ප්‍රස්තාව පිරුළු: ප්‍රස්තා පිරු

කිසි යම් වචනයක හෝ වාක්‍යයක අර්ථය වඩාත් කැපී පෙනෙන පරිදි උකහා දැක්වීම සඳහා සිංහල සම්ප්‍රධායේ යම් යම් යෙදුම් යොදා ගනී.

මේවා යුගල පද, ඉඟි වැකි, ප්‍රස්ථාව පිරුළු වශයෙන් කොටස් කිහිපයකට බෙදා දැක්විය හැකිය. එදා සිංහලයා මෙන්ම අද සිංහලයාද මේ ප්‍රස්තාව පිරුළු උපයෝගී කරගනිමින් තමන්ගේ අදහස වඩාත් කැපී පෙනෙන පරිදිත් වඩාත් අලංකාරවත් වන පරිදිත් අදහස් ඉදිරිපත් කිරීමට යොදා ගනී. මෙම ප්‍රස්තාව පිරුළු ලිවීමේදී මෙන්ම ව්‍යවහාරයේදීත් එක සේ භාවිතා කළ හැකිය.

උදාහරණ කිහිපයක් පහතින් දැක්වේ.

ප්‍රස්තාව පිරුළ තේරුම නම් ය
අකලට හටගත් ගෙඩිය හදිසියේ ඇති වූ ලාභයම
අඟින් කිරි දෙවීම නිෂ්ඵල වැඩක කිරීම
අත්තික්කා ගහේ මල් පිපීම ඉතා පුදුම දෙයක් සිදු වීම

ඈත අතිතයේ සිට ම සිද්ධියක් හෝ අවස්ථාවක් අරබයා ගොඩ නැගී ඇති නියමයන් ප්‍රස්තාව පිරුළු වශයෙන් ගැනේ. මේවා භාෂිත මෙන්ම ලේඛණ ව්‍යහාරයේ දී ත් යොදා ගැනෙන්නේ පවසන අදහස රසවත් හා අර්ථවත් කිරීමට ය. එම ප්‍රස්තාව පිරුළු ද පහත සඳහන් පරිදි වර්ග කළ හැකිය.

1. ඥාතීත්වය හැඟවෙන ප්‍රස්තාව පිරුළු

හොරාගෙ අම්මාගෙන් පේන අහනවා වගේ

-තොරතුරු වසන් කරන අයෙකුගේන් එම තොරතුරු ඇසීම.

උණහපුලුවාට උගේ දරුවා මැණිකක්ලු -තමාගේ දෙය කොතරම් නොවටිනා වුනත් තමාට වටිනා බව.

එපා වාහෙට හොදි බෙදන්නා වගේ
- අකමැත්ත ප්‍රකාශ කිරීම. නැන්දම්මාගේ ආදරේ වගේ
-දිනෙන් දින හීනවන ආදරය.

2.එදිනෙදා ජීවිතය හා සම්බන්ධ ප්‍රස්තාව පිරුළු‍

අපි කන හැටි ලිපා දනී - අග හිඟකම් වැඩි බව

අටුව කඩා පුටුව හැදුවා වෙගේ - වැඩි අගය ඇති දෙය විනාශ කර අඩු අගයක් ඇති දෙයට තැන දීම.
අනුන්ගෙ පානින් එළිය බලන්නා වාගේ - අනුන්ගෙන් යැපීමට කටයුතු කිරීම.

නරියාට කුකුල් කොටුව බාර දුන්නා වගේ - නුසදුස්සෙකුට කාර්යයන් පැවරීම

කබලෙන් ලිපට වැටුණා වගේ - කරදරය පිට කරදර එලඹීම.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

අහිකුණ්ඨකනව යොවුන්වියශ්‍රී ලංකාවේ පළාත්මද්දුම බණ්ඩාරධර්ම සංගායනාවෘත්තයසිංහල පිල්ලම්කැලණිය රජ මහා විහාරයවිවාහයශ්‍රී ලංකා යුද්ධ හමුදාවසිංහල න-ණ ල-ළ බේදයශ්‍රීලංකන් ගුවන් සේවයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයටජ් මහල්ක්‍රිස්තියානි ආගමලෝවාමහාපායශ්‍රී ලංකාවේ බලාගාර ලැයිස්තුවක්‍ෂය රෝගයමල්රන්ජන් රාමනායකප්ලීහාවමහාභාරතයයාපහුව බලකොටුවප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)D. J. Wimalasurendraදඹුල්ල රජමහා විහාරයයුද්ධඇම්බැක්කේ දේවාලයමහ වැව් නාමාවලියපසළොස්වක පොහොය දොළහලංකාවේ වාරි කර්මාන්තයවැදි භාෂාවසිංහල උපසර්ගසෙනසුරු ග්‍රහලොවවැලිවිට සරණංකර හිමිවැදි ජනයාශ්‍රී ලංකාවේ වල් පැලැටිමිරිසවැටියසාදික්කාස්වාභාවික උපද්‍රවසංගීතයක‍ඩොලානබුලත්ත්‍යාග (නීතිය)අපරාධමොනරාවිවිධ ආකාරයේ කෝණසිරිත් මල්දමඒ.ටී. ආරියරත්නඋණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)සිංහල වර්ණ මාලාවකටුස්සාබෞද්ධ දිනදසුනපරාක්‍රම සමුද්‍රයඋඩුනුවර ලංකාතිලක විහාරයශ්‍රී ලංකාවේ ජාතික සංකේතශ්‍රී ලංකාවේ අපරාධශාන්තිකර්මවැල්අමරදේවගෝලයග්‍රාම නිලධාරීඅනුරාධපුර ජේතවනාරාමයකුණකටුවාසිංහල මිණුම් ඒකකකොහාභෛරවී රාගයසීගිරි බලකොටුවඅක්මාවආර්ය අෂ්ඨාංගික මාර්ගයසන්නිවේදනයE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)එස් පහ (5S) ක්‍රමයදේවානම්පිය තිස්ස රජක්‍රි.ව.1818 පළමු නිදහස් සටනතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය🡆 More