ගොනුව:රෙදි නයා.jpg
පොදු නම | විශේෂය | විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
දිය ගොයන් / රෙදි නයින්: | ||||
1. | රෙදි ගොයා / දිය නයා Wart Snake/ Cloth Snake | Acrochordus granulatus (වෝල්, 1921) | නිර්විෂැතිය. | වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර වෙරළ තීරයේ කළපු හා මෝය ආශිතව ව්‍යාප්තව ඇත. |
පොදු නම | විශේෂය | විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
නයින්, කරවපුන් හා දෙපත් කළුවන්: | ||||
2. | තෙල් කරවලා / මග මරුවා Common Indian Krait ගොනුව:තෙල් කරවලා.jpg | Bungarus caeruleus (Schneider, 1801) | උග්‍ර විෂැතිය. | පහතරට වියලි කලාපයේ ප්‍රදේශ රැසකින්ද, අතරමැදි කලාපයේ ප්‍රදේශ කිහිපයකින්ද හමුවී ඇත. |
3. | මුදු කරවලා / හත් කරවලා / දුනු කරවලා Sri Lankan Krait ගොනුව:මුදු කරවලා.jpg | Bungarus ceylonicus (Gunther, 1864) | උග්‍ර විෂැතිය. | ඉහල කදුකරයේ, තෙත් සහ අතරමැදි කලාප වල හමුවේ. |
4. | බඩ රතු දෙපත් කළුවා Red-bellied Coral Snake ගොනුව:බඩ රතු දෙපත් කළුවා.jpg | Calliophis haematoetron (ස්මිත්, මනමේන්ද්‍ර ආරච්චි, සෝමවිර, 2008) | කිසිවක් නොදනී.උග්‍ර විෂැතියැයි අනුමාන කෙරේ. ආවේණීක විශේෂයකි. | නිදර්ශක තුනකින් පමණක් හදුනාගෙන ඇත. නිදර්ශක දෙකක් රත්තොට ප්‍රදේශයෙන්ද එක් නිදර්ශකයක් වස්ගමුව ජාතික වනෝද්‍යානයෙන්ද වාර්ථා වී ඇත. |
5. | දෙපත් කළුවා Slender Coral Snake ගොනුව:දෙපත් කළුවා.jpg | Calliophis melanurus (Shaw, 1802) | උග්‍ර විෂැති යැයි නම් කලද මෙරටින් දෂ්ඨනය හේතුවෙන් මරණයක් වාරතාවී නැත. | පහතරට හා මැදරටට අයත්, අතරමැදි හා වියලි කලාපීය ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇත. |
6. | නයා / නාගයා Indian Cobra/ Spectacled Cobra ගොනුව:නයා.jpg | Naja naja (Linnaeus, 1758) | උග්‍ර විෂැතිය. | ඉතා ඉහල කදුකරයේ හැර දිවයිනේ වෙනත් සියලු ප්‍රදේශවල පරිසර පද්ධති රැසක සුලබව හමුවේ. |
පොදු නම | විශේෂය | විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
කොලුබ්‍රිඩාවන්: | ||||
7. | ඇහැටුල්ලා Green Vine Snake | Ahaetulla nasuta (Lacepede, 1789) | සුලු විෂැතිය. | ඉතා ඉහල කදුකරයේ හැර දිවයිනේ වෙනත් බොහෝ ප්‍රදේශවල පරිසර පද්ධති රැසක හමුවේ. |
8. | හෙණකදයා Brown Vine Snake ගොනුව:1237981 540941825955591 809370951 n.jpg | Ahaetulla pulverulenta (Dumeril, Bibron & Dumeril, 1854) | සුලු විෂැතිය. | තෙත්, අතරමැදි හා වියලි කලාපවලට අයත් ඇතැම් පහතරට සහ මැදරට ප්‍රදේශ වලින් හමුවේ. |
9. | වල් ගැරඩියා Banded Racer ගොනුව:වල් ගැරඩියා.jpeg | Argyrogena fasciolata (Shaw, 1802) | නිර්විෂැතිය. | මෙරටින් හමුවී ඇත්තේ එක් නිදර්ශකයක් පමණි. එය යාපනය ප්‍රදේශයෙන් සොයාගත් බව දක්වා ඇත. |
10. | පදුරු මාපිලා Barnes's Cat Snake ගොනුව:පදුරු මාපිලා.jpg | Boiga barnesii (Gunther, 1869) | සුලු විෂැතිය. ආවේණික විශේෂයකි. | පහතරට සහ මැදරට තෙත් කලාපයේ මු.ම.උ.මී. 600ක් පමණ වන තෙක් විහිදුනු ප්‍රදේශ කිහිපයකින් හමුවී ඇත. |
11. | කහ මාපිලා Beddome’s Cat Snake ගොනුව:කහ මාපිලා.jpeg | Boiga beddomei (Wall, 1909) | සුලු විෂැතිය. | පහතරට වියලි කලාපීය වෙරළබඩ ප්‍රදේශවල සිට මහනුවර අවට ප්‍රදේශ දක්වා විසිර ඇති ස්ථාන කිහිපයකින් වාර්ථා වී ඇත. |
12. | නිදි මාපිලා Sri Lanka Cat Snake ගොනුව:නිදි-මාපිලා.png | Boiga ceylonensis (Gunther, 1858) | සුලු විෂැතිය. | මු.ම.උ.මී. 1500 ක් පමණ වනතෙක් ඇති කලාපවල පරිසර පද්ධති රැසක සුලබට හමුවේ. |
13. | ලේ මාපිලා / නාග මාපිලා Forsten's Cat Snake | Boiga forsteni (Dumeril, Bibron & Dumeril, 1854) | සුලු විෂැතිය. | පහතරට, තෙත්, අතරමැදි සහ වියළි කලාපවල හමුවේ. |
14. | රෑන් මාපිලා Common Cat Snake | Boiga trigonata (Bechstein, 1802) | සුලු විෂැතිය. | පහතරට වියළි කලාපයේ සුලබය. අතරමැදි සහ තෙත් කලාපයේදී මු.ම.උ.මී 1000 ක පමණ වන තෙක් විහිදුණු ප්‍රදේශ කිහිපයකින්ද හමුවී ඇත. |
15. | දාර කරවලා Sri Lanka Wolf Snake ගොනුව:දාර කරවලා.jpg | Cercaspis carinatus (Kuhl, 1820) | නිර්විෂැතිය. ආවේණික සහ පුරාණ සම්භවයක් සහිත විශේෂයකි. | ප්‍රධාන වශයෙන් පහතරට තෙත් කලාපීය ප්‍රදේශවල සහ උප කදුකර වනාන්තරවල හමුවේ. |
16. | මල් සරා / පොල්මල් කරවලා Ornate Flying Snake ගොනුව:මල් සරා.jpeg | Chrysopelea ornata sinhaleya (Shaw, 1802) | සුලු විෂැතිය. මෙම උප විශේෂය මෙරටට ආවේණික බව සැලකේ. | මු.ම.උ.මී. 600 ක් පමණ වන තෙක් පිහිටි, තෙත්, අතරමැදි සහ වියලි කලාපවල පහතරට සහ මැදරට ප්‍රදේශ කිහිපයකින් හමුවී ඇත. |
17. | දගර දණ්ඩා Sri Lankan Flying Snake | Chrysopelea taprobanica (Smith, 1943) | සුලු විෂැතිය. මෙරටට ආවේණික විශේෂයකි. | පහතරට වියළි කලාපයේ සහ අතරමැදි කලාපයේ සමහරක් ප්‍රදේශවල හමුවේ. |
18. | කටකළුවා Trinket Snake ගොනුව:කටකළුවා.jpg | Chrysopelea taprobanica (Daudin, 1803) | නිර්විෂැතිය. | තෙත්, අතරමැදි හා වියළි කලාපවල මු.ම.උ.මී. 1000ක් වන තෙක් විහිදුණු පහතරට සහ මැදරට ප්‍රදේශවල, වනාන්තරවල මෙන්ම මිනිස් වාසස්ථාන ආශ්‍රිතවද හමුවේ. |
19. | පදුරු හාල්දණ්ඩා Boulenger's Bronze-back | Dendrelaphis bifrenalis (Boulenger, 1890) | නිර්විෂැතිය. | තෙත්, අතරමැදි හා වියළි කලාපයේ පහතරට සහ මැදරට ප්‍රදේශ කිහිපයකින් වාර්ථා වී ඇත. |
20. | වයිරි හාල්දණ්ඩා Stripe-tailed Bronze-back ගොනුව:වයිරි හාල්දණ්ඩා.jpg | Dendrelaphis caudolineolatus (Gunther, 1869) | නිර්විෂැතිය. | තෙත් සහ අතරමැදි කලාපයේ පහතරට සහ මැදරට ප්‍රදේශවල හමුවේ. |
පොදු නම | විශේෂය | විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
පණුඋල්ලන් / කණඋල්ලන්: | ||||
පොදු නම | විශේෂය | විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
නෙට්‍රිසිඩාවන්: | ||||
පොදු නම | විශේෂය | විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
පිඹුරන්: | ||||
පොදු නම | විශේෂය | විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
තුඩුල්ලන් / වල්ගා ඇබයන්: | ||||
පොදු නම | විශේෂය | විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
පෙළගුන් සහ වල-පොළගුන්: | ||||
පොදු නම | විශේෂය | විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
දෙපත් නයින්: | ||||
පොදු නම | විශේෂය | විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
කළපු දිය නයින්: | ||||
පොදු නම | විශේෂය | විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
කොට පිඹුරන්: | ||||
කොට පිඹුරා / වැලි පිඹුරා Sri Lanken Sand Boa ගොනුව:කොට පිඹුරා.jpg | Gongylophis conicus brevis (දැරණියගල, 1955) | නිර්විෂැතිය. ආවේණික උප විශේෂයකි. | මෙරට අර්ධ ශුෂ්ක කලාප වල මෙන්ම ගිණිකොනදිග, නැගෙනහිර, උතුරු හා වයඹ ප්‍රදේශවල වෙරළාශිත ස්ථාන කිහිපයක වැලි කදු, ලදු කැලෑ මෙන්ම මිනිස් ජනාවාස සහ වගාබිම් ආශිතව වාර්ථාවී ඇත. |
This article uses material from the Wikipedia සිංහල article ශ්‍රී ලංකාවේ සර්ප නාමාවලිය, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.