පොන්නම්බලම් අරුණාචලම්

පොන්නම්බලම් ‍රාමනාදන් (1851 ‍අප්‍රේල් 16 - 1930 නොවැම්බර් 30) යනු ශ්‍රී ලංකාවේ හිටපු දෙමළ දේශපාලඥවරයෙකි

පොන්නම්බලම් අරුණාචලම්
විධායක සභාවේ සහ ව්‍යවස්ථාදායක සභා‍වේ සාමාජික
පුද්ගලික තොරතුරු
උපතක්‍රි.ව. 1853 සැප්තැම්බර් 14
විපතක්‍රි.ව. 1924 ජනවාරි 9
ජාතියලාංකික (ශ්‍රී ලාංකික)
කලත්‍රයාස්වර්ණම්බල් නමසිවායම්
Relationsශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්
දරුවන්ශ්‍රීමත් අරුණාචලම් මහාදේව, සිවනාදන් අරුණාචලම් සහ අරුණාචලම් රාමනාදන්
උගත් ශාස්ත්‍රාලයක්‍රයිස්ට්ස් කොලෙජ්, කේම්බ්‍රිජ්,
රාජකීය විද්‍යාලය, කොළඹ
වෘත්තියසිවිල් නිලධාරියා

. රාජකීය විද්‍යා‍ලයෙන් අධ්‍යාපනය ලැබු හෙතෙම 1873 – 1886 වන තෙක් නීතිවේදියෙකු ලෙස කටයුතු කළේය. පොන්නම්බලම් ‍රාමනාදන් 1879 සිට 1892 කාලය තුළ ද්‍රවිඩ භාෂාව කතා කරන ජනයා නියොජනය කරමින් ව්‍යවස්ථාදායක සභාවේ නිල‍නොවන සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය. 1892 වර්ෂයේ ශ්‍රි ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස පත් වූ අතර 1906 තෙක් එම තනතුර හෙබවිය. 1897 වික්ටෝරියා රැජිනගේ 50 වන සංවත්සරය සඳහා ශ්‍රී ලංකික නියෝජිතයා ලෙස රජය විසින් එංගලන්තයට යවනු ලැබුවේ පොන්නම්බලම් ‍රාමනාදන්වය. ‍එම උත්සවයේදී ඔහුට බ්‍රිතාන්‍ය රාජධානියේ පරිපූර්ණම දේශකයා වශයෙන් රැජිනගෙන් රන් සම්මානයක් හිමිවිය. 1911 වර්ෂයේදී ඔහු වැඩි මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායක මණ්ඩලයට තේරී පත්වුණි. ඔහු උඩුවිල් රාමනාදන් ගැහැණු පාසල හා යාපනයේ පරමේෂ්වරම් විද්‍යාලය ආරම්භ කරන ලද්දේද ඔහු විසිනි. 1917.12.04 දිනැති පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට අනුව නාච්චිදූවේ සිංහල පවුල් 50 ක් පදිංචි කිරීමට එරෙහිව එතුමා විරුද්ධ වුණි.

1915 වකවානුවේදී ශ්‍රී ලංකාවේ ජාතිවාදී අරගලයක් ඇතිවිය. එහෙයින් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරතුමා පැමිණ මාර්ෂල් නීතිය දියත් කළේය. සිංහල නායකයන් අත්අඩංගුවට ගෙන සිරකරන ලෙස පොලීසියට හා හමුදාවට ඔහු අණ කළේය. ඔවුන් අතර ඩී.එස්. සේනානායක, ඩී.ආර්. විජේවර්ධන, දෝසතර නේසියස් පෙරේරා, ඊ.ටී. ද සිල්වා, එෆ්, ආර්, ඩයස් බණ්ඩාරනායක, එච්. අමරසූරිය, ඒ.එච්. මොලමුරේ හා තවත් කිහිප දෙනෙක් වුහ. ඒ අතරින් සමහර දෙනෙකුට මරණ දණ්ඩනය හිමිවිය. පී. රාමනාදන් එයින් නිදහස් වී පැමිණ බ්‍රිතාන්‍ය ආණ්ඩුවට එරෙහිව සටන් කළේය. මෙහිදී ඔහු රජයට විරුද්දව නඩු දමා ඔවුන් බේරාගත්තේය.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයහෙද සේවයෙහි ඉතිහාසයයුගල පද, සිංහල භාෂාවවැලිවිට සරණංකර හිමික්ෂුද්‍ර ජීවීන්සීගිරියේ ඉතිහාසයශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්රඹුටන්කාමරංගාමොනරාපද්මසිරි ත්‍රීමා විතාරණඇම්බැක්කේ දේවාලයජන කවිනෙළුම් කුළුණශ්‍රී ලංකාව ආවේණික මසුන්සාර ධර්මඇරිස්ටෝටල්ලිංගිකත්ව අධ්‍යාපනයසිංහල අක්ෂර මාලාවෆේස්බුක්ජාතික නාමල් උයනශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවජාතික ජන බලවේගයහාවෝදකුණු කොරියාවගස්ලබුරෝසශ්‍රී ලංකාවේ කැටයම් කලාවතාරුණ්‍යය හා විවේකයපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයනීතියඅන්තිම කැමති පත්‍රයමිනිසාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාඝනත්වයසෝඩියම්කුරුඳුවත්ත රාජකීය විද්‍යාලයබෙලිලෙනදඹදෙණිය යුගයවළි කුකුළාචිත්‍රපට ඉතිහාසයශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසබක් පසළොස්වක පෝය2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණයරන්කොත් වෙහෙරමල්වතු ඔයකුරුණෑගලසෝමලතා සුභසිංහත්‍රිලක්‍ෂණආර්ථික සංවර්ධනයශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවගිනි කඳුශ්‍රී ලංකාවේ මැණික්පරිසර දූෂණයතෝමස් අල්වා එඩිසන්ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියශ්‍රී ලංකාවේ අපරාධසුදු බිංදුමශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවමිනිස් මොළයශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදයකුණාටුඑස්. පණීභාරතදිවාලිදුරකථනයසුද්ධෝදන රජආසියාවඅධ්‍යාපනයවැදි ජනයාගෝලීයකරණයවිවාහ නීතිය - ශ්‍රී ලංකාසිරිමාවෝ බණ්ඩාරනායකක්‍ෂය රෝගයසිංහල ප්‍රස්ථාව පිරුළුභාවනාතාරකා විද්‍යාවදෙවොල් මඩුව🡆 More