භූතානය

භූතාන රාජධානිය යනු ස්වෛරීය රාජ්‍යයකි.

සෑම පැත්තෙන්ම ගොඩබිමින් වටවී ඇති මෙම රට දකුණු ආසියාතික රටකි. හිමාලයේ නැගෙනහිර ප්‍රදේශයට වන්නට පිහිටා ඇති මෙය දකුණින්, නැගෙනහිරින් සහ බටහිරින් ඉන්දියාවට ද, උතුරින් ටිබෙට් ස්වතන්ත්‍රික ප්‍රදේශයට ද මායිම් වී ඇත. භූතාන ජාතිකයෝ තම රට "මකරාගේ දේශය" යන තේරුම දෙන Druk Yul යන නමින් හඳුන්වති.

භූතාන රාජධානිය

འབྲུག་ཡུལ་

Brug rGyal-Khab (Wylie)
Dru Gäkhap
භූතානය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
ලාංඡනය
ජාතික ගීය: Druk Tsendhen
භූතානය හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
තිම්පු
27°28.0′N 89°38.5′E / 27.4667°N 89.6417°E / 27.4667; 89.6417
නිල භාෂා(ව)zසොංකා
ජාති නාම(ය)භූතාන
රජයව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදී රාජාණ්ඩුව
• රජු
ජිග්මේ ඛේසාර් නම්යෙල් වංචුක්
• අගමැති
ජිග්මේ වයි. තින්ලි
නිර්මාණය වුණේ 
17 වැනි සියවස මුල දී
• වංචුක් රාජවංශය
1907 දෙසැම්බර් 17 වැනි දා
• ව්‍යවස්ථාමය රාජාණ්ඩුව
2007
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
38,394 km2 (14,824 sq mi)
• ජලය (%)
<1 (estimate)
ජනගහණය
• ජූලි 2009 ඇස්තමේන්තුව
691,141 (163 වැනියා)
• 2005 ජන සංගණනය
634,982
• ඝණත්වය
18.1/km2 (46.9/sq mi) (154 වැනියා)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$3.518 බිලියන
• ඒක පුද්ගල
$5,212
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$1.269 බිලියන
• ඒක පුද්ගල
$1,880
මාසද (2013)0.584
මධ්‍යම · 136වන
ව්‍යවහාර මුදලNgultrum2 (BTN)
වේලා කලාපයUTC+6:00 (BTT)
• ගිම්හාන (DST)
UTC+6:00 (not observed)
රිය ධාවන මං තීරුවවමෙන්
ඇමතුම් කේතය975
අන්තර්ජාල TLD.bt
  1. The population of Bhutan had been estimated based on the reported figure of about 1 million in the 1970s when the country had joined the United Nations and precise statistics were lacking. Thus using the annual increase rate of 2–3%, the most population estimates were around 2 million in the year 2000. A national census was carried out in 2005 and it turned out that the population was 672,425. Consequently, United Nations Population Division had down-estimated the country's population in the 2006 revision for the whole period from 1950 to 2050.
  2. Indian rupee is also legal tender

භූතානය කලක් යනතුරුම ලොව හුදෙකලාම රාජ්‍යයක් ලෙස පැවතුණි. වර්තමානය වන විට අන්තර්ජාතික ගුවන් ගමන්, අන්තර්ජාලය, ජංගම දුරකථන ජාල සහ රූපවාහිනී සේවා නිසා රටේ නාගරික ප්‍රදේශ නවීකරණය වී ඇත. නමුත් දළ ජාතික සතුට (GNH) සංකල්පය ඔස්සේ පැරණි සංස්කෘතිය සහ සම්ප්‍රදායන් අනුව යමින් මෙම නවීකරණය පාලනය කිරීමට භූතානය පියවර ගෙන තිබේ. පරිසර සංරක්ෂණයට ද වැඩි ප්‍රමුඛත්වයක් ලබා දි ඇත. භූතාන රජය සැම විටම රටේ සංස්කෘතිය, සංස්කෘතික අනන්‍යතාවය සහ පරිසරය සුරැකීමට ක්‍රියා කරයි. 2006 දී ලෙයිචෙස්ටර් විශ්වවිද්‍යාල සමීක්ෂණයකට අනුව සතුටෙන්ම දිවි ගෙවන ජනතාවක් සිටින රටවල් අතරින් දකුණු ආසියාවෙන් පළමුවැනි තැන ද, ලෝකයෙන් අටවැනි තැන ද භූතානයට හිමිවන බව Business Week සඟරාව වාර්තා කළේය.

මුලාශ්‍ර

Tags:

ඉන්දියාවදකුණු ආසියාවහිමාලය

🔥 Trending searches on Wiki සිංහල:

ලන්දේසි ලංකාවගිරවුශ්‍රී ලංකාවේ ඉතිහාසයශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කපරිගණක ජාලයෝගදකුණු ආසියාවශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවමුදල්කාර්මික විප්ලවයත්‍රිවිද්‍යාඒබ්‍රහම් ලින්කන්ධාතුසේන රජශ්‍රී ලංකා‍වේ බුදු පිළිමසර්වෝදයගෝලයඅනුර කුමාර දිසානායකඑස්. පණීභාරතඅඹලංකා බැංකුවසන්නිවේදනයකුණකටුවාබලශක්ති සංරක්‍ෂණයධර්ම සංගායනාරාවණා රජලසිත් මාලිංගශාරීරික ව්‍යායාමදඹදෙණිය යුගයනිෂ්පාදන හැකියා මායිමශ්‍රී ලංකාවේ නර්තනයන්භගමණියඌව පළාතඅර්ජුන රණතුංගශ්‍රී ලංකාවේ උප තැපැල් කාර්යාල ලැයිස්තුව/අඊජිප්තුවදෙමළ අක්ෂර මාලාවසිංහබාහු රජශාන්තිකර්මපොල්වනාන්තරහෙළ ගණන් ක්‍රමයසිංහල සන්ධිමානව සැකිලි පද්ධතියචාල්ස් ඩාවින්ලියනාඩෝ ඩා වින්සිරෝසරක්‍ෂණයබුලත් හපයා‍දේශගුණික විපර්යාසසිංහයාජපානයඅන්වීක්ෂයමහා ප්‍රජාපතී ගෝතමීකළමනාකරණයතිරසාර සංවර්ධනයශ්‍රී ලංකාවේ වී ගොවිතැනජාතික ජන බලවේගයශාකකැලණිය රජ මහා විහාරයශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයරාමසාන් උත්සවයආනන්ද කුමාරස්වාමිශ්‍රී මහා බෝධිය, අනුරාධපුරනිල් කටරොඩුස්වාභාවික උපද්‍රවශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසපටිච්චසමුප්පාදයශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවශ්‍රී ලංකාවේ යටත් විජිත යුගයේ ආර්ථික සහ සමාජ ප්‍රතිපලලිංගාශ්‍රිත රෝගඑක්සත් රාජධානියආතර් සී. ක්ලාක්රාමායණයශ්‍රී ලංකාව ආවේණික මසුන්අධික අවුරුද්ද🡆 More