දකුණු ඇමෙරිකාව: මහාද්වීපය

දකුණු ඇමෙරිකාව පෘථිවියේ බටහිර අර්ධගෝලයේ සහ වැඩි වශයෙන් දකුණු අර්ධගෝලයේ පිහිටි මහාද්වීපයකි.

එය බටහිරින් පැසිපික් සාගරයෙන් ද, උතුරින් සහ නැගෙනහිරින් අත්ලාන්තික් සාගරයෙන් ද මායිම් වී ඇති අතර වයඹ දෙසට වන්නට උතුරු ඇමෙරිකාව සහ කැරිබියන් මුහුද පිහිටා ඇත.

දකුණු ඇමෙරිකාව: මහාද්වීපය
භූමිප්‍රමාණය17,840,000 කිමී2 (6,890,000 වර්ග සැත)
ජනගහණය385,742,554 (2008, 5 වැනියා)
ජනගහණ ඝණත්වය21.4 per කිමී2 (56.0/වර්ග සැත)
ජාතිකත්ව නාමයදකුණු ඇමෙරිකානු, ඇමෙරිකානු
රටවල්19
පරායත්ත රාජ්‍යයන්3
භාෂාභාෂා ලයිස්තුව
වේලා කලාපUTC-2 to UTC-5
විශාලතම නගර[තහවුරු කර නොමැත]
සාඕ පෝලෝ
බුවනෝස් අයර්ස්
රියෝ ද ජැනෙයිරෝ
ලීමා
බොගෝටා
සන්තියාගෝ
ගයාකිල්
බෙලෝ හොරිසොන්ටෙ
කැරකාස්
අසුන්සියොන්

වර්ග ප්‍රමාණය වර්ග කිමී 17,840,000ක පමණ වන දකුණු ඇමෙරිකාව මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 3.5%ක් වසා පවතියි. එය විශාලත්වය අතින් සිව්වැනි මහාද්වීපය (ආසියාවටඅප්‍රිකාවට සහ උතුරු ඇමෙරිකාවට පසුව) වන අතර ජනගහණය අතින් පස් වැනි තැන (ආසියාවටඅප්‍රිකාවට, යුරෝපයට සහ උතුරු ඇමෙරිකාවට පසුව) ගනියි.

මූලාශ්‍ර

Tags:

අත්ලාන්තික් සාගරයඋතුරු ඇමෙරිකාවකැරිබියන් මුහුදපැසිපික් සාගරයපෘථිවියමහාද්වීපය

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ සංස්කෘතියචීනයලේනාඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්ධම්මපදයධර්ම සංගායනාමහවැලි ගඟහජ්ලෝක ආහාර අර්බුදයලිංගිකත්ව අධ්‍යාපනයශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිකුඹුක්පොල්මරියානා අගාධයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවනීතිය - හැඳින්වීමඩයලොග් ආසියාටාඅභිධර්මයසෛලය (ජීව විද්‍යාව)මොරගහකන්ද වේල්ලගම්පොල රාජධානියශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමකජුශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුරශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයජලභීතිකාවරන්කොත් වෙහෙරසාපේක්ෂතාවාදයළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාරැකියා ආතතියශ්‍රී ලංකාවආරුමුග නාවලර්රාවණා රජසබරගමුව පළාතදෙමලිච්ච්චාක්ෂුද්‍ර ජීවීන්අළු ගිරවාපළමුවන විජයබාහු රජක්ෂුද්‍ර ජීවීන් සහ රෝගආතර් වී. දියෙස්රූපවාහිනියඅනුරාධපුර රාජධානියතෛපොංගල්පද්මසිරි ත්‍රීමා විතාරණදැල්පන්දුආසියාවේ භූගෝලීය ලක්ෂණශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවනාගරීකරණය - ශ්‍රී ලංකාසරම්පසංජානනයසිංහල මිණුම් ඒකකරතු දත්ත පොතදාම්දරු නැලවිලි ගීආගම්කුමාරතුංග මුනිදාසශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයයාපහුවමාර්ටින් වික‍්‍රමසිංහගාලු කොටුවඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යසිංහල භාෂාවජෝන් ලොගී බෙයාඩ්පණිභාරතශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවබර්ගර් ජනයාමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිමුනිදාස කුමාරතුංගවැස්සසද්ධර්ම රත්නාවලියසතර අගතිමහා මංගල සුත්‍රයශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයගොංගාලේගොඩ බණ්ඩාජාතික නාමල් උයනනිකොලස් කොපර්නිකස්🡆 More