ස්වාභාවික සංඛ්‍යා

ගණිතයෙහි දී ප්‍රකෘති සංඛ්‍යාවක් (මේවා ගණින සංඛ්‍යා සංඛ්‍යා ලෙසද හඳුන්වයි.) යනු අවයව සහිත සංඛ්‍යා කුලකයේ අවයවත් (ධන නිඛිල) හෝ අවයව සහිත සංඛ්‍යා (ඍණ නොවන නිඛිල ) කුලකයක් අවයවයක් වේ‍.

මේ අතරින් මුල් ආකාරය සංඛ්‍යා වාදයේදී භාවිතාවන අතර පසු ආකාරය ගණිතමය තර්කනය කුලකවාදය හා පරිගණක විද්‍යාවේදී භාවිතා වේ. වඩාත් විධිමත් අර්ථකතනයක් පසුව දැක්වේ.

ප්‍රකෘති සංඛ්‍යාවල ප්‍රධාන ප්‍රයෝජන දෙකකි. ඒවා ගණන් කිරීමට භාවිතා කළ හැක. (උදාහරණ - මේසය උඩ ඇපල් ගෙඩි තුනක් ඇත. ) ඒවා පටිපාතගත කිරීම්වලට භාවිතා කරයි.(මෙය රටේ ඇති තුන්වැනි විශාලම නගරයයි. )

භාජ්‍යතාව ආදී ප්‍රකෘති සංඛ්‍යාවල ගුණන සංඛ්‍යාවාදය යටතේ ප්‍රථමක සංඛ්‍යා ව්‍යාප්තිය ආදී ලෙසට අධ්‍යයනයට ලක් වේ. රැම්සේ වාදය වැනි ගණන් කිරීම හා සම්බන්ධ ගැටළු සමායෝජන විද්‍යාව යටතේ අධ්‍යයනය කෙ‍රේ.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ඉන්දියානු ජාතික කොංග්‍රසයරබින්ද්‍රනාත් තාගෝර්කොහුසෝනියා දිසාශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවලේනාකම්කරු දිනයසිදත් සඟරාවත්‍රස්තවාදයශ්‍රී ලංකා ගිරාමලිත්තාසාහිත්‍යයනෙළුම්ශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාටී.බී. ජයාසෛලය (ජීව විද්‍යාව)හෝමෝ හැබිලිස්අහිකුණ්ඨකඅමරදේවමිරිසවැටියදියවැඩියාවශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියජාත්‍යන්තර සම්මත පොත් අංකයමන්දාකිණිඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවකඩොලාන පරිසර පද්ධතියමන්නාරම බයෝබැබ් ගසසෞරග්‍රහ මණ්ඩලයබයිබලයශ්‍රී ලංකාවේ ජාතික සංකේතමොනරාසිංහල සන්ධිපුරුෂ ප්‍රජනක පද්ධතියඩෙල්ටාඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තමාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරායලිංගික අප්‍රාණිකත්වයඅනුරාධපුර ජේතවනාරාමයරතු දත්ත පොතතාප රසායනයශ්‍රී ලංකාවේ මැණික්ගෞතම බුදුන්ගේ ධාතූන්මනෝ විශ්ලේෂණවාදයශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයසිංහල ජනයානේටෝඉන්දු නිම්න ශිෂ්ටාචාරයභූපාලි රාගයශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිසොළොස් මහා ජනපදඅවුකන බුදු පිළිමයශ්‍රී ලංකා ගුවන් හමුදාවආර්ථික විද්‍යාවකොහාඅයිසැක් නිව්ටන්ශ්‍රී ලංකාවේ ආගමික පසුබිමසීගිරි බිතු සිතුවම්අළු කෑදැත්තාසිංහල වර්ණ මාලාවබළලාමධ්‍යම පළාත, ශ්‍රී ලංකාවභෞතික විද්‍යාවවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයඩයලොග් ආසියාටාශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවසන්නිවේදනයපරිගණක දෘඩාංගත්‍රිපිටකයශාකසොළොස්මස්ථානවියපත් වීමශ්‍රී ලංකාවේ කම්කරු නීතියකුරුඳුසරත් ගුණපාල🡆 More