරීම.
    • 1839 - බි‍්‍රතාන්‍ය පාලකයන් විසින් මෙරට මුඩු බිම් අක්කරය සිලිං පහ බැගින් වු මිලකට අලෙවි කරනු ලැබීම.
    • 1927 - මුල්වරට අත්ලාන්තික් සාගරය හරහා ( නිව්යෝර්ක් හා ලන්ඩන් අතර) ට‍්‍රාන්ස් අත්ලාන්තික් වාණිජ දුරකථන සේවය ආරම්භ කිරීම.
    • 1930 - ෆ්රැන්සියම් මුලද්‍රව්‍ය සොයා ගැනීම. මෙය ස්වභාවික වශයෙන් අවසානයට හමුවූ මුලද්‍රව්‍යයි. මෙය බෙහෙවින් ක්ෂාර වූ ලෝහ පරමාණුවකි. පරමාණුක අංකය 87 වේ.
    • 1973 - දේශපාලනඥයෙකු මෙන්ම සුප‍්‍රකට සාහිත්‍යධරයෙකු වු අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතාගේ අභාවය.
    • 1976 - ජැමෙයිකාවේ පවත්වන ලද අතුරු කමිටුව අන්තර්ජාතික මුදල් ක‍්‍රමයෙහි අතුරු ප‍්‍රතිසංස්කරණ නිම කළහ.
    • 1976 - අන්තර්ජාතික මුදල් අරමුදලේ සලාක වැඩි කිරීම. විනිමය අනුපාතික ක‍්‍රමය සහ රන්වල කාර්යය පිළිබඳ මෙහි දී එකඟත්වයක් ඇති කර ගන්නා ලදී.
    • 1990 - ජලය, වාතය, ගොඩබිම හා ශබ්ද දුෂණය නොවන බවට බලපත්‍රයක් ලබා ගෙන පරිසරයේ කුමන හෝ කටයුත්තක් කළ යුතු යැයි නීති පැනවීම.
    • 2006 - හිටපු ඇමතිනී විමලා කන්නනගරගේ අභාවය.

    තවත් සිදුවීම්: ජනවාරි 6 ජනවාරි 7 ජනවාරි 8


    view – සාකච්ඡාව – edithistory


    ජනවාරි 8: එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාගේ උපන්දිනය

    තවත් සිදුවීම්: ජනවාරි 7 ජනවාරි 8 ජනවාරි 9


    view – සාකච්ඡාව – edithistory


    ජනවාරි 9:

    ජපන් ධජය

  • 2007ඇපල් සමාගම, අයිෆෝනය එළිදක්වන ලදී.
  • 2006 – "මැජෙස්ටික් තියටර්" හිදී පැවති "ද ‍ෆැන්ටම් ඔෆ්ද ඔපෙරා" "බ්‍රෝඩ්වේ" සංගීත නාටක ඉතිහාසය වැඩිම වාරගණනක් ප්‍රදර්ශණය වු නාටකය බවට පත්විය.
  • 1979බිල් ක්ලින්ටන් 50 වන ආකැන්සාස් හි නීතිපති ලෙස සිටි නිල කාලය අවසන් වීම.
  • 1816 – හෙබ්බර්න් ගල් අඟුරු ආකරයෙහිදී කම්බි පෙනේරයක් සහිත ඩේවිගේ ලාම්පුවෙහි පළමු අත්හදාබැලීම සිදුවිය.
  • 1924 - ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ අභහවප්‍රාප්ත වීම.
  • තවත් සිදුවීම්: ජනවාරි 8 ජනවාරි 9 ජනවාරි 10


    view – සාකච්ඡාව – edithistory



    ජනවාරි 10:

    රිතික් රෝෂන්

  • 1974 – ඉන්දියානු චිත්‍රපට නළුවෙකු වන රිතික් රෝෂන්ගේ (සේයාරුව) උපන් දිනය.
  • 1778කැරොලස් ලිනේයස් මිය යාම.

    තවත් සිදුවීම්: ජනවාරි 9 ජනවාරි 10 ජනවාරි 11


    view – සාකච්ඡාව – edithistory


    ජනවාරි 11: මොරොක්කෝවේ නිදහස ප්‍රකාශයට පත් කිරීම (1944)


    ෆ්‍රැන්සිස් ස්කොට් කී

  • 1843ෆ්‍රැන්සිස් ස්කොට් කී, දිවියෙන් සමුගැනීම.
  • 1941හෙළ හවුල, නිර්මාණය.
  • 1953ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, උපත.
  • තවත් සිදුවීම්: ජනවාරි 10 ජනවාරි 11 ජනවාරි 12



    view – සාකච්ඡාව – edithistory


    ජනවාරි 12: ටර්ක්මෙනිස්තානයේ අනුස්මරණ දිනය (1881)

    සජිත් ප්‍රේමදාස

  • 1967සජිත් ප්‍රේමදාස, උපත.
  • තවත් සිදුවීම්: ජනවාරි 11 ජනවාරි 12 ජනවාරි 13



    view – සාකච්ඡාව – edithistory


    ජනවාරි 13:හිරු බැසීම හා සමග මව්ලිඩ් ඇරඹෙයි (සුන්නි ඉස්ලාම් ආගම, 2014);

    ආනන්ද සමරකෝන්

  • 1857 – විශිෂ්ට ශ්‍රී ලාංකීය නාට්‍යය රචක ජෝන් ද සිල්වා ‍, උපත.
  • 1911 – ශ්‍රී ලාංකික සංගීතඥ ආනන්ද සමරකෝන්, උපත.

    තවත් සිදුවීම්: ජනවාරි 12 ජනවාරි 13 ජනවාරි 14



    view – සාකච්ඡාව – edithistory


    ජනවාරි 14: නව වසර (ජූලියානු දින දසුන);

    ශාන්ත ජුසේ වාස් තුමා

  • 1972ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් 1412 සිට ඩෙන්මාර්කයේ පළමු රැජින බවට පත්වන අතර 1513 සිට ෆෙඩ්රික් හෝ ක්‍රිස්ටියාන් ලෙස නම් නොකළ පළමු ඩෙන්මාර්ක රජු හෝ රැජින බවට පත්වේ.
  • 1976 – ශ්‍රී ලංකාවෙන් බිහිවුණු අග්‍රගණ්‍ය කලාකරුවෙකු වන මහගම සේකර, උපත.
  • 1977පීටර් ෆින්ච්, අභාවය.
  • 2015ශාන්ත ජුසේ වාස් තුමා, ශුද්ධවරයට එසවීම.

    තවත් සිදුවීම්: ජනවාරි 13 ජනවාරි 14 ජනවාරි 15



    view – සාකච්ඡාව – edithistory


    ජනවාරි 15: ඉන්දියාවේ යුද්ධ හමුදා දිනය ;

    මාර්ටින් ලූතර් කිං

  • 1929මාර්ටින් ලූතර් කිං, උපත.
  • 1985 – ශ්‍රී ලාංකික බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක් වන තිලිණි ජයසිංහ, උපත.
  • 1923 – ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් සහ ගායිකාවක් වන රුක්මණී දේවී, උපත.

    තවත් සිදුවීම්: ජනවාරි 14 ජනවාරි 15 ජනවාරි 16



    view – සාකච්ඡාව – edithistory


    ජනවාරි 16: තායිලන්තයේ ගුරුවරුන්ගේ දිනය ;

    ඩබ්ලිව්.ඒ. සිල්වා

  • 1711ශාන්ත ජුසේ වාස් තුමා, ස්වර්ගස්ත වීම.
  • 1890 – ශ්‍රී ලාංකීය ලේඛක ඩබ්ලිව්.ඒ. සිල්වා, උපත.
  • 1932 – ඇමෙරිකානු සත්වවිද්‍යාඥවරියක් වන ඩයන් ෆොසී, උපත.

    තවත් සිදුවීම්: ජනවාරි 15 ජනවාරි 16 ජනවාරි 17



    view – සාකච්ඡාව – edithistory


    ජනවාරි 17:මිනෝර්කා රාජ්‍යයේ ජාතික දිනය (1287);

    මොහොමඩ් අලී

  • 1942මොහොමඩ් අලී, උපත.
  • 1949ඇනීටා බෝර්ග්, උපත.

    තවත් සිදුවීම්: ජනවාරි 16 ජනවාරි 17 ජනවාරි 18



    view – සාකච්ඡාව – edithistory


    ජනවාරි 18: හිරු බැසයාමත් සමගම මව්ලිඩ් ඇරඹේ (ෂියා ඉස්ලාම් ආගම, 2014);

  • 1954බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි, සබරගමුව සද්ධම්මවංශ නිකායේ මහානායක ධුරයට පත්වීම.
  • 1919විමලරත්න කුමාරගම, උපත.

    තවත් සිදුවීම්: ජනවාරි 17 ජනවාරි 18 ජනවාරි 19



    view – සාකච්ඡාව – edithistory


    ජනවාරි 19:

    එඩ්ගා ඇලන් පෝ

  • 1931යසුෂි අකෂි, උපත.
  • 1809එඩ්ගා ඇලන් පෝ, උපත.

    තවත් සිදුවීම්: ජනවාරි 18 ජනවාරි 19 ජනවාරි 20


    view – සාකච්ඡාව – edithistory


    ජනවාරි 20:

    දිල්හානි ඒකනායක

  • 1827 - හික්කඩුවේ සුමංගල හිමි, උපත.
  • 1930 - සඳ මත ඇවිදීම කල දෙවන පුද්ගලයා වන එඩ්වින් ඕල්ඩ්‍රින්, උපත.
  • 1973 - ශ්‍රී ලාංකික සිනමා නිළි දිල්හානි ඒකනායක, උපත.

    තවත් සිදුවීම්: ජනවාරි 19 ජනවාරි 20 ජනවාරි 21


    view – සාකච්ඡාව – edithistory


    ජනවාරි 21:

    ශාන්ත ජුසේ වාස් තුමා

  • 1957කේ. සිවනේසන්, උපත.
  • 1995ශාන්ත ජුසේ වාස් තුමා, භාග්‍යවන්ත ධූරයට එසවීම.

    තවත් සිදුවීම්: ජනවාරි 20 ජනවාරි 21 ජනවාරි 22


    view – සාකච්ඡාව – edithistory


    ජනවාරි 22: යුක්රේනයේ එක්සත් වීමේ දිනය (1919)

    වික්ටෝරියා අධිරාජිනිය

  • 1901වික්ටෝරියා අධිරාජිනිය, අභාවය.
  • 1901හත්වන එඩ්වඩ් රජුගේ, රාජ්‍ය සමය ආරම්භය.
  • තවත් සිදුවීම්: ජනවාරි 21 ජනවාරි 22 ජනවාරි 23


    view – සාකච්ඡාව – edithistory


    ජනවාරි 23:

    Madeleine Albright

  • 1737ජෝන් හැන්කොක්, උපත.
  • 1997 – පළමු කාන්තා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්, එනම් එ.ජ. රජයේ ඉතිහාසයේ උසස්ම-නිල දැරූ කාන්තාව ලෙසින්, මැඩ්ලින් ඕල්බ්‍රයිට් (රූපයේ) දිවුරුම් දුන්නාය.
  • තවත් සිදුවීම්: ජනවාරි 22 ජනවාරි 23 ජනවාරි 24


    view – සාකච්ඡාව – edithistory


    ජනවාරි 24:

    කළුතර දිස්ත්‍රික්කය

  • 1974කළුතර බෝධිය වටදාගෙය, කොත් පැළදවීම.

    තවත් සිදුවීම්: ජනවාරි 23 ජනවාරි 24 ජනවාරි 25


    view – සාකච්ඡාව – edithistory


    ජනවාරි 25:

    ජෝසැෆ් ලුවී ලග්රේන්ජ්

  • 1736ජෝසැෆ් ලුවී ලග්රේන්ජ්, උපත.
  • 1937ප්‍රේමසිරි කේමදාස, උපත.

    තවත් සිදුවීම්: ජනවාරි 24 ජනවාරි 25 ජනවාරි 26


    view – සාකච්ඡාව – edithistory


    ජනවාරි 26: උගන්ඩාවේ විමුක්ති දිනය (1986)

    තියඩෝ ගෙරිකෝට්

  • 1824 – ප්‍රංශයේ විසූ චිත්‍රකරුවෙකු හා ශිලා මුද්‍රණ ශිල්පියෙකු වන තියඩෝ ගෙරිකෝට්, අභාවය.
  • 1956 – ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, උපත.
  • තවත් සිදුවීම්: ජනවාරි 25 ජනවාරි 26 ජනවාරි 27


    view – සාකච්ඡාව – edithistory


    ජනවාරි 27:

    චමින්ද වාස්

  • 1974චමින්ද වාස්, උපත.
  • 1969බොබී ඩියොල්, උපත.

    තවත් සිදුවීම්: ජනවාරි 26 ජනවාරි 27 ජනවාරි 28


    view – සාකච්ඡාව – edithistory


    ජනවාරි 28:

    ශරුටි හාසන්

  • 1986ශරුටි හාසන්, උපත.
  • 1986චැලෙන්ජර් අභ්‍යාවකාශ ෂටල ව්‍යසනය.

    තවත් සිදුවීම්: ජනවාරි 27 ජනවාරි 28 ජනවාරි 29


    view – සාකච්ඡාව – edithistory


    ජනවාරි 29:

    ටෙරෙසා ටෙං

  • 1832 – බ්‍රිතාන්‍ය ජාතික ඡායාරූප ශිල්පී ෆෙලිස් බීටෝ, උපත.
  • 1953 – ආසියානු සුපිරි තරු ටෙරෙසා ටෙං, උපත.

    තවත් සිදුවීම්: ජනවාරි 28 ජනවාරි 29 ජනවාරි 30


    view – සාකච්ඡාව – edithistory


    ජනවාරි 30: ඉන්දියාවේ ප්‍රාණපරිත්‍යාගවරුන්ගේ දිනය

    මහත්මා ගාන්ධි

  • 1832ශ්‍රී වික්‍රම රාජසිංහ රජ, මියයාම.
  • 1948මහත්මා ගාන්ධි, ඝාතනය වීම.
  • තවත් සිදුවීම්: ජනවාරි 29 ජනවාරි 30 ජනවාරි 31


    view – සාකච්ඡාව – edithistory


    ජනවාරි 31:

    ලී යන්ග් ඒ

  • 1971ලී යන්ග් ඒ, උපත.
  • 2015කෙන්ජි ගොතෝ, අභාවය.

    තවත් සිදුවීම්: ජනවාරි 30 ජනවාරි 31 පෙබරවාරි 1


    view – සාකච්ඡාව – edithistory



    තෝරාගත් සංවත්සර සඳහා මෑත වෙනස්වීම්තෝරාගත් සංවත්සර සංස්කරණයේ මාර්ගෝපදේශයන්


    දැන් වෙලාව 09:28 සිකුරාදා, අප්‍රේල් 26, 2024 (UTC) – මෙම පිටුවේ ක්‍ෂය විමෝචනය කරන්න

  • Tags:

    විකිපීඩියා:තෝරාගත් සංවත්සරවිකිපීඩියා:තෝරාගත් සංවත්සර/අගෝස්තුවිකිපීඩියා:තෝරාගත් සංවත්සර/අප්‍රේල්විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ඔක්තොම්බර්විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ජුනිවිකිපීඩියා:තෝරාගත් සංවත්සර/ජූලිවිකිපීඩියා:තෝරාගත් සංවත්සර/දෙසැම්බර්විකිපීඩියා:තෝරාගත් සංවත්සර/නොවැම්බර්විකිපීඩියා:තෝරාගත් සංවත්සර/පෙබරවාරිවිකිපීඩියා:තෝරාගත් සංවත්සර/මාර්තුවිකිපීඩියා:තෝරාගත් සංවත්සර/මැයිවිකිපීඩියා:තෝරාගත් සංවත්සර/සැප්තැම්බර්

    🔥 Trending searches on Wiki සිංහල:

    පණ්ඩුකාභය රජකෘත්‍රීම බුද්ධියඑමිල් ඩුර්කයිම්ක්‍ෂය රෝගයමහනුවරහිරුඌව වෙල්ලස්ස කැරැල්ලබුදුන් වහන්සේදෙමළ ජනතාවශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුප්‍රස්තාව පිරුළුඅමරදේවවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගනිදහස් දිනය (ශ්‍රී ලංකාව)මොරගහකන්ද වේල්ලමෞර්ය අධිරාජ්‍යයශ්‍රී ලංකාවේ 1987-89 කැරැල්ලනුවර වැවපැපොලබක්යුද්ධගුත්තිල කාව්‍යයපරාක්‍රම සමුද්‍රයසංස්කෘතියපාසල්නව යොවුන්වියලිංගික සංසර්ගික ඉරියව්අවුරුදු කුමරිය තේරීමටොලමිගේ ලෝක සිතියමමානව සැකිලි පද්ධතියජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවබෝධි ඝරසෙම්ප්‍රතිශ්‍යාවශ්‍රී පාදස්ථානයමානව බහිස්ස්‍රාවී පද්ධතියතොරතුරු තාක්‍ෂණයකොළඹ ජාතික කෞතුකාගාරයඅවුකන බුදු පිළිමයරාමසාන් උත්සවයදුරකථනයපුරාතන කාර්තේජ්බුද්ධදාස රජුමත්ද්‍රව්‍යසතර සතිපට්ඨානයනාගදීපයලංකාරාමයදෙවන ලෝක යුද්ධයසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුබ්‍රහස්පති ග්‍රහයාඑළාර රජමනමේශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයගුණදාස කපුගේශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමතුන්වන පරාක්‍රමබාහු රජඌව පළාතමන්නාරම බයෝබැබ් ගසලිංගික ඉන්ද්‍රියන්ජලයලංකාවේ කැලෑ බළලුන්බස්නාහිර පළාත, ශ්‍රී ලංකාවමුනිදාස කුමාරතුංගශ්‍රී ලංකාවේ ආදි වාසීන්දකුණු ආසියාවජයන්ති කුරු උතුම්පාලසියඹලාලාඕසයවෙරළුස්වයං වින්දනයකන්‍යා පටලයමුල් ළමාවියේ සංවර්ධනයඉන්දු නිම්න ශිෂ්ටාචාරයරබින්ද්‍රනාත් තාගෝර්වළි කුකුළාතිසරණ🡆 More