ආසියාව: මහාද්වීපය

ආසියාව යනු ලොව විශාලතම සහ ජනාකීර්ණම මහාද්වීපය යි.

එය පිහිටා ඇත්තේ පෘථිවියේ නැගෙනහිර සහ උතුරු අර්ධගෝලවලය. පෘථිවියේ මුළු මතුපිට වර්ගඵලයෙන් 8.6%ක් හෙවත් මුළු භූමි ප්‍රමාණයෙන් 29.9%ක් එයට අයත් වෙයි. එහි බිලියන 4ක ජන ප්‍රමාණයක් ජීවත් වෙන අතර මෙය වත්මන් ලෝක ජනගහණයෙන් 60%කි. 20 වැනි සියවස තුළ ආසියාවේ ජනගහණය සිව් ගුණයකින් වැඩි විය.

Globe centered on Asia, with Asia highlighted. The continent is shaped like a right-angle triangle, with Europe to the west, oceans to the south and east, and Australia visible to the south-east.
භූමිප්‍රමාණය44,579,000 කිමී2 (17,212,000 වර්ග සැත)
ජනගහණය3,879,000,000 (1වන)
ජනගහණ ඝණත්වය89/කිමී2 (226/වර්ග සැත)
ජාතිකත්ව නාමයආසියානු
රටවල්එ:ජා ගේ සාමාජික රාජ්‍යයන් 48 සහ ව‍ෙනත් 6 කි.
පරායත්ත රාජ්‍යයන්
{{{1}}}
හඳුනානොගත් ප්‍රදේශ
{{{1}}}
භාෂාභාෂා ලැයිස්තුව
වේලා කලාපUTC+2 සිට UTC+12
අන්තර්ජාලය TLD.ආසියාව
විශාලතම නගරනගර ලැයිස්තුව
{{{1}}}
ආසියාව: නිරුක්ති විස්තරය, ආශ්‍රිත, සටහන්
ආසියාව දැක්වෙන ලෝක සිතියමක්
ආසියාව: නිරුක්ති විස්තරය, ආශ්‍රිත, සටහන්
ආසියාවේ රටවල් ඇතුළත් චන්‍ද්‍රිකා ඡායාවක්

ආසියාව අර්ථ දක්වා ඇත්තේ සූවස් ඇළෙන්, යූරල් කඳුවලින්, කොකේසස් කඳුවලින්, කැස්පියන් මුහුදෙන් සහ කළු මුහුදෙන් නැගෙනහිරින් පිහිටි යුරේසියාවේ නැගෙනහිර භූමි කොටස ලෙසයි. යුරේසියාවේ බටහිර භූමි කොටස යුරෝපය යි. ආසියාව නැගෙනහිරින් පැසිපික් සාගරයෙන් ද, දකුණින් ඉන්දියන් සාගරයෙන් ද, උතුරින් ආක්ටික් සාගරයෙන් ද මායිම් වී ඇත.


නිරුක්ති විස්තරය

අර්ථ දැක්වීම/පැහැදිලි කිරීම සහ මායිම්

මධ්‍ය කාලීන යුරෝපා ජාතිකයන් ආසියාව වෙනම භූමි භාගයක් හෙවත් මහාද්වීපයක් ලෙස සැලකූහ.

ආසියාවේ භූගෝලිය පිහිටීම

උතුරු අර්ධගොලයේ නැගෙනහිර කොටසේ ආසියව පිහිට ඇති නමුත් ආසියාවට අයත් සමහර දූපත් දකුණු අර්ධගොලයේ පිහිටා ඇත. භූගෝලිය වශයෙන් බැලූ විට ආසියාව සහ යුරෝපය එකම භූමියක පිහිටා ඇත. ආසියාව සහ යුරෝපය පිහිට භූමිය (Eruasia) යනුවෙන් හදුන්වයි.

සාපෙක්ෂ පිහීටීම

ආසියාවට උතුරුනින් ආක්ටික් සාගරය ද, නැගෙනහිරින් පැසිෆික් සාගරය ද, දකුණුනින් ඉන්දියන් සාගරය ද, බටහිරින් යුරෝපා මහද්වීපයද පිහිටා ඇත.

ආශ්‍රිත

ලිපි සඳහා යොමු:

  • Subregions of Asia

විශේෂ මාතෘකා:

ලැයිස්තු:

ව්‍යාපෘති

  • Asian Highway Network
  • Trans-Asian Railway

සටහන්

මූලාශ්‍ර

භාහිර සබැඳි

Tags:

ආසියාව නිරුක්ති විස්තරයආසියාව ආශ්‍රිතආසියාව සටහන්ආසියාව මූලාශ්‍රආසියාව භාහිර සබැඳිආසියාවපෘථිවියමහාද්වීපය

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයසිංහල අක්ෂර මාලාවපෘථිවියෙහි භ්‍රමණයරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවශාකඅමාවතුරශාන්ත ජුසේ වාස් තුමාස්වයං වින්දනයපරිගණක ඉතිහාසයදෙවන ලෝක යුද්ධයමහින්දාගමනයජාතික ගීය - ශ්‍රී ලංකාවිජය රජශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදයසිංහල පදපාසල්බෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයබාලදක්ෂ ව්‍යාපාරයසිංහල පිල්ලම්සෝමලතා සුභසිංහපරිසර දූෂණයසිංහබාහුශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියසරත් ගුණපාලබුද්ධ ප්‍රතිමාමුහුදු මහා විහාරයලංකාරාමයශ්‍රී ලංකා පොලිස් සේවයලංකාවේ කැලෑ බළලුන්සමාජානුයෝජනයශ්‍රී ලංකාවේ සර්පයෝමනමේභික්ෂු සාසනයනාගදීපයගෝලීයකරණයහත්කෝරළේනායයෑම්ජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)හාවෝමුඛ සංසර්ගයබුද්ධාගමබුදුන් වහන්සේපළමුවන ලෝක යුද්ධයබ්‍රහස්පති ග්‍රහයාඅමරදේවමානව අයිතිවාසිකම්මාලිගාතැන්න ආරණ්‍ය සේනාසනයමුගලන් රහතන්වහන්සේහික්කඩුවේ සුමංගල තෙරණුවෝමෝටර් රථඒබ්‍රහම් ලින්කන්ලංකා බැංකුවපැබ්ලෝ පිකාසෝමහියංගනය රජ මහා විහාරයඋපසර්ගසුනාමිවළගම්බා රජශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවඅවුරුදු කුමරිය තේරීමපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරස්වභාවික වෘක්‍ෂලතාශ්‍රී ලංකාවේ ආදි වාසීන්නන්දා මාලනීපියයුරු සංසර්ගයහෙළ ගණන් ක්‍රමයනිදහස් දිනය (ශ්‍රී ලංකාව)ක්‍රිකට්වවුනියාවඇඩොල්ෆ් හිට්ලර්පරිගණකයප්‍රස්තාව පිරුළුඅනගාරික ධර්මපාලමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිචිත්‍රපට ඉතිහාසයඇල්බට්‍ අයින්ස්ටයින්රාමායණය🡆 More