මහගම සේකර: ශ්‍රී ලාංකික කලාකරුවෙකි

මහගමගේ සමරසේකර - මහගම සේකර (1929 අප්‍රියෙල් මස 7 – 1976 ජනවාරි මස 14) ශ්‍රී ලංකාවෙන් බිහිවුණු අග්‍රගණ්‍ය කලාකරුවෙකු වශයෙන් සැලකේ.

ඔහු කවියකු, ගීත රචකයකු, නවකතා කරුවෙකු, කෙටි කතා කරුවෙකු, නාට්‍ය රචකයකු සහ චිත‍්‍රපට අධ්‍යක්ෂකයෙකු වශයෙන් සුපතළ විය. ඔහු වැඩි වශයෙන්ම ප්‍රසිද්ධ වූයේ සිංහල ගීත රචකයෙකු වශයෙනි. සිංහල නිසඳැස් පද්‍ය කලාවේ ඔහු සුවිශේෂී සලකුණක් තැබුවේය.

මහගම සේකර මහතා
උපත
සේකර

අප්‍රේල් 7, 1929(1929-04-07)
මියගිය දිනයJanuary 14, 1976(1976-01-14) (වයස 46)
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
රැකියාවරජයේ ලලිත කලා ආයතනයේ විදුහල්පති
ප්‍රසිද්ධව ඇත්තේගීත රචක, නවකතා, කෙටිකතාකරුවකු, නාට්‍ය රචකයකු සහචිත‍්‍රපට අධ්‍යක්ෂක
දෙමව්පියන්(s)මහගම ගේ ජෝන් සිංඤෝ

ළමා කාලය

මහගමසේකර 1929 අප්‍රේල් මස 7වන දින ගම්පහ, රදාවානේ දී උපත ලබන ලදී.ඔහු ඉගෙනුම ලැබුවේ රදාවාන රජයේ පිරිමි පාසලේය.ඔහුගේ බොහෝ නිර්මාණ සඳහා තම කුඩා කාලය තුළ ලැබූ අත්දැකීම් වස්තු විෂය කරගනු ලැබීය. උදා: තුංමංහන්දිය නවකතාව

මහගම සේකර ගේ චිත‍්‍ර නිර්මාණ

මහගම සේකර ගේ චිත‍්‍ර නිර්මාණ විග‍්‍රහයේ පහසුව තකා කොටස් කීපයකට බෙදා දැක්විය හැකි ය. ඒ

  • (1) ප‍්‍රදර්ශන සඳහා ඉදිරිපත් කළ චිත‍්‍ර
  • (2) තුංමං හංදිය සඳහා නිර්මාණය කළ චිත‍්‍ර
  • (3) පුවත්පත් කාටුන්
  • (4) පොත් කංචුක නිර්මාණ
  • (5) ඉලස්ටේ‍්‍රෂන් (සන්නිදර්ශන)
  • (6) බතික් නිර්මාණ
  • (7) එම්බ්‍රොයිඩර් නිර්මාණ
  • (8) පෝස්ටර් යනාදි වශයෙනි..

ප්‍රකාශන

අනුවාද

  • ධවල සේනාංකය - (1956)

ශ්‍රීමත් ආතර් කොනන් ‍ඩොයිල්ගේ "ද වයිට් ‍කම්පනි" නම් කෘතියේ අනුවාදයකි

ළමා සාහිත්‍ය

  • පුංචි අයට කයි කතන්දර - (1958)
  • සරු පොළවක් අපට ඇතේ - (1973)
  • කොටි වලිගය - (1990)

කාව්‍ය

  • ව්‍යංගා (‍කේ. ජයතිලක සමඟ) - (1960)
  • සක්වා ලිහිණී - (1962)
  • හෙට ඉරක් පායයි - (1963)
  • මක්නිසාද යත් - (1964)
  • රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත - (1967)
  • බෝඩිම - (1970)
  • නොමියෙමි - (1973)
  • ප්‍රබුද්ධ - (1977)

නාට්‍ය

  • සද්දන්ත සහ තවත් නාටක - (1961)
  • මූදු පුත්තු (ගුණසේන ගලප්පත්ති සමඟ) - (1964)
  • හංස ගීතය සහ වෙනත් නිර්මාණ - (1985)

නවකතා

  • තුංමංහංදිය - (1967)
  • මනෝමන්දිර - (1972)

කෙටිකතා

  • මහගම සේකරගේ කතා සහ චිත්‍ර - (1981) මන් තනන්නෝ
  • පීතර
  • පුතාට කාර් එකක්

ගීත රචනා

  • ඈත ගව් ගණන් දුරින්
  • මා මළ පසු සොහොන් කොතේ
  • ඔබේ නමින් සෑය බදිමි
  • පාළු අදුරු ලිය අහස මමයි
  • මේ සිංහල අපගේ රටයි
  • රත්න දීප ජන්ම භූමි


චිත්‍රපට තිර රචනා

ශාස්ත්‍රීය

  • සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්හී රිද්ම ලක්ණhg - (2001)

සම්මාන

  • 1966 සරසවි චිත්‍රපටි සම්මාන උළෙල‍ - හොඳම ගීත පද රචක සම්මානය, "සාර විට" චිත්‍රපටිය වෙනුවෙන් "මේ සිංහල අපගෙ රටයි" ගීතය
  • 1968 - සරසවි චිත්‍රපටි සම්මාන උළෙල‍ - හොඳම ගීත පද රචක සම්මානය, "සත් සමුදුර" චිත්‍රපටිය වෙනුවෙන් "සිනිඳු සුදු මුදු තලාවේ" ගීතය
  • 1970 - සරසවි චිත්‍රපටි සම්මාන උළෙල‍ - හොඳම ගීත පද රචක සම්මානය, "බිනරමලී" චිත්‍රපටිය වෙනුවෙන් "රටකින් රටකට පාර අසාගෙන" ගීතය

මේවාද බලන්න

මූලාශ්‍ර

බාහිර සබැඳි

Tags:

මහගම සේකර ළමා කාලයමහගම සේකර ගේ චිත‍්‍ර නිර්මාණමහගම සේකර ප්‍රකාශනමහගම සේකර සම්මානමහගම සේකර මේවාද බලන්නමහගම සේකර මූලාශ්‍රමහගම සේකර බාහිර සබැඳිමහගම සේකරකෙටි කතාගීත රචකනවකතානාට්‍ය රචක

🔥 Trending searches on Wiki සිංහල:

සතර සෘධිපාදශ්‍රී ලංකාවේ මැණික්සියඹලාසංකේතය (රසායනික මූලද්‍රව්‍යය)කැවුම්බෝවන රෝග1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතමිනිසාමානව අයිතිවාසිකම්ආරුමුග නාවලර්ප්ලේටෝපවුල් සෞඛ්‍ය කාර්යාංශයඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තරිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයසිංහල ජනයාතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයදර්ශනයවැදි භාෂාවකඩවතකොස්ශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාගෝලීයකරණයපොරොන්දම්සිංහල සහ හින්දු අලුත් අවුරුද්දජල දූෂණයමනෝවිද්‍යාවදඹදෙණිය යුගයපේර ශාකයඋපත් පාලන කොපුපේශ කර්මාන්තයශ්‍රී ලංකා ජාතික කොඩියබක් පසළොස්වක පෝයශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවආයුර්වේදයශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජඡනසංඛ්‍යා වර්ධනයචන්ද්‍රිකා වැව ගොවිජනපද ව්‍යාපාරයක්ෂුද්‍ර ජීවීන් සහ රෝගවේදවෙසක් උත්සවයරුසියානු-යුක්‍රේන යුද්ධයනව යොවුන්වියලසිත් මාලිංගත්‍රිවිද්‍යානියුමෝනියාවලෝක සෞඛ්‍ය සංවිධානයබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවක්‍රිස්තියානි ආගමකැලණියදෙවන පරාක්‍රමබාහු රජශ්‍රී ලංකාවේ පළාත්ක්‍ෂය රෝගයපහතරට නැටුම්සාම්ප්‍රදායික සිංහල විවාහමහත්මා ගාන්ධිසීලපරිගණක ඉතිහාසයඩන්කන් වයිට්ආගම්වර්ණ සබැඳි සිද්ධාන්තශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කමහගම සේකරඑදිරිවීර සරච්චන්ද්‍රරොට්වෙයිල(ර්)ඉත්තෑවාඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයඅයිසැක් නිව්ටන්ඇඳුම්ඇම්බැක්කේ දේවාලයශ්‍රී ලංකාවේ අපරාධඑක්සත් අරාබි එමීර් රාජ්‍යයශ්‍රී ලංකාවේ දාගැබ්සරදියෙල්ශ්‍රී ලංකා නාවික හමුදාවමොනරාඊශ්‍රායලය🡆 More