‍රමළාන්


රමළාන් (අරාබි: رمضان‎ Ramaḍān, IPA: [ramaˈdˤaːn];) ව්‍යවහාරිකව රාමසාන් යනු ඉස්ලාමීය දින දසුනේ නවවැනි මාසයයි. මෙහි විශේෂත්වය වන්නේ මුස්ලිම්වරුන්ගේ දින 30ක උපවාස කාලය මෙම රමළාන් මාසය වීමත්, මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන ආගමික ග්‍රන්ථය වන කුර්ආනය සර්වබලධාරි අල්ලාහ් දෙවියන් විසින් පුදකෙරුණු ලැබූ මාසය වීමයි. වසරක් පාසා මුස්ලිම්වරු රක්ෂා කරන අනිවාර්ය උපවාසය යෙදී තිබෙන මෙම මාසය ආරම්භ වන්නේ ෂඃබාන් මාසය අවසන් වී මෙම මාසය සදහා චන්ද්‍රකලාව නැරඹීමෙන් අනතුරුවය.

‍රමළාන්
‍රමළාන්
Observed byමුස්ලිම්
TypeReligious
Celebrations‍දින තිහක උපවාසය, ලෙයිලතුල් කද්ර් රාත්‍රිය හා රමළාන් අවුරුදු උත්සවය
Observances
  • සව්ම් (උපවාසය)
  • සකාතුල් ෆිත්රා හා සදකා
  • තරාවිහ් සලාතය (සුන්නි මුස්ලිම්වරු)
  • ලෙයිලතුල් කද්ර් රැයේ අධිකව පින්දහම් කිරීම.
  • කුර්ආනය පාරායනා කිරීම
  • පාපී ක්‍රියාවලින් වැලකී සිටීම.
Begins1 රමළාන්
Ends29 or 30 Ramadan
Dateරමළාන් මස 1 සිට 29 හෝ 30 වනදා දක්වා
Frequencyවසරක් පාසා (චන්ද්‍ර දිනදසුන)
Related toඊදුල් ෆිත්ර්, ලෙයිලතුල් කද්ර්



Tags:

🔥 Trending searches on Wiki සිංහල:

කොස්ළමා අපයෝජනයශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)යුගල පද, සිංහල භාෂාවකළමනාකරණයවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයඅමරදේවමල්වතු ඔයවර්ණ සබැඳි සිද්ධාන්තථූපාරාමය, අනුරාධපුරශ්‍රී ලංකාවේ මැණික්පාසල්ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාසිංහල මිණුම් ඒකකලිංගික සංසර්ගික ඉරියව්මහවැලි ගඟනෙප්චූන්කුමාරතුංග මුනිදාසහින්නෝන්මාදයජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවදුටුගැමුණු රජසාහිත්‍යයමහගම සේකරකාමාවචර ලෝකපරිගණක ඉතිහාසයආර්ථික විද්‍යාවලිංගිකත්ව අධ්‍යාපනයඅර්ථයමෛත්‍රී බුදුරජාණන් වහන්සේමාර්ටින් වික‍්‍රමසිංහජලභීතිකාවවෛරස් පිළිබඳ හැඳින්වීමක්ලෝ වැඩ සඟරාවමුවාවෙසක් උත්සවයපරාක්‍රම සමුද්‍රයමහනුවරශ්‍රී ලංකාවේ ආදි වාසීන්අන්තර්ජාලයපුවත්පත්සයිමන් නවගත්තේගමසුළඟගුණදාස කපුගේශ්‍රී ලංකා ජාතික කොඩියආනන්ද සමරකෝන්තෝමස් අල්වා එඩිසන්ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයකුරුණෑගලශ්‍රී ලංකාවේ දාගැබ්තුන්වන පරාක්‍රමබාහු රජමානව සම්පත් කළමනාකරණයඅතුරලියේ රතන හිමිදෙවන පරාක්‍රමබාහු රජසී.ඩබ්.ඩබ්. කන්නන්ගරරැකියා ආතතියශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරචතුරාර්ය සත්‍යයපොළොන්නරුව වටදාගෙයයූටියුබ්තිසා වැවදරු නැලවිලි ගීපැපොලමානෙල්දෙවන ලෝක යුද්ධයපොන්නම්බලම් රාමනාදන්අ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාඑස් පහ (5S) ක්‍රමයවිලියම් ෂේක්ස්පියර්බයිබලයආකිමිඩීස්සිංහයා🡆 More