ගාසා තීරය

thumb|300px|ගාසා වෙරළේ සරුංගල්-යැවීමේ උත්සවාංගයක්.

ගාසා තීරය

قطاع غزة
Qiṭāʿ Ġazzah
ගාසා තීරය හී කොඩිය
කොඩිය
ගාසා තීරය හි පිහිටීම
විශාලතම නගරයගාසා
නිල භාෂා(ව)අරාබි
ස්වෛරී රාජ්‍යයගාසා තීරය පලස්තීන රාජ්‍යය
නායකයෝ
• ජනාධිපතිවරයා
මහමුද් අබ්බාස්
•  අග්‍රාමාත්‍යවරයා
රාමී හම්දල්ලා
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
360 km2 (140 sq mi)
ජනගහණය
• 2014 ඇස්තමේන්තුව
1,816,379
• ඝණත්වය
5,046/km2 (13,069.1/sq mi)
දදේනි (ක්‍රශසා)2014 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$1.35 බිලියන ()
• ඒක පුද්ගල
$6,100 (–)
ව්‍යවහාර මුදල
  • ඊජිප්තියානු පවුමa (EGP)
  • ඊශ්‍රායෙල නව ෂ්කුල්b (ILS)
වේලා කලාපයUTC+2
• ගිම්හාන (DST)
UTC+3
ඇමතුම් කේතය+970
අන්තර්ජාල TLD.ps, فلسطين.
  1. 1951 සිට ගාසා තීරයේ භාවිතා කෙරිණි.
  2. 1985 සිට භාවිතා කෙරිණි.
ගාසා තීරය
ඊශ්‍රායෙල පාලනය යටතේ පවතින දේශසීමා සහ සීමිත මසුන්මරන කලාපය සහිත ගාසා තීරය
ගාසා තීරය
ගාසා නගර ක්ෂිතිජය.
ගාසා තීරය
2012දී ගාසා නගරයේ කඩමණ්ඩිය.

ගාසා තීරය හෝ සරල ලෙසින් ගාසා යනු, නිරිත දිග දෙසින් ඊජිප්තුව හා 11 කිමී (6.8 සැත) දිගු දේශසීමාවක්ද, නැගෙනහිරින් හා උතුරින් ඊශ්‍රායෙලය හා 51 කිමී (32 සැත) දිගු දේශසීමාවක්ද සහිත මධ්‍යධරණි මුහුදේ නැගෙනහිර වෙරළෙහි පිහිටි භූමි ප්‍රදේශයකි.

පලස්තීන අධිකාරිය තුලින් ස්වයං-පාලන සිදුකිරීමේ අයිතිය, 1994දී ඊශ්‍රායෙලය විසින් ගාසා වෙත ප්‍රදානය කෙරිණි. මෙයට පෙර, ගාසා, හමුදාමය අධිවාසයට ලක් වී තිබූ අතර, ඉතා මෑතදී ඊශ්‍රායෙලය විසින් (1967-1994) සහ ඊජිප්තුව (1958-1967) විසින්ද, පෙරදී ඔටෝමාන් අධිරාජ්‍යයේ කොටසක් ව පැවතියදී සිරියාව විසින්ද එය පාලනය විය. 2007දී පටන්, ගාසා තීරය තත්ත්වාකාරයෙන් පාලනය වූයේ, පලස්තීනියානු ජාතික අධිකාරියේ සහ පලස්තීනියානු ජනතාවගේ නියෝජිතයන් ලෙසට හිමිකම් පාන පලස්තීන කණ්ඩායමක් වන හමාස් විසිනි. 2012දී, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් "එක්සත් ජාතීන් තුල සාමාජිකයෙක්-නොවන නිරික්ෂක තත්ත්වය, පලස්තීනය වෙත ප්‍රදානය කරන ලදි". > 2014 ජූනි 2 දී එක්සත් රජයක් දිවුරුම් දුන්නේය.

ගාසා තීරයේ පලස්තීනියානු ජනගහණයේ අතිප්‍රමුඛ කොටසත් සුන්නි මුස්ලිම්වරුන් වෙතින් සමන්විත වෙයි.

සටහන්

Tags:

ගොනු

🔥 Trending searches on Wiki සිංහල:

ලියනාඩෝ ඩා වින්සිගොංගාලේගොඩ බණ්ඩාඉරානයකෘෂිකර්මයමොනරාමිනිස් ඇසවිපස්සනාවහෘදයමහනුවර පාසල් නාමාවලියයුනෙස්කෝපරිගණක ඉතිහාසයහරිත විප්ලවයශ්‍රී ලංකාවේ රක්ෂිත වර්ගපළමුවන පරාක්‍රමබාහු රජශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවකාවන්තිස්ස රජපොදු නීතියඅන්වීක්ෂයබඹරකන්ද ඇල්ලලංකා විශ්වවිද්‍යාලයමහා ප්‍රජාපතී ගෝතමීසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුපැපොලසූර්ය ග්‍රහණසිද්ධි අධ්‍යයනයවළි කුකුළාදෙවන රාජසිංහ රජසිංහල ජනයාත්‍යාග (නීතිය)ශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවවැදි භාෂාවහස්තරේඛා ශාස්ත්‍රයසමනලයාශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවඉසුරුමුණියඑස් පහ (5S) ක්‍රමයශ්‍රී ලංකාවේ අපරාධරබින්ද්‍රනාත් තාගෝර්ගුත්තිල කාව්‍යයදියවැඩියාවජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයමහාසේන රජනිවනඋණගෞතම බුදුන්ගේ ධාතූන්මානව සංවර්ධන දර්ශකයජලගැල්මසෙංකඩගල පෙරහැර මංගල්‍යයජයන්ති කුරු උතුම්පාලඅපරාධ නීතියපටිච්චසමුප්පාදයප්ලීහාවශ්‍රී ලංකාවේ සර්පයෝලංකාරාමයකන්‍යාභාවයදකුණු ආසියාවශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවලංකාවවිටමින්මහියංගනය රජ මහා විහාරයනිකොලා ටෙස්ලාභූගෝල විද්‍යාවශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිදකුණු පළාත, ශ්‍රී ලංකාවවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගසඳකඩපහණතෙරේසා මවුතුමියශ්‍රී ලංකාවේ දාගැබ්වෙසක් උත්සවයපර්යේෂණදාගැබ්ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවමුස්ලිම්පළමුවන විජයබාහු රජකළු වදුරාශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුව🡆 More