චොකලට්

චොකලට් යනු නිවර්තන ශාකයක් වන කොකෝවා හි ඇට වලින් සාදන ලද ආහාරය කි.

මෙම ශාක විශේෂය තියබ්‍රෝමා කොකෝවා යන උද්භිත විද්‍යාත්මක නමින් හඳුන් වනු ලැබෙයි. මෙක්සිකෝව, සෙන්ට්‍රල් නගරය, සහ දකුණු අප්‍රිකාවේ මිලියනයකට අධික වගා බිම් ප්‍රමාණයක කොකෝවා වගා කර ඇත. චොක්ලට් පිළිබඳ පළමු ලිපි ලේඛන හමුවන්නේ ක්‍රි.පූ.1100 දී පමණ සිට ය. මීසෝ-ඇමෙරිකානුවන් මෙම චොක්ලට් පානයක් ලෙස භාවිතා කර ඇති අතර ඇස්ටෙක් ජනයා මෙම පානය xocolātl යන නමින් හැදින් වූහ. මෙම වදන තිත්ත පානය යන අර්ථය දෙන්නක් විය. මෙම තිත්ත රසය කොකෝවා සඳහා ආවේණික වූවාක් වන අතර මෙය ඉවත් කිරීම සඳහා කොකෝව මද පසවීමට ලක් කරන ලදී. කොකෝවා මද පැසවීමෙන් පසුව වියළා පිරිසිදු කර කුඩු කර ගැනීම සිදු වේ. මෙහිදී ඉවත් කෙරෙන කොකෝවා පොත්ත ද යම් යම් දෑ නිපදවීමට යොදා ගැනේ. මේ අතර ඝන කොකෝවා, කොකෝවා බටර්, රස එකතු නොකල චොක්ලට් කුඩු යන නිශ්පාදන වේ.

ඝන කොකෝවා , කොකෝවා බටර් සහ සීනි එක් කිරීමෙන් රසැති චොක්ලටෙ බවට පත් කෙරෙයි. පාශ්චරිත කිරි සහ කිරි පිටි එක් කිරීමෙන් සුදු පහ කිරි රසැති චොක්ලට් නිපදවනු ලැබෙයි. චොක්ලට් පිළිබඳ කළ පර්යේෂණ වලින් චොක්ලට් භාවිතයෙන් රුධිර පීඩනය අඩු කල හැකි බව සොයා ගෙන ඇති අතර පූසන්, බල්ලන් වැනි ඇතැම් සතුන් චොක්ලට් වල අඩංගු තියොබ්‍රොමීන් නිසා මත් බවට පැමිණෙන බවත් අනාවරනය කරගෙන ඇත.

මායා සහ ඇස්ටෙක් ශිෂ්ඨාචාර වලදී චොක්ලට් විශේෂ ස්ථානයක් ගත් බව පෙනී යයි. රාජකීය සහ ආගමික උත්සව වලදී චොක්ලට් භාවිතය එයට නිදසුන් දරයි.

චොකලට්
චොකලට්

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රි ලංකාවේ පාසල්විවාහ නීතිය - ශ්‍රී ලංකාසිංහල ජන නාටකරසායනික මූලද්‍රව්‍යරජරටඡායාරූපයඉන්දු නිම්න ශිෂ්ටාචාරයප්‍රජනක පද්ධතිය - පුරුෂ ප්‍රජනක පද්ධතියමාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරායමාළුජැක්සන් ඇන්තනීඑඩ්මන් පිරිස් රදගුරුප්‍රභාසංශ්ලේෂණයවලාකුළු පරිගණනයමඩොල් දූවධම්මපදයමුතියංගණ රජ මහා විහාරයසංගීතයතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයනැදුන්ගමුව රාජාඋසස් පෙළ දේශපාලන විද්‍යාවගෝලයබෞද්ධ භාවනාගිරවුසමනලයානැනෝ තාක්‍ෂණයමානව කායච්ඡේද විද්‍යාවශාකශ්‍රී ලංකා රුපියලනාගරීකරණයශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියසන්නිවේදනයඅපේ යාළු පුංචි භූතයා (2010 චිත්‍රපටය)පරිණාමයපෘතුගීසි ලංකාවකළු කුහරSLS ප්‍රමිති ලැයිස්තුවළමා අපයෝජනයරඹුටන්දියවඩන නිලමේදීපවංශයකොළඹකාව්‍යයේ මුඛ්‍යාංගඅටමස්ථානවේදිකා නාට්‍යඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයරුහුණු කතරගම දේවාලයනාසාසඳකඩපහ‍ණේ විකාසනයශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් (බ්‍රිතාන්‍ය යුධහමුදා නිලධාරියා)ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයජන කවිහිරුඋණහජ්කාර්මික විප්ලවයයුරෝපයරූපවාහිනියදිවාලිඑස්. පණීභාරතකළු වදුරාවැව්අනුර කුමාර දිසානායකසියදිවි නසාගැනීමතාප රසායනයමාරි කියුරිඊශ්‍රායෙල - පලස්තීන ගැටුමපෙරහැර - ශ්‍රී ලංකානායකත්වයමහියංගනයසිංහල ව්‍යාකරණඋද්ධමනයප්‍රතිචක්‍රීයකරණයශ්‍රී ලංකාවේ සංස්කෘතියගෝලීය ආර්ථිකයේ අවාසිබල්ලෝ🡆 More