දකුණු ඇමෙරිකාව: මහාද්වීපය

දකුණු ඇමෙරිකාව පෘථිවියේ බටහිර අර්ධගෝලයේ සහ වැඩි වශයෙන් දකුණු අර්ධගෝලයේ පිහිටි මහාද්වීපයකි.

එය බටහිරින් පැසිපික් සාගරයෙන් ද, උතුරින් සහ නැගෙනහිරින් අත්ලාන්තික් සාගරයෙන් ද මායිම් වී ඇති අතර වයඹ දෙසට වන්නට උතුරු ඇමෙරිකාව සහ කැරිබියන් මුහුද පිහිටා ඇත.

දකුණු ඇමෙරිකාව: මහාද්වීපය
භූමිප්‍රමාණය17,840,000 කිමී2 (6,890,000 වර්ග සැත)
ජනගහණය385,742,554 (2008, 5 වැනියා)
ජනගහණ ඝණත්වය21.4 per කිමී2 (56.0/වර්ග සැත)
ජාතිකත්ව නාමයදකුණු ඇමෙරිකානු, ඇමෙරිකානු
රටවල්19
පරායත්ත රාජ්‍යයන්3
භාෂාභාෂා ලයිස්තුව
වේලා කලාපUTC-2 to UTC-5
විශාලතම නගර[තහවුරු කර නොමැත]
සාඕ පෝලෝ
බුවනෝස් අයර්ස්
රියෝ ද ජැනෙයිරෝ
ලීමා
බොගෝටා
සන්තියාගෝ
ගයාකිල්
බෙලෝ හොරිසොන්ටෙ
කැරකාස්
අසුන්සියොන්

වර්ග ප්‍රමාණය වර්ග කිමී 17,840,000ක පමණ වන දකුණු ඇමෙරිකාව මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 3.5%ක් වසා පවතියි. එය විශාලත්වය අතින් සිව්වැනි මහාද්වීපය (ආසියාවටඅප්‍රිකාවට සහ උතුරු ඇමෙරිකාවට පසුව) වන අතර ජනගහණය අතින් පස් වැනි තැන (ආසියාවටඅප්‍රිකාවට, යුරෝපයට සහ උතුරු ඇමෙරිකාවට පසුව) ගනියි.

මූලාශ්‍ර

Tags:

අත්ලාන්තික් සාගරයඋතුරු ඇමෙරිකාවකැරිබියන් මුහුදපැසිපික් සාගරයපෘථිවියමහාද්වීපය

🔥 Trending searches on Wiki සිංහල:

රිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයසාහිත්‍යයපෙර පාසල්විවාහයසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියධර්ම සංගායනාමූලික අයිතිවාසිකම්ශාකඅනුරාධපුර ජේතවනාරාමයපුත්තාණ්ඩුපාසල්ශ්‍රී ලංකා කලු වදුරාසිංහල පිල්ලම්වගුරුශ්‍රී ලංකා මහ බැංකුවලිංගාශ්‍රිත රෝගපහතරට නැටුම්ශ්‍රී ලංකාවේ වල් පැලැටියූටියුබ්මුඛ සංසර්ගයශ්‍රී ලංකාවේ සර්පයෝකම්කරු දිනයප‍්‍රාථමික අධ්‍යාපනයගුත්තිල කාව්‍යයමත්ද්‍රව්‍යපරිගණකයමිනිස් ඇසස්වභාවික වෘක්‍ෂලතාවිදුලිය ජනනය කිරිමේ ක්‍රමශාන්ත ජුසේ වාස් තුමාශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවනෙල්ලිකාව්‍යශේඛරයදවුලඒබ්‍රහම් ලින්කන්මහත්මා ගාන්ධිශ්‍රී ලංකාවේ මැණික්රන්ජන් රාමනායකබුදුසමය හා පරිසරයනාට්‍ය කලාවපොරොන්දම්බුද්ධ ප්‍රතිමාශ්‍රී ලංකාවේ පළාත්මයිනාසතර මහා අපදේශශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවමල්හලාවතපණ්ඩුකාභය රජභූචලනනෙළුම්ආවර්තිතා වගුවආදිවාසීන්තිසා වැවමහනුවර පාසල් නාමාවලියජන කවිශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවකාර්මික විප්ලවයකුරුඳුසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමකොහොඹකැනඩාවසොරබොර වැවහරිතාගාර ආචරණයපන්සිල්අපේ යාළු පුංචි භූතයා (2010 චිත්‍රපටය)උපුල් ශාන්ත සන්නස්ගලඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවයුනෙස්කෝශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවමිනිසාවැව්චලිතය පිළිබඳ නිව්ටන් නියමසිංහල වෙදකමබෞද්ධ දිනදසුනඅහිකුණ්ඨකඋසස් පෙළ දේශපාලන විද්‍යාව🡆 More