උතුරු ඇමෙරිකාව: මහද්වීපයක්

උතුරු ඇමෙරිකාව පෘථිවියේ උතුරු අර්ධගෝලයේ සහ බටහිර අර්ධගෝලයේ පිහිටි මහාද්වීපයකි.

එය උතුරින් ආක්ටික් සාගරයෙන් ද, නැගෙනහිරින් උතුරු අත්ලාන්තික් සාගරයෙන් ද, ගිනිකොණින් කැරිබියන් මුහුදින් ද, බටහිරින් උතුරු ශාන්තිකර සාගරයෙන් ද වට වී ඇත. දකුණු ඇමෙරිකාව පිහිටා ඇත්තේ එයට ගිනිකොණ දෙසට වන්නටය.

උතුරු ඇමෙරිකාව: මහද්වීපයක්
භූමිප්‍රමාණය24,709,000 කිමී2 (9,540,000 වර්ග සැත)
ජනගහණය528,720,588 (2008, 4 වැනියා)
ජනගහණ ඝණත්වය22.9/කිමී2 (59.3/වර්ග සැත)
ජාතිකත්ව නාමයඋතුරු ඇමෙරිකානු, ඇමෙරිකානු
රටවල්23
පරායත්ත රාජ්‍යයන්see List of North American countries
භාෂාඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, ලන්දේසි සහ තවත් භාෂා
වේලා කලාපUTC-10 to UTC
විශාලතම නගරList of cities
උතුරු ඇමෙරිකාව: මහද්වීපයක්
A 1621 map of North America

වර්ග ප්‍රමාණය වර්ග කිමී 24,709,000ක පමණ වන උතුරු ඇමෙරිකාව මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 4.8%ක් ද මුළු පෘථිවි භූමි ප්‍රමාණයෙන් 16.5%ක් ද වසා පවතියි. එය විශාලත්වය අතින් තුන්වැනි මහාද්වීපය වන අතර (ආසියාවට හා අප්‍රිකාවට පසුව) ජනගහණය අතින් සිව්වැනියා වේ (ආසියාවට, අප්‍රිකාවට හා යුරෝපයට පසුව).

මූලාශ්‍ර

Tags:

අත්ලාන්තික් සාගරයආක්ටික් සාගරයකැරිබියන් මුහුදදකුණු ඇමෙරිකාවපෘථිවියමහාද්වීපයශාන්තිකර සාගරය

🔥 Trending searches on Wiki සිංහල:

චාල්ස් ඩාවින්හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්නේටෝමාතලේ කැරැල්ලකටුස්සාආවර්තිතා වගුවශ්‍රී ලංකාවේ සිනමාවශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවනියඟයවෘත්තීය අධ්‍යාපනයකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයලසිත් මාලිංගමහගම සේකරක්ෂුද්‍ර ජීවීන්අභයගිරි දාගැබබෞද්ධ කොඩියමඩොල් දූවලංකාවේ වාරි කර්මාන්තයදීපවංශයවිවාහයආගම්සිරිමාවෝ බණ්ඩාරනායකගුණදාස කපුගේගල් විහාරයවිපස්සනාවමහවැලි සංවර්ධන වැඩසටහනදේශපාලන විද්‍යාවඋපායමාර්ගික කළමනාකරණයසබරගමුව පළාතශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවචතුරාර්ය සත්‍යයදියවැඩියාවෙහි රෝග ලක්ෂණජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවගුවන්විදුලියගාලු කොටුවපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරයාපහුව බලකොටුවසිංහල පදආදරයලාඕසයශ්‍රී දළදා මාළිගාවආර්ඩුයිනෝලිංගික අප්‍රාණිකත්වයඅමරදේවනායකත්වයවිටමින්සිද්ධාර්ථ කුමරුදෙවි දේවතාවියෝතොරතුරු තාක්‍ෂණයභාවනාදුන්හිඳ ඇල්ලබුලත් හපයාපොල්ක්ෂණික මෝචනයඩොල්ෆින්දඹදෙණිය යුගයඅටමස්ථානචාමර වීරසිංහගොක් කලාවඋපසර්ගආර්ය අෂ්ඨාංගික මාර්ගයනෙප්චූන්ශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අබළලාරාජාවලියශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්හින්නෝන්මාදයශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුවබටතොට ලෙනසිංහරාජ වනාන්තරයවිර පුරන් අප්පුගුරුවරුන්ගේ දිනයජැක්සන් ඇන්තනීසිංහල පිල්ලම්දඹුල්ල රජමහා විහාරයවෙසක් උත්සවය🡆 More