ෂියා ඉස්ලාම් ආගම

ෂියා (අරාබි: شيعة‎, ෂියා) නිරූපණය කරන්නේ ඉස්ලාම් ආගමෙහි දෙවන විශාලතම නිකාය වන අතර, ෂියා ඉස්ලාම් ආගමෙහි භක්තිකයන් හැඳින්වෙන්නේ, සමූහයක් වශයෙන් සැලකූ කල ෂියාවරුන් හෝ ෂියා ලෙසින් වන අතර තනි වශයෙන් සැලකූ කල ෂියි ලෙසිනි.

ෂියා යන්න, කලීෆ් රාජ්‍යය වෙත මුහමද් තුමාගේ අනුප්‍රාප්තිකයා ලෙසින් ෂීයා විශ්වාස කරන මුහමද් තුමාගේ බෑනා සහ ඥාති සොහොයුරා වන අලිගේ "අනුගාමිකයෝ", "පිල", හෝ "පක්ෂය" යන අර්ථය දෙන, ෂියාතු අලි (شيعة علي) යන ඓතිහාසික පදයෙහි කෙටි අයුර වෙයි. ද්වාදශ ෂියා හෝ ඉත්නා අෂරියා යනු ෂියා ඉස්ලාම් ආගමෙහි විශාලතම ශාඛාව වන අතර, ෂියා මුස්ලිම්වරුන් විසින් මෙම පදය, ද්වාදශවරුන් ලෙසින්ද පෙරනිමියෙන් හඳුන්වති.

ෂියා ඉස්ලාම් ආගම පදනම්වී ඇත්තේ, කුරානය සහ හදීත් කෘතියෙහි සාක්ෂ්‍යවත් කොට ෂියාවරුන් විසින් සටහන් කොට ඇති ඉස්ලාමීය අනාගතවක්තෘ මහමුද් තුමාගේ පණිඩුඩය සහ, ෂියාවරුන්ට ශුද්ධවන්තයැයි සැලකෙන වෙනත් ග්‍රන්ථ (නෙහැජ් අල්-බලේව්හා) මතය. අනෙකුත් මුස්ලිම්වරුන්ට හාත්පසින්ම වෙනස් වෙමින්, ෂීයාවරුන් විශ්වාස කරන්නේ, ඉස්ලාම් ආගම, කුරානය සහ ෂරීයා ආරක්ෂාකිරීමට නියෝජිතයෙක් තෝරාගැනීමේ අයිතිවාසිකම ඇත්තේ දෙවියන්වහන්සේට පමණක් බවයි. මේ අනුව ෂියාවරුන්, මුහමද් තුමාගේ බෑනා වන අලි වෙත බලාපොරොත්තු තබන්නේ, එතුමා වෙත ගෞරව දක්වමින් හා මුහමද් තුමාගේ නිත්‍යානුකූල අනුප්‍රාප්තිකයා ලෙසින් හා පළමු ඉමාමා ලෙසින් එතුමා දිව්‍යමය ලෙසින් පත්කරනු ලැබූ බව විශ්වාස කරමිනි. මුහමද් තුමාගේ මරණයෙන් පසු සියවස් ගණනාවක් පුරා, ෂියා විසින් මුහමද් තුමාගේ පවුල, the අහ්ල් අල්-බයිට් ("වංශයේ ජනතාව"), හා, ප්‍රජාව කෙරෙහි විශේෂ අධ්‍යාත්මික සහ දේශපාලනමය අධිකාරියක්, නොවරදින සුළු බව සහ අනෙකුත් අර්ධ-පූජනීය ඌරුවන් සහිත, , ඉමාමා වරුන් ලෙසින් හැඳින්වෙන, එතුමාගේ පැවතෙන්නන් අතර සමහර පුද්ගලයන් තුලින් මෙම "ඉමාමි" මතවාදය පවත්වාගෙන ගියේය.

ශත සහස්‍ර සංඛ්‍යාක ප්‍රමාණයකි ෂියි උප නිකාය තිබුණද, නූතන ෂියි ඉස්ලාම් ආගම ප්‍රධාන කෘන්ඩ තුනකට බෙදා ඇත: ද්වාදශයෝ, ඉස්මයිලියන් සහ සයිඩිවරුන් යනුවෙනි.

සටහන්

Tags:

ෂියා ඉස්ලාම් ආගම සටහන්ෂියා ඉස්ලාම් ආගමඅරාබි භාෂාවඉස්ලාම් ආගමමුහමද් තුමා

🔥 Trending searches on Wiki සිංහල:

පාලිත තෙවරප්පෙරුමප්‍රේමසිරි කේමදාසමාරි කියුරිබ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරුගණිතයසරත් ගුණපාලලෝක ජනගහනයහෘදයඋඩරට නැටුම්ආණමඩුව තෝනිගල සෙල් ලිපියඕස්ට්‍රේලියාවසෙංකඩගල පෙරහැර මංගල්‍යයපර්යේෂණකාර්මික විප්ලවයරොඩීඇත් පොකුණශ්‍රී ලංකා‍වේ බුදු පිළිමසිංහල හින්දු අලුත් අවුරුද්දශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවචාලක නියුරෝනයඅවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (ලියනාඩෝ)විජය කුමාරණතුංගශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවබඹරකන්ද ඇල්ලමිනිස් ආහාර ජීරණ පද්ධතියබුද්ධාගමකාලී දෙවඟනත්‍රිපිටකයගැට බෙරයතොරතුරු තාක්‍ෂණයකුණකටුවානාගරීකරණයකාවන්තිස්ස රජශ්‍රී ලංකාවේ අධ්‍යාපනයජපානයේ දේශපාලන ආර්ථිකයපටිච්චසමුප්පාදයඋණස්ටීවන් හෝකිංදුන්හිඳ ඇල්ලඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයචාල්ස් බැබේජ්ඇම්බැක්කේ දේවාලයශ්‍රී ලංකාවේ දියඇලිග්‍රාම නිලධාරීසීගිරියඅධ්‍යාපන මනෝ විද්‍යාවශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිරිමාවෝ බණ්ඩාරනායකමහියංගනය රජ මහා විහාරයගබ්සාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයබසවක්කුලම වැවඅභයගිරි විහාරයඅශ්වයාඋභය ජීවීන්ශ්‍රී ලංකාවේ අපරාධජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලසර්වෝදයසුළඟරාවණා ඇල්ලදුටුගැමුණු රජශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයගඩලාදෙණිය විහාරයරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවමුල් පිටුවඑල්ලේකළු වදුරාශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්සන්නිවේදනයමහාභාරතයහින්නෝන්මාදයමහනුවරස්වභාවික වෘක්‍ෂලතාපණ්ඩුකාභය රජපංච කල්‍යාණදස මහා යෝධයෝ🡆 More