බටර්

වෙඬරු හෙවත් බටර් කිරිපට්ටි වල හෙවත් කිරිහලවල් වල මන්ථනය කිරීමෙන් හෝ මුහුම් කරනලද ක්රීම් වලින් හෝ කිරි වලින් නිෂ්පාදනය කෙරේ.

මෙය සමන්යයෙන් පතිරුම් ද්රව්යක් ලෙසද අමතර අහාර රසකාරකයක්ද වේ. බටර් වල ප්රධාන වශයෙන් මේදය, ජලය, කිරි ප්රොටීන අන්තර්ගත වේ. බටර් වැඩියෙන්ම නිෂ්පාදනය වන්නේ එළදෙනුන්ගේ කිරි මගිනි. නමුත් ඊට අමතරව බටර් ඔටුවන් , මී හර්කන්, බැටළුවන්, එළුවන් වැනි වෙනත් සතුන්ගේ කිරි මගින්ද නිෂ්පාදනය කල හැක. බටර් රසකැවීමට හා සංරක්ෂනයට ලුණු උපයෝගී කර ගන්නවා. බටර් සමන්යයෙන් කහ පැහැයක් ගෙන දේ. නමුත් මෙය සුදට හුරු කහ පැහැයටද වෙනස් කල හැක.මෙම වර්ණය බොහෝ දුරට රදා පවතින්නේ සතුන්ගේ අහාර වල පවතින පෝෂණ ගුණයෙනි.

බටර්
නගරයේ වෙළදපොලක ඇති බටර්

බටර් වල ඇති සෞඛ්ය වටිනාකම:

  • බටර් වල ඇති තෙල් සහිත බව මගින් හමේ සිනිදු බව හා නිරෝගී බව අති කරයි. [තහවුරු කර නොමැත]
  • එහි පවතින විටමින් K2 මගින් අතරයිටීස්, ඔස්ටියෝපොරෝසිස්, දත් දිරායැම්, ක්ෂය රෝගය, එම්පිසිමාව හා ඇදුම වැනි රෝග වලට ප්රතිකාරකයක් ලෙස ක්රියා කරයි.
  • බටර්, බාලයගේ සිට මහල්ලා දක්වා ජඨක අන්ත්රික මැලේරියා වසංගතය බෝ වීමෙන් අරක්ෂා කරයි. [තහවුරු කර නොමැත]
  • බටර් වල පවතින කොලොස්ටරෝල් ළමයින්ගේ මොළය වර්ධනයට හා ස්නායු වර්ධනයට උපකාරී වේ.
  • බටර් සන්ධි වල හා කේතු ග්රන්ථිවල අති දැඩි බව අඩු කරයි. එමෙන්ම ධමනි වල හා පටක වල දැඩී වීම වලක්වයි.
  • බටර් වල අති මේද ප්රමාණය මගින් දත් දිරායම වලක්වයි. [තහවුරු කර නොමැත]
  • ධමනි වල දුර්වලතා හා මුලික වශයෙන් ශරීරයේ අතිවන හානි වලින් ශරීරය ආරක්ෂා කරයි. [තහවුරු කර නොමැත]

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

එඩ්මන් පිරිස් රදගුරුඋඩරට නැටුම්ශ්‍රී ලංකා යුද්ධ හමුදාවලෝක පුදුමශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවලංකා බැංකුවඋපත් අනුපාතිකයරතන සූත්‍රයකාෆි රාගයඩුබායිතිරසාර සංවර්ධනයසිංහල අක්ෂර වින්‍යාසයසමාජ ම‍නෝවිද්‍යාවමරියානා අගාධයමිනිත්තුඌව වෙල්ලස්ස කැරැල්ලඅභයගිරි දාගැබදුන්හිඳ ඇල්ලකැලණියවැල්මානව සැකිලි පද්ධතියසමාජානුයෝජනයශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවහරිතාගාරශ්‍රී ලංකාවේ කුල ක්‍රමයමාළුඩයලොග් ආසියාටාමාරි කියුරිඅලිශ්‍රී වික්‍රම රාජසිංහ රජමානව සංවර්ධන දර්ශකයචාල්ස් ඩාවින්ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයඉන්දු නිම්න ශිෂ්ටාචාරයශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝකුරුල්ලෝශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවඉන්දියාවහෙන්රි ස්ටීල් ඕල්කට්ගෝලීයකරණයතිසා වැවආතර් වී. දියෙස්සිද්ධි ලෙබ්බේත්‍රිශික්‍ෂාමහා ප්‍රජාපතී ගෝතමීසජිත් ප්‍රේමදාසඒබ්‍රහම් ලින්කන්සේනානායක සමුද්‍රයවිජය රජශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයටී.බී. ජයාශ්‍රී ලංකා ගිරාමලිත්තාමානව කායච්ඡේද විද්‍යාවයශෝදරානෙප්චූන්දකුණු පළාත, ශ්‍රී ලංකාවපටිච්චසමුප්පාදයවාරියපොල ශ්‍රී සුමංගල හිමිලේනානිල් අවරියඔස්කාර් වයිල්ඩ්ලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්ඕස්ට්‍රේලියාවසිරිමාවෝ බණ්ඩාරනායකඉලෙක්ට්‍රෝන වින්‍යාසයලිංගික සංසර්ගයසිංහබාහු රජශ්‍රී ලංකාවේ වී ගොවිතැනමිනිස් ලිංගික ක්‍රියාසැකිල්ලගඩලාදෙණිය විහාරයප්‍රථමක සංඛ්‍යාඑවරස්ට් කන්දවයඹ පළාත, ශ්‍රී ලංකාවචිත්‍රපට ඉතිහාසයසෝඩියම්ආදිවාසීන්අතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්ත🡆 More