මාෂල් දූපත්

මාෂල් දූපත් හි නිල නාමය වනුයේ 'මාෂල් දූපත් ජනරජය' යන්නයි.

මෙය පැසිපික් සාගරය මධ්‍යයේ කොරල් පර සහ දූපත් වලින් සැදුම් ලත් මයික්‍රොනීසියානු ජාතික රාජ්‍යයකි. මාෂල් දූපත් පිහිටියේ ජාත්‍යන්තර දින රේඛාව‍ට බටහිරින් සහ නිරක්ෂයට හරියටම උතුරිනි. ජනගහනය දළ වශයෙන් 62,000 කි. මෙ‍රටෙහි දේශ සීමාවන් වනුයේ උතුරින් නාඋරු සහ කිරිබටි, නැගෙනහිරින් මයික්‍රොනේසියා ෆෙඩරල් රාජ්‍ය, දකුණින් මාෂල් දූපත් රාජ්‍ය විසින් හිමිකම් කියා පාන්නා වූ ඇමෙරිකන් ප්‍රාන්තයක් වන වේක් දූපතත් (wake Island) ය. ඇමෙරිකා එක්සත් ජනපදයත් සමඟ එළඹුනු 'නිදහස් ගිවිසුමක්' යටතේ 1986 දී මාෂල් දූපත් ස්වාධීනත්වය ලැබීය.

tiny globe
             ජාතික කොඩිය
ජාතික ගීය Forever Marshall Islands
ආදර්ශ පාඨය epilpilin ke ejukaan
මාෂල් දූපත්
අගනුවර සහ විශාලම නගරය මජුරො (ඩෙලැප්)
රාජ්‍ය භාෂාව මාර්ෂලීස්, ඉංග්‍රීසි
රාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු සමූහාණ්ඩුව
king mihiranga
නිදහස
එක්සත් රාජධානියෙන් ඔක්තෝබර් 21, 1986
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කි.මී. 181 , වර්ග හැතැප්ම 70
            ජනගහනය
2009 ඇස්තමේන්තුව 62,000
2003 ජන සංගණනය 56,429
ඝනත්වය වර්ග කිලෝමීටර 342.5
වර්ග සැතපුම් 885.7
දළ ජාතික නිෂ්පාදිතය 2001 තක්සේරුව
එකතුව 115 ඩොලර් මිලියන
සාමාන්‍ය ඩොලර් 2,900
මුදල් ඇමෙරිකානු ඩොලර්
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .mh
දුරකථන සංකේත 692

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

රසායනික මූලද්‍රව්‍යහාවෝබුද්ධත්වයට පත්වීමප්‍රඥ්ඥාව (බුදු දහම)ශ්‍රී දළදා මාළිගාවඅපරාධ නීතියසත්ත්ව වංශරාමසාන් උත්සවයනායකත්වයප්ලේටෝබලශක්ති සංරක්‍ෂණයකළුතර බෝධියමැලේරියාවසිංහල සහ හින්දු අලුත් අවුරුද්දස්පයිඩර්-මෑන්ධර්මදූත ලූක් තුමාසිබිල් වෙත්තසිංහශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයලසිත් මාලිංගශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවදෙමලිච්ච්චාමහාද්වීපයාපහුව බලකොටුවE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)අඹගේ කුරුල්ලාඑල්ලේහිරු මීන රාශියෙන් මේශ රාශියට සංක්‍රාන්තිවීමේ උත්සවකළමනාකරණයමහා ප්‍රජාපතී ගෝතමීඇදුමසීතාවක රාජධානියකටුස්සාධම්මික පෙරේරායුරෝපයප්‍රස්තාව පිරුළුමිරිසවැටියසීලපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයපෝෂක පදාර්ථගිනි කඳුසීගිරියමිනිසාගේ ස්නායු පද්ධතියබෝඹුරු ඇල්ලඅභය වැවශ්‍රී ලංකාවේ අපරාධලිංගික සංසර්ගික ඉරියව්කරණිය මෙත්ත සුත්‍රයඇඩොල්ෆ් හිට්ලර්ඉන්දියාවමුදල්නීතිය - හැඳින්වීමසතර සතිපට්ඨානයඋඩරට නැටුම්වැදි සාහිත්‍යයපරාක්‍රම සමුද්‍රයසමාජයසංස්කෘතියමහත්මා ගාන්ධිශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අෂර්ලොක් හෝම්ස්ධම්මපදයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරවිටමින්ඌව පළාතවිකිපීඩියාශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයහේන් ගොවිතැනසෝඩියම්සිරිමාවෝ බණ්ඩාරනායකඔසරියහෙද සේවයෙහි ඉතිහාසයදඬුලේනාඋල්කාපාතබුද්ධදාස රජසීගිරි බිතු සිතුවම්නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාව🡆 More