මහත්මා ගාන්ධි

මහත්මා ගාන්ධි (ඔක්තෝබර් 2, 1869 - ජනවාරි 30, 1948) ඉන්දියානු නිදහස් සටනේ ප්‍රධාන තැනක් ගත් නායකයෙක්ය.

ඉන්දියානු ජාතික කොන්ග්‍රසය යටතේ ද මෙතුමා අතිමහත් සේවයක් ඉටුකරන ලදී. මොහුගේ නියම නම වනුයේ, මෝහන්දාස් කරම්චාන්‍ද් ගාන්ධි ය.

මහත්මා ගාන්ධි
ගොනුව:MKGandhi.jpgn
උපත
මෝහන්දාස් කරම්චාන්ද් ගාන්ධි

1869-10-2
පෝර්බන්දර්, ඉන්දියාව
මියගිය දිනය1948-01-30
නව දිල්ලිය
මිය යාමට හේතුවඝාතනය වීම (වෙඩිපහර වැදීමෙන්)
සතපවන ලද තැනරාජ්ඝට්
ජාතිකත්වයඉන්දීය
වෙනත් නම්මහත්මා ගාන්ධි, බාපූ, ගාන්ධිජී
උගත් ශාස්ත්‍රාලයඇල්ෆ්‍රඩ් උසස් පාසල, රාජ්කොට්,
සමල්දාස් විද්‍යාලය, භාවනගර්,
Inner Temple, ලන්ඩන්
ප්‍රසිද්ධව ඇත්තේඉන්දීය නිදහස් ව්‍යාපාරය,
සත්‍යග්‍රහ,
අවිහිංසාවාදය
දරුවන්හරිලාල් ගාන්ධි
මනිලාල් ගාන්ධි
රාම්දාස් ගාන්ධි
දේව්දාස් ගාන්ධි
දෙමව්පියන්(s)පුත්ලිබායි ගාන්ධි(මව)
කරම්චාන්ද් ගාන්ධි (පියා)
අත්සන
මහත්මා ගාන්ධි
ආගමහින්ඩ්දspouse = කස්තුර්බා ගාන්ධි

1888 දී නීත්‍යය උපාධිය ලබා ගැනීම සදහා ලන්ඩනය බලා පිටත් වෙයි. ලන්ඩනය බලා පිටව යාමට පෙර ගාන්ධි තුමා තම මවට පොරොන්දු දෙකක් කරන ලදි. ජීවිත කාලයටයම මත් පැන් වලින් තොර ජීවිතයක් ගත කිරීම ජීවිත කාලයම නිර්මාංශව ගත කිරීම එම පොරොන්දු දෙකයි. ලන්ඩනයේ නිර්මාංශව ජීවිතය ගත කිරීම ඉතා අපහසු උවත් ගාන්ධි තූමා උපාධිය ලබා ගැනීම සදහා අවුරුදු තුනක්ම ලන්ඩන්යේ ගත කරයි. ගාන්ධි තුමා මෙහි ගත කරන අතරතුර ඔහුගේ ජීවිතයේ අවාසනාවන්ත ම සිදුවීම සිදු වෙයි. ඒ ගාන්ධි තුමාගේ පියා මිය යාමයි. ගාන්ධි තුමා පියා මිය යාමෙන් පසුව නැවතත් ඉන්දියාවට පැමිනීමට සිතූ විට ඔහුගේ මව එය නවත්වා ගාන්ධිව කෙසේ හෝ ලන්ඩනයේ ම නවත්වා උපාධිය දිගටම කරවන ලදි. පසුව ගාන්ධි තුමා 1891 වර්නීශයේ දී නීත්‍යය උපධිය ලබා ගෙන නැවතත් ඉන්දියාව බලා පැමිනියහ. ඉන්පසු ඔහූ දකුණු අප්‍රිකාවේ නීත්‍යයවරයෙක් ලෙස සේවය කරන ලදි.

දීර්ඝ කාලයක් බටහිර ලිබරල්වාදයේ බලවේගවලට තිබූ ඉන්දියාවේ 19 වන සියවසේ දී නිදහස පතා ජාතික බලවේගයක් ක්‍රියාත්මක වීම හා සමාජ සාධාරණත්වය උදෙසා චින්තනමය විවාදයක් ගොඩනැගුණි. ජාතියේ පියා ලෙස ගාන්ධි මෝහන්දාස් කරන්චාන් ගාන්ධි හා ආචාර්ය බිම් රාඕ රාම්ජි අම්බෙඩ්කාර් ඉන්දීය චින්තනය නව මගකට යොමු කළ පුරෝගාමීහු වෙති. අම්බෙඩ්කාර් 1891 අප්‍රේල් 14 මධ්‍ය ප්‍රදේශයේ උපත ලද කුල හීනයකු වුවද නිදහස් ඉන්දියාවේ ප්‍රථම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපති වූ නීති විශාරදයෙකි.

වර්ගවාදය, කුලවාදය ,ආගම්වාදය කරපින්නාගත් සමාජ ක්‍රමයකට උරුමකම් කියන ඉන්දියාව තුළ සමාජ සාධාරණත්වය උදෙසා මහත්මා ගාන්ධි සිය අවංක අදහස් ප්‍රකාශ කලේ ආගමානුකූලවය. නමුත් අම්බෙඩ්කාර්‍ ගේ අදහස් නෛතික පදනමක් සහිත විය.මෙම අදහස් බොහෝ දුරට සමගාමී වුවද ව‍රෙක අම්බේඩ්කාර් ගේ අදහස් නවීන විප්ලවීය ඒවා විය.මේ දෙදෙනාගේ සමාජ සාධාරණත්වය පිළිබඳ අදහස් සමාජ, දේශපාලන, ආර්ථික, ආගමික, සංස්කෘතික යන සියලු අංශ ‍හා ඒ තුළ කුලභේදය පදනම් කරගත් සමාජය කෙරේ වැඩි අවධානයක් නිතැතින්ම යොමු ‍වේ. අම්බෙඩ්කාර් ,සමානාත්මතා ප්‍රතිපත්තිය යටතේ ඉන්දීය සමාජය සකස් කිරීමට උත්සාහ කළ අතර සමාජ,ආර්ථික සෞභාග්‍යය ප්‍රජාතන්ත්‍රවාදීව උදා කිරීම අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කළේය. කුල භේදය නිසා එදා මෙදා තුර පීඩා විඳින ඉන්දීය සමාජයේ වර්තමානයේද සමස්ථ ජනගහනයෙන් 1/6 (බිලියන 1.1) කුලහීනයෝ වෙති. කුල ක්‍රමයේ එක්තරා නිපැයුමක් ලෙස සමාජයේ පහත්ම කුලය “ හරිජන” බිහි විය. කුල ක්‍රමය ගෞරවයේ නැගීම ලෙසත් අවඥාවේ බැසීයාම ලෙසත් මොහු දැක්වීය. කුල ක්‍රමය මගින් කම්කරුවන් වර්ගීකරණය කිරීම සිදුවන බවත් එය වරදක් නොවන බවත් සමහරු ප්‍රකාශ කළද අම්බෙඩ්කාර් එය ප්‍රතික්ෂේප කළේය. කම්කරුවන් වර්ගීකරණය වන්නේ ඕපපාතිකව හෝ ස්වාභාවිකව නොව පුද්ගල කාර්යක්ෂමතාවය හා හැකියාවන් වර්ධනය කර ගැනීම මගින් බව පෙන්වා දුන්නේය.

අවිහිංසාවාදය පෙරදැරි කර ගත් මහත්මා ගාන්ධි සමාජයීය වශයෙන් ප්‍රගතිශීලී ව්‍යාපාරයක නිරත වූවෙකි.බුද්ධිමත් පංතියට පමණක් සීමා වූ ඉන්දීය ජාතිවාදය විප්ලවවාදී ජනතා සටනකට පරිවර්ථනය කළේ මෙතුමාය.එහි සංවිධානාත්මක බව හා නීති රීති සැපයීම කළේ ගාන්ධිය.පංචමත්වය දුරුකර වීම මෙන්ම එය කහෝ පවත්වාගෙනයාම දණ්ඩනීය වරදක් ලෙසට නීති පැනවිණි.පංචමත්වය නිසා ඉන්දියාව අසීමිත ලෙස දුක් විඳින බවත් එය පාපයක් බවටත් පත් වී ඇත.ගාන්ධි හින්දූන් ආරක්ෂා කිරීමටද ඊට එරෙහි බලවේග මර්දනය කිරීමටද ඉදිරිපත් වූ අතර අම්බෙඩ්කාර් එවකට පැවති සෑම ආගමක්ම ජනතාවට සුදුසු බව ප්‍රකාශ කළේය.පොදු අරමුණක් ලෙස ආගම්,කුලවාදය දුරු කිරීමට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේදී විෂමතා දක්නට ලැබුණි. තදබල අසාධාරණයට එරෙහි වීම ගාන්ධි ගේ දේශපාලන ජීවිතයේ ද වැදගත් සිදුවීමකි.


ඒ මගින් ක්‍රිස්තියානි, ඇංග්ලෝ ඉන්දියානු ,යුරෝපා ,ෂික් ඉඩම් හිමියන්ට, කම්කරුවන්ට,වයාපාරිකයන්ට අවස්ථාවක් ලබා දිය යුතු බව අම්බෙඩ්කාර් ගේ මතය වුවද ගාන්ධි ෂික් වරුන්ට හැර පහළ පාන්තිකයන්ට පාර්ලිමේන්තුව තුළ නියෝජනයක් දීමට විරුද්ධ විය.මේ මතභේදය නිසා 1932 සැප්තැම්බර් 24 දා “පූන”පනතට අත්සන් කළහ.

ව්‍යවස්ථාව මත පූර්ණ විශ්වාසය තබා සමාජ ප්‍රශ්න වලට විසඳුම් සෙවූ අම්බෙඩ්කාර් කොංග්‍රස් දේශපාලනයේ හා ගාන්ධි ගේ දේශපාලන සතුරෙක් විය.ගාන්ධි කොමියුනිස්ට්වාදය නොපිළිගත් අතර ප්‍රචණ්ඩත්වය දේශපාලන උපාය මාර්ගය, ඉඩම් හිමියන්ට සත්‍යග්‍රහ, ව්‍යාපාර නිදහස ලැබීම තෙක්ම ක්‍රියාත්මක විය.වරප්‍රසාද නොලත් අය ගැන කතා කළේ ප්‍රජාතන්ත්‍රවාදීව අවධානය යොමු කරමිනි.

Sanvarthena Uprga Mar

  1. ගාන්ධි -ග්‍රාමීය සංවර්ධනය( ස්වරාජ්‍ය සංකල්පය)
  2. අම්බෙඩ්කාර් -නවීනත්වය හා කාර්මීකරණය ජ්ජ්ජ්

නාගරික ජීවිතය පාපකාරී බවත්, දිළිඳු බව ,නූගත් බව , කුල පීඩනය ඉවත් කිරීමට ග්‍රාමීය ස්වරාජ්‍ය සංකල්පය අත් කර ගත යුතු බව ගාන්ධි ප්‍රකාශ කළේය.බටහිර සංස්කෘතියේ අංගයක් වූ කාර්මීකරණයට විරුද්ධ වූ ගාන්ධි ඒ මගින් ග්‍රාමීය ජීවිතයට හානි නොවිය යුතු බව ගාන්ධි ප්‍රකාශ කළේය.

නේරු විසින් ද පිළිගත් අම්බෙඩ්කාර් ගේ දර්ශනය බ්‍රහ්ම,විශ්ණු,මහේෂ්වර ත්‍රිමූර්තියට සමාන වීම 21 වන සියවසේ අසිරිමත් සිදුවීම වේ.1956 දී අම්බෙඩ්කාර් බුදුදහම වැළඳ ගනු ලැබුවේ ද කුල පීඩනය නිසාවෙනි.මොවුන් දෙදෙනාගේම මුඛ්‍ය පරමාර්ථය වූයේ සමාජ සාධාරණත්වය උදා කිරීමය. මේ අනුව,ඉන්දීය චින්තනය නව මගකට යොමු කළ මහත්මා ගාන්ධි හා ආචාර්ය අම්බෙඩ්කාර් ශ්‍රේෂ්ඨ නායකයෝ වෙති.

මූලාශ්‍ර

  • නූතන ඉන්දියාවේ පදනම, පනික්කාර්. කේ. එම්, රත්නාකර පොත්, 74-වේල්ල වීදිය, කොළඹ 14,1967 ජූලි.
  • Justice V.R. Krishna. Yen , Social Justice & the Undonerast , 1991.
  • The Nehru - Gandhi Encounter, the Island, 1998.11.17. *http://ccnmtl.columbia.edu/projects/mmt/ambedcar/[permanent dead link] 2007.05.23

අඩවියෙන් බැහැර පිටු

Tags:

ඉන්දියානු නිදහස් ජාතික ව්‍යාපාරයඉන්දියාව

🔥 Trending searches on Wiki සිංහල:

සිඟාලෝවාද සූත්‍රයශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුඋකුස්සානාගදීපයබුද්ධි ගලනයමෛත්‍රීපාල සිරිසේනඋපත් පාලන කොපුත්‍රිවිද්‍යාශ්‍රී ලංකාවේ ජාතික කොඩියමහා පත්තිනි දේවාලය, නවගමුවවිද්‍යාවකාර්මික විප්ලවයත්‍රිපිටකයමඩොල් දූවවිජය කුමාරණතුංගසාංචියනාගදීප පුරාණ විහාරයපේශි පටකයආකිමිඩීස්වාරියපොල ශ්‍රී සුමංගල හිමිමොරගහකන්ද වේල්ලජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවදකුණු සහ අග්නිදිග ආසියානු අලුත් අවුරුද්දශ්‍රී ලංකා පොලිස් සේවයචන්ද්‍ර මාස ක්‍රමයශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවසුනාමිශ්‍රී ලංකාවේ සර්ප නාමාවලියචෛත්‍යපළමුවන විමලධර්මසූරිය රජශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවවිවාහයධම්මික පෙරේරාපසළොස්වක පොහොය දොළහසීගිරියේ ඉතිහාසයබැක්ටීරියාජාතික ජන බලවේගයමධ්‍යම සැකසුම් ඒකකයමුඛ සංසර්ගයවැදි සාහිත්‍යයතල් ශාකයශාකධාතුසේන රජහබන් කුකුළාශ්‍රී ලංකාවේ රබර් වගාවහලාවතමාතලේ කැරැල්ලමුල්ලේරියා සංග්‍රාමයඡනසංඛ්‍යා වර්ධනයදිවාලිනව යොවුන්වියප්‍රෝටීන්ක්ෂුද්‍ර ජීවීන් සහ රෝගදකුණු පළාත, ශ්‍රී ලංකාවමුදල්සෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවවලිසිංහ හරිශ්චන්ද්‍රවළි කුකුළාතොරතුරු තාක්‍ෂණයසිංහල අක්ෂර මාලාවදහඅට සන්නියසෙම්ප්‍රතිශ්‍යාවකළු කුහරජලගැල්මශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියබ්‍රිතාන්‍ය ලංකාවජන කවිඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්ආතර් වී. දියෙස්අභය වැවරැකියා ආතතියදික්කසාදයහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලපංච නීවරණ🡆 More