මොහොමඩ් අලී

මොහොමඩ් අලී උපත ලැබුවේ 1942 ජනවාරි 17 වැනිදාය.

වර්තමානයේ ඔහු විශ්‍රාමිකයෙකි. මොහොමඩ් අලී 3 වතාවක් ලෝහ අධිබර කුසලාන ජයග්‍රහණය කළේය. ඔලිම්පික් රන් සම්මානයෙන්1999 වර්ෂයේ දී 'ශත වර්ෂයේ ක්‍රීඩකයා'ලෙස ඔටුනු පැලදීය. ඔහු‍ගේ නම මොහොමඩ් අලී යනුවෙන් වෙනස් කර ගනු ලැබුවේ 1964 දී ඔහු‍ ඉස්ලාම් රාජ්‍යයට බැඳුණු පසුවය.

මොහොමඩ් අලී
නම මොහොමඩ් අලී
උපන් නම නේසියස් වාසිලස් ක්ලේ ජුනියර්
උස 1.91. මිටර් (අඩි 6 අඟල් 3)
බර පංතිය අධි බර
ජාතිය ඇමරිකානු
උපන් දිනය 1942 ජනවාරි 17 (වයස 66)
උපන් ස්ථානය ලුවිස්විල්, කොන්මනි, ඇමරිකාව
ආකල්පය ඕතොඩොක්ස්
බොක්සිං වාර්තා
මුළු ජයග්‍රහණ 150
ජයග්‍රහණ 56
පරාජ 5
සම්මාන (ඔලිම්පික් තරගය)රන් 1960 රෝමය සැහැල්ලු අධිබර පන්තිය


තරඟ විලාශය

ඔහු‍ වඩා ප්‍රචලිත ඔහුගේ සටන් ශෛලිය වන “Float like a butterfly, sting like a bee” ක්‍රමය නිසාය. ඔහුගේ චලනයන් බොහෝ අවස්ථාවල නර්තනයකට සමාන විණි. ඔහු සිය වෘත්තිය කාලය තුළ වේගවත් ප්‍රහාර සඳහා නමක් සාදා ගත්තේය. ඔහු‍ගේ සටනක් තුල වඩා හොඳින් සටන් කිරීමේ උපක්‍රමය අනෙක් අය අතර ප්‍රචලිතය.

මුල් අවධිය

ක්ලේ සර් නම් වූ ඔහුගේ පියා, වෙළඳ දැන්වීම් නිර්මාණකරුවෙකි. මව ඔඩෙස්සා ග්‍රැරැඩි ක්ලේය. ඇය රැකියාවක් නොකළාය. ක්ලේ සර් වැස්ලියන් සභිකයකු ද විය. එසේම ඔහුගේ පියා තමාගේ පිරිමි දරුවන් දෙදෙනා බෞතීස්ම කිරීමට ඔඩෙස්සා හට අවසර ලබා දුන්නේය.

සටහන්

Muhammad Ali

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

පොළොන්නරුව වටදාගෙයහෘදයාබාධයඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තයෝනි මාර්ගයහෙද සේවයෙහි ඉතිහාසයසොළොස් මහා ජනපදඅශෝක අධිරාජයාමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිපහතරට නැටුම්මහ පොළොවශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයමානව ලිංගිකත්වයශ්‍රී ලංකාවේ පළාත්සිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුමුල් ළමාවියේ සංවර්ධනයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලැයිස්තුවසිංහල වෙදකමවිශ්වයශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයක්‍රි.ව.1818 පළමු නිදහස් සටනආනන්ද කුමාරස්වාමිඅංගුලිමාල පිරිතලංකාවේ කැලෑ බළලුන්ලේ ගැලීමසේනක බිබිලේලංකා විශ්වවිද්‍යාලයප්‍රභාසංශ්ලේෂණයකාඩ් ක්‍රීඩාලක්දිව රාජාවලියදැන්වීම්කරණයලෝකයේ රටවල්ත්‍රිපිටකයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයගෞතම බුද්ධ පරිනිර්වාණයශ්‍රී ලංකා රුපියලමහාවංශයශ්‍රී ලංකාවේ කතෝලික පල්ලියශ්‍රී ලංකාවේ නගර සභා ලැයිස්තුවශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලලාඕසයඅන්තර්ජාලයත්‍රිකුණාමලය වරායඇපල් ඉන්කෝපරේෂන්එස් පහ (5S) ක්‍රමයඅටමස්ථානහේන් ගොවිතැනසොක්‍රටීස්කොබෝලීල (Bauhinia)උතුරු පළාත, ශ්‍රී ලංකාවයෝනි මුඛයනාගදීප පුරාණ විහාරයආරෝග්‍යශාලාළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාවිජය කුමාරණතුංගආකල්පසිංහබාහු රජචාමර වීරසිංහකළමනාකරණයජාතික ගීය - ශ්‍රී ලංකාකැස්බෑවාපෘතුගීසි ලංකාවයුරෝපයපාහියංගලශාක විවිධත්වය - ශ්‍රී ලංකාඑක්සත් ජාතීන්ගේ සංවිධානයශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයලිංගික අප්‍රාණිකත්වයහිරුරත්නපුර මැතිවරණ දිස්ත්‍රික්කයසිංහල අලුත් අවුරුද්දකැලණිය රජ මහා විහාරයවොලිබෝල්නියඟයසන්දේශ කාව්‍යඅවුකන බුදු පිළිමයධර්ම සංගායනාමහියංගනයරතන සූත්‍රය🡆 More