එල් නිනෝ

එල් නිනෝ බලපෑමක් ලොවට ඇතිවන්නේ සමකය ආශ්‍රිත දියවැල්වල රටාව වෙනස්වීම හේතුවෙනි.

මෙහිදී ඇතිවන මුහුදු සුළං මගින් සාගරය මතුපිට ඇති උෂ්ණත්වය අඩු නොකරන අතර මුහුදු ජලය ද උණුසුම් වේ. එහි ප්‍රථිපලයක් ලෙස පොළව මතුපිට උෂ්ණත්වය ද ඉහල යයි.

එල් නිනෝ
එල් නිනෝ තත්ත්වය
එල් නිනෝ
1997 එල්නිනෝව TOPEX/පොසියොඩොන් කාලගුන චන්ද්‍රිකාවට දිස් උන අයුරු. ද්කුණු හා උතුරෑ ඇමරිකාවේ නිවර්තන වෙරළවල් වලට ඔබ්බෙන් ඇති සුදු පාට ප්‍රදෙශ වලින් සාපෙක්ෂ්ව උනුසුම් ජල ප්‍රදේශ නිරූපනය වේ .

එල් නිනෝ යනු පටියක ආකාරයෙන් සැළකිය හැකි උණුසුම් මුහුදු ජලයෙන් සමන්විත උෂ්ණත්ව කලාපයකි. මෙය වරින් වර දකුණු ඇමෙරිකාව ආශ්‍රිත ශාන්තිකර සාගර වෙරළාසන්නව ඇතිවේ.

'El Niño– Southern Oscillation' (ENSO), නමැති අවස්ථාවක්ද ඇත. මෙය නැගෙනහිර නිවර්තන ශාන්තිකර සාගරයේ මතුපිට උෂ්ණත්ව වල හා බටහිර නිවර්තන ශාන්තිකර සාගරයේ මතුපිට වායු පීඩනයේ වෙනස් වීම් නිසා ඇතිවන්නක් ලෙස හඳුනා ගැනේ. ද්වී ආකාර වූ විචලනය එකට සබැඳී ඇත, එල් නිනො , උණුසුම් අවධිය: බටහිර ශාන්තිකර සාගර මතුපිට වා පීඩනය වැඩිය. ලා නිනා, සිසිල් අවධිය, වා පීඩනය අඩුය. කෙසේ වුවද මේ සඳහා හේතු වන යාන්ත්‍රණයන් තවමත් අධ්‍යයන මට්ටමේ පවතී.

ශාන්තිකර සාගරය අවට වන කෘෂිකර්මාන්තය හා මත්ස්‍යකර්මාන්තය මත යැපෙන දියුණු වෙමින් පවතින රටවල් මෙහිදී මහත් බලපෑමකට යටත් වී ඇත. එල් නිනෝ යනු "මානවකයා" යන්නට වන ස්පඤ්ඤ වචනයයි, එසේම මහාක්ෂර වලින් El Niño යනු ක්‍රිස්තුස් වහන්සේගේ දරුවා ලෙස දැක්වේ. මෙයට හේතුව නම් ශාන්තිකර කලාපයේ මෙම ආවර්තිත උණුසුම් තත්ත්වය බොහෝ විට නත්තල් සමයට සමගාමීව ඇති වීමයි.

මූලාශ්‍ර

ආශ්‍රිත

Tags:

සමකය

🔥 Trending searches on Wiki සිංහල:

ජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලනුවරඑළියසුසන්තිකා ජයසිංහනාග මාපිලාදාගැබ් වාහල්කඩසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රඩොනමෝර් ආණ්ඩුක්‍රමයකෝට්ටේ යුගයවිවාහ නීතිය - ශ්‍රී ලංකාකෘත්‍රීම බුද්ධියනාමල් උඩුගමහින්නෝන්මාදයමඩුවන්වෙල වලව්වචෛත්‍යපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරමාලිගාතැන්න ආරණ්‍ය සේනාසනයප්ලීහාවප්‍රභාසංශ්ලේෂණයදාම්සිංහල පිල්ලම්කලා වැවඇල්බට්‍ අයින්ස්ටයින්මඩු දේවස්ථානයදරු නැලවිලි ගීමාර්ටින් වික්‍රමසිංහශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණකළු කවුඩාශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුමහාමායා බාලිකා විද්‍යාලය, මහනුවරනැදුන්ගමුව රාජාඋඩුනුවර ලංකාතිලක විහාරයනාගරීකරණයනායකත්වයසොළොස්මස්ථානසාපේක්ෂතාවාදයසද්ධාතිස්ස රජඇදුමඉන්දියාවවැලිවිට සරණංකර හිමිදේවානම්පිය තිස්ස රජජනමාධ්‍යයපෘථිවියේ ජල ව්‍යාප්තියපැස්බරාඉන්දුනීසියාවE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)ආදිවාසීන්ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කඑස් පහ (5S) ක්‍රමයධම්මපදයජේතවනාරාමය, අනුරාධපුරහික්කඩුවේ සුමංගල තෙරණුවෝඅවුකන බුදු පිළිමයදෙවිනුවර උපුල්වන් දේවාලයමුල් පිටුවමාතලේ අළුවිහාරයගාලු කොටුවනර්තනයභූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලියඌව වෙල්ලස්ස කැරැල්ලඉතාලියසුදු කොඩි නඩුවරාජ්‍ය නොවන සංවිධානඅටමස්ථානමහවැලි ගඟතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයසිංහල ව්‍යාකරණමල්සමාජානුයෝජනයසියඹලාඊජිප්තුවබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයඌව පළාතආර්ථික විද්‍යාවඅළු ගිරවාලිංගික අප්‍රාණිකත්වයකාර්මික විප්ලවයමන්ද පෝෂණය🡆 More