ජාතිවාදය

ජාතිවාදයේ සරලම අර්ථ දැක්වීම පක්ෂපාතීත්වයයි.

විවේචනයද පාදක වන්නේ ජාතිය මතයි. ජාතිවාදීන් බිහිවන්නේ, සමහර ජන කොටස් පිළිබඳව ඔවුන්ගේ ජාතිය නිසා උපදින වෛරය හෝ අකමැත්ත මතය (උදා - ආගමක් හෝ දේශපාලන දර්ශනයක් කෙරෙහි වු තම මතයක තදින් එල්බ සිටින්නන්). එසේත් නැත්නම් චාරිත්‍රානුකූල ජාතිවාදයෙහි, ඇතැම් ජාතිවාදි කණ්ඩායම්වලට ඔවුන්ගේ අයිතිවාසිකම් හෝ ලාභ ප්‍රයෝජන ලබා නොදෙන අවස්ථාද ඇත. ජාතිවාදය ආරම්භ වන්නේ විවිධ ජන කණ්ඩායම්වල වර්ගීකරණ වෙනස්කම් ඇතැයි යන උපකල්පනය මත වුවත් එම සෑම විටම එක උපකල්පනයට පමණක් සීමා නොවේ. පක්ෂපාතිත්වය යන්න ජාතික හෝ ප්‍රාදේශීය ජන කොටස් විවේචනය, ආගම, රැකියාව, සමාජ තත්ත්වය හෝ වෙනත් ප්‍රභේද වලට වර්ගීකරණය කළ හැක.


එක්සත් ජාතීන්ගේ පොදු සම්මේලනයට අනුව ජාතීය වෙනස් කිරීම සහ වාර්ගික වෙනස් කිරීම යන පද දෙකෙහි පැහැදිලි වෙනසක් දක්නට නොමැත.


ආශ්‍රිත

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

දොන් බාරොන් ජයතිලකසිංහල වර්ණ මාලාවඊශ්‍රායලයසිංහල නිපාත පදජලයජල චක්‍රයදෙමළ ජනතාවපණීභාරතපරිගණක දෘඩාංගශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවපාලිවිටමින් Aශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයකලා වැවවලිසිංහ හරිශ්චන්ද්‍රශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයබුලත් හපයාහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයදෙවොල් මඩුවමුල් ළමාවියේ සංවර්ධනයයෝනි මාර්ගයනිදිකුම්බාආරුමුග නාවලර්ගිරවුඌව වෙල්ලස්ස කැරැල්ලශ්‍රී පාදස්ථානයසෝඩියම්කෘෂි කර්මාන්තයකටුස්සාජර්මනියශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුවඋපසර්ගදකුණු පළාත, ශ්‍රී ලංකාවග්‍රහලෝකකර්ම (බුදු දහම අනුව)ප්‍රස්තාව පිරුළුමඩොල් දූවවෘත්තීය අධ්‍යාපනයමුල් පිටුවසයිමන් නවගත්තේගමමහගම සේකරමුගලන් රහතන්වහන්සේශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයකැලණියසෙනසුරු ග්‍රහලොවශ්‍රී ලංකාවේ පළාත් මල්ලිංගික ඉන්ද්‍රියන්කුමාරතුංග මුනිදාසශ්‍රී ලංකාවයු‍රේනස්ත්‍රිශික්‍ෂාරැකියා ආතතියනායයෑම්පියයුරු සංසර්ගයලෝවැඩ සඟරාවඋතුරු පළාත, ශ්‍රී ලංකාවඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපයශෝදරාබුධපොල්ශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරආගම්දික්කසාදයශ්‍රී ලංකා‍වේ බුදු පිළිමශ්‍රී ලංකාවේ අධ්‍යාපනයසතර අගතිවිවාහයළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාමත්ද්‍රව්‍යශ්‍රී ලංකාවේ නීති පද්ධතියඅනුරාධපුර රාජධානියසොරබොර වැවශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවලිංගික සංසර්ගික ඉරියව්සිංහල මිණුම් ඒකකසිංහල ජනකවි🡆 More