අප්‍රිකාව: මහාද්වීපය

අප්‍රිකාව ලොව දෙවැනියට විශාලත ම (විශාලත්වය අනූව ආසියාවට පමණක් දෙවන වේ.) සහ දෙවැනියට ජනාකීර්ණම මහාද්වීපය යි.

තදාසන්න දූපත් ද සමග අප්‍රිකාවේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිමී මිලියන 30.2ක් පමණ වන අතර මෙය පෘථිවියේ මුළු වර්ග ප්‍රමාණයෙන් 6%ක් ද මුළු භූමි ප්‍රමාණයෙන් 20.4%ක් ද වෙයි. රටවල් 61කින් සමන්විත අප්‍රිකාවේ ජනගහණය බිලියනයක් පමණ වේ.

අප්‍රිකාව
අප්‍රිකාව: මහාද්වීපය
භූමිප්‍රමාණය30,221,532 කිමී2 (11,668,598.7 වර්ග සැත)
ජනගහණය1,000,010,000 (2005, දෙවැනියා)
ජනගහණ ඝණත්වය30.51/කිමී2 (80/වර්ග සැත පමණ)
ජාතිකත්ව නාමයඅප්‍රිකානු
රටවල්56
පරායත්ත රාජ්‍යයන්
{{{1}}}
භාෂාභාෂා ලැයිස්තුව
වේලා කලාපUTC-1 සිට UTC+4
විශාලතම නගරඅප්‍රිකාවේ විශාලතම පුරවර ප්‍රදේශ ලැයිස්තුව
අප්‍රිකාවේ නගර ලැයිස්තුව

උතුරින් මධ්‍යධරණී මුහුදින් ද, ඊසානදිගින් සූවස් ඇළෙන් සහ සිනායි අර්ධද්වීපය හරහා රතු මුහුදින් ද, ගිනිකොණින් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් අත්ලාන්තික් සාගරයෙන් ද මෙම මහාද්වීපය වට වී ඇත. එයට අයිති ස්වතන්ත්‍ර රාජ්‍ය සංඛ්‍යාව 54කි.

අප්‍රිකාව, විශේෂයෙන්ම නැගෙනහිර අප්‍රිකාවේ මැද කොටස, මිනිසාගේ නිජබිම වන්නට ඇතැයි යන්න විද්‍යාත්මක ප්‍රජාවේ පිළිගැනීමයි. දැනට සොයා ගෙන ඇති ආදිතම හෝමෝ සේපියන්ස් (වත්මන් මිනිසා) හමුවී ඇත්තේ ඉතියෝපියාවෙනි.


මූලාශ්‍ර

අප්‍රිකාව: මහාද්වීපය 
අප්‍රිකාවේ සිතියම

Tags:

ආසියාවපෘථිවියමහාද්වීපය

🔥 Trending searches on Wiki සිංහල:

සිංහරාජ වනාන්තරයඑක්සත් රාජධානියවිකිපීඩියාව්‍යාපාරපස්වන බුවනෙකබාහු රජග්‍රීක දර්ශනවාදීන්සේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුසිංහල සන්ධිමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියමහගම සේකරමොණරවිල කැප්පෙටිපොළදීපවංශයමහා කාශ්‍යප රහතන් වහන්සේසිංහල පිල්ලම්ශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලඔහියශ්‍රී ලංකාවේ ආදිවාසීන්බුද්ධි ගලනයයාපනයඋසස් පෙළ දේශපාලන විද්‍යාවශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුඕස්ට්‍රේලියාවබෝවන රෝගතෛපොංගල්ළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාරසායනික මූලද්‍රව්‍යදළදා පෙරහැරරොඩීබැක්ටීරියාසංස්කරණ සංඛ්‍යාව අනුව විකිපීඩියානුවෝශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවසියදිවි නසාගැනීමපහතරට නැටුම්දකුණු කොරියාවඅටසිල්මානව පැපිලෝමා වෛරසයමහ පොළොවචෛත්‍යනුවරඑළියරූපවාහිනියආතර් සී. ක්ලාක්සෝමාවතිය විහාරයවර්ණ සබැඳි සිද්ධාන්තලංකා බැංකුවගුණදාස කපුගේඅනුරාධපුර ජේතවනාරාමයක්‍ෂුද්‍ර ජීවීන්දේශපාලන විද්‍යාවකන්‍යාපටල ප්‍රතිස්ථාපන සැත්කම්ඡායාරූපයඑමිල් ඩුර්කයිම්මනෝවිද්‍යාවගෝලීයකරණයඅපරාධශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)සූර්යාගේ ව්‍යුහයකොස්විටමින්නාඋණශ්‍රී ලංකාවේ අධ්‍යාපනයතෝමස් අල්වා එඩිසන්මරු සිටින දිශාවදුටුගැමුණු රජමනෝ විශ්ලේෂණවාදයසොළොස්මස්ථානමිනිස් දත්ගෞතම බුදුරජාණන් වහන්සේසාරිපුත්ත රහතන්වහන්සේහෘදයමහින්දාගමනයධර්මදූත ලූක් තුමාකළමනාකරණයකෘෂි කර්මාන්තයඑස් පහ (5S) ක්‍රමයතාරකා විද්‍යාව🡆 More