වන්වර්ල්ඩ්

වන්වර්ල්ඩ් (Oneworld) යනු 1999 වර්ෂයේ පෙබරවාරි 1 වැනිදා පිහිටුවා ගන්නා ලද, ගුවන්ගමන් සේවා සන්ධානයකි.

ලෝකයේ ප්‍රධාන ගුවන්සේවා සන්ධාන හතර අතුරින්, නිතර ජාත්‍යන්තර සංචරණයේ යෙදෙන්නන්ගේ පළමු තේරීම බවට පත්වීම, මෙම ගුවන් සේවා සන්ධානයේ ප්‍රධාන අරමුණයි. මෙහි මධ්‍යම සන්ධාන කාර්යාලය ඇමරිකාවේ නිව්යෝර්ක් වල, නිව්යෝර්ක් සිටි හී පිහිටුවා තිබෙයි. මෙම සන්ධානයේ වර්ථමාන සාමාජිකයින් වන්නේ එයාර් බර්ලින්, ඇමරිකන් එයාර්ලයින්ස්, බ්‍රිටිෂ් එයාර්වේස්, කැතේ පැසිෆික්, ෆින්එයාර්, Iberia, ජැපෑන් එයාර්ලයින්ස්, LAN එයාර්ලයින්ස්, මැලේසියා එයාර්ලයින්ස්, Qantas, කටාර් එයාර්වේස්, රෝයල් ජෝර්දානියන්, S7 එයාර්ලයින්ස්, TAM එයාර්ලයින්ස් සහ ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ඇතුළු ඊට අනුබද්ධ තවත් උප ගුවන් සේවා 30 ක පමණ ප්‍රමාණයකි. 2014 මාර්තු 31 වනදා වන විට වන්වර්ල්ඩ් ගුවන් සන්ධානය, ගුවන්මගීන් මිලියන 496.4 කට පමණ සේවාව සපයන ලද ලොව තුන්වන ප්‍රධාන ගුවන් සේවාව බවට පත්විය (ස්ටාර් අලියන්ස් (මිලියන 637.6) සහ ස්කයි ටීම් (මිලියන 588) වලින් පසු.). වන්වර්ල්ඩ් හී ආදර්ශපාඨය වන්නේ, "ඇන් අලියන්ස් ඔෆ් ද වර්ල්ඩ්'ස් ලීඩින් එයාර්ලයින්ස් වර්කින් ඈස් වන් (ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සේවාවන්, එකෙකු මෙන් වැඩකරන සන්ධානයක්)" යන්නයි.

වන්වර්ල්ඩ්
oneworld
වන්වර්ල්ඩ්
ආරම්භය1999 පෙබරවාරි1
සාමාජිකයින් සංඛ්‍යාව15
ඡන්දය අහිමි සාමාජිකයින් සංඛ්‍යාව1 (අක්‍රීය සාමාජිකයා); 30 (අනුබද්ධ)
අනාගත සාමාජිකයින් සංඛ්‍යාව1 (අනුබද්ධ)
ගමනාන්ත ගුවන්තොටුපළ සංඛ්‍යාව982
ගමනාන්ත රටවල් සංඛ්‍යාව150
වාර්ෂික මගීන් සංඛ්‍යාව (මිලියන)496.4
යානා බළඇණි ප්‍රමාණය3,303
කළමණාකාරීත්වය
  • Willie Walsh (සභාපති)
  • Bruce Ashby (ප්‍රධාන විධායක නිළදාරී)
ආදර්ශ පාඨයAn alliance of the world's leading airlines working as one.
(ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සේවාවන්, එකෙකු මෙන් වැඩකරන සන්ධානයක්)
ප්‍රධාන මූලස්ථානයනිව්යෝර්ක් සිටි, නිව්යෝර්ක්, එක්සත් ජනපදය
වෙබ් අඩවියoneworld.com

2013 ඔක්තෝම්බර් මස වන විට සන්ධානයේ සාමාජික ගුවන්සේවා විසින්, සාමූහික වශයෙන් යානා 3,300 ක පමණ ප්‍රමාණයක් හසුරුවා තිබූ අතර, 150 කට වැඩි රටවල් ප්‍රමාණයක ගුවන්තොටුපල දහසකට පමණ සිය සේවාවන් සපයා තුබුණි. මීට අමතරව දෛනික පිටත්වීම් 14,000 ක ප්‍රමාණයක් මගින්, ගුවන් මගීන් මිලියන 475 ක පමණ පිරිසක් ප්‍රවාහනය කොට, ඉන් වාර්ෂිකව අමෙරිකා ඩොලර් බිලියන 140 කට වඩා වැඩි සමස්ථ ආදායම් ප්‍රමාණයක්, වන්වර්ල්ඩ් ගුවන්සේවා සන්ධානයේ සාමාජිකයින් විසින් උපයා ගෙන තිබුණි.

ගුවන්සේවා සාමාජිකයින්

ඇමෙරිකන් එයාර්ලයින්ස්, බ්‍රිටිෂ් එයාර්වේස්, කැනේඩියන් එයාර්ලයින්ස්, කැතේ පැසිෆික් සහ කැන්ටාස් ගුවන් සේවාවන්. (සන්ධානයේ ආරම්භක සාමාජිකයෝ).
වන්වර්ල්ඩ් 
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සේවාවට අයත් යානාවක්
වන්වර්ල්ඩ් 
ෆින්එයාර් ගුවන් සේවයට අයත් යානාවක්
වන්වර්ල්ඩ් 
S7 ගුවන් සේවයට අයත් යානාවක්

පූර්ණ සාමාජිකයින් හා අනුබද්ධ ගුවන් සේවාවන්

සාමාජික ගුවන්සේවය එක්වීම අනුබද්ධ සාමාජිකයින්
වන්වර්ල්ඩ්  එයාර් බර්ලින් 2012 මාර්තු 20 වන්වර්ල්ඩ්  Niki
වන්වර්ල්ඩ්  ඇමරිකන් එයාර්ලයින්ස්[A] 1999 පෙබරවාරි 1 වන්වර්ල්ඩ්  American Eagle, මෙහෙයවනු ලබන්නේ


      වන්වර්ල්ඩ්  Envoy Air
      වන්වර්ල්ඩ්  Chautauqua Airlines
      වන්වර්ල්ඩ්  ExpressJet
      වන්වර්ල්ඩ්  Republic Airlines
      වන්වර්ල්ඩ්  SkyWest Airlines
වන්වර්ල්ඩ්  US Airways
වන්වර්ල්ඩ්  US Airways Express, මෙහෙයවනු ලබන්නේ
      වන්වර්ල්ඩ්  Air Wisconsin
      වන්වර්ල්ඩ්  Chautauqua Airlines
      වන්වර්ල්ඩ්  Mesa Airlines
      වන්වර්ල්ඩ්  Piedmont Airlines
      වන්වර්ල්ඩ්  PSA Airlines
      වන්වර්ල්ඩ්  Republic Airlines
      වන්වර්ල්ඩ්  SkyWest Airlines
      වන්වර්ල්ඩ්  Trans States Airlines
      වන්වර්ල්ඩ්  US Airways Shuttle

වන්වර්ල්ඩ්  බ්‍රිටිෂ් එයාර්වේස්[A] 1999 පෙබරවාරි 1 වන්වර්ල්ඩ්  BA CityFlyer
වන්වර්ල්ඩ්  British Airways Limited
වන්වර්ල්ඩ්  Comair
වන්වර්ල්ඩ්  OpenSkies
වන්වර්ල්ඩ්  Sun Air of Scandinavia
වන්වර්ල්ඩ්  කැතේ පැසිෆික්[A] 1999 පෙබරවාරි 1 වන්වර්ල්ඩ්   Dragonair
වන්වර්ල්ඩ්  ෆින්එයාර් 1999 පෙබරවාරි 1 වන්වර්ල්ඩ්  Flybe Nordic
වන්වර්ල්ඩ්  අයිබීරියා 1999 පෙබරවාරි 1 වන්වර්ල්ඩ්  Iberia Regional, මෙහෙයවනු ලබන්නේ


      වන්වර්ල්ඩ්  Air Nostrum
වන්වර්ල්ඩ්  Iberia Express

වන්වර්ල්ඩ්  ජැපෑන් එයාර්ලයින්ස් 2007 අප්‍රියෙල් 1 වන්වර්ල්ඩ්  J-Air
වන්වර්ල්ඩ්  JAL Express
වන්වර්ල්ඩ්  Japan Transocean Air
වන්වර්ල්ඩ්  LAN එයාර්ලයින්ස් 2000 ජුනි 1 වන්වර්ල්ඩ්  LAN Argentina
වන්වර්ල්ඩ්  LAN Ecuador
වන්වර්ල්ඩ්  LAN Express
වන්වර්ල්ඩ්  LAN Perú
වන්වර්ල්ඩ්  LAN Colombia
වන්වර්ල්ඩ්  මැලේසියා එයාර්ලයින්ස් 2013 පෙබරවාරි 1 අදාළ නොවේ
වන්වර්ල්ඩ්  කැන්ටාස් (Qantas)[A] 1999 පෙබරවාරි 1 වන්වර්ල්ඩ්  Jetconnect
වන්වර්ල්ඩ්  QantasLink
වන්වර්ල්ඩ්  කටාර් එයාර්වේස් 2013 ඔක්තෝම්බර් 30 අදාළ නොවේ
වන්වර්ල්ඩ්  රෝයල් ජෝර්ධානියන් 2007 අප්‍රියෙල් 1 අදාළ නොවේ
වන්වර්ල්ඩ්  එස්7 එයාර්ලයින්ස් 2010 නොවැම්බර් 15 වන්වර්ල්ඩ්  Globus Airlines
වන්වර්ල්ඩ්  ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් 2014 මැයි 1 අදාළ නොවේ
වන්වර්ල්ඩ්  TAM එයාර්ලයින්ස් 2014 මාර්තු 31 අදාළ නොවේ

A ආරම්භක සාමාජිකයින්

අක්‍රීය සාමාජිකයින් සහ අනුබද්ධ ගුවන් සේවාවන්

අක්‍රීය සාමාජික ගුවන් සේවය එකතු වීම අක්‍රීය වීම අක්‍රීය අනුබද්ධ ගුවන් සේවය
වන්වර්ල්ඩ්  Mexicana de Aviación[A] 2009 නොවැම්බර් 10 2010 අගෝස්තු 28 වන්වර්ල්ඩ්  MexicanaClick
වන්වර්ල්ඩ්  MexicanaLink

A මූල්‍යමය අර්බුධයකට ලක්වීම නිසා සිය මෙහෙයුම් 2010 අගා්ස්තු 28 වන දින අත්හිටුවන ලදී. සන්ධානය හැරගොස් නොමැති බැවින්, අක්‍රීය සාමාජිකයෙකු ලෙස නම් කොට තිබේ.

හිටපු සාමාජිකයින් සහ අනුබද්ධ ගුවන් සේවාවන්

ඉන්දියාවේ කින්ග්ෆිෂර් (Kingfisher) ගුවන් සේවය වන්වර්ල්ඩ් වෙත එකතු වීමට 2012 පෙබරවාරි 10 දින සූදානම්ව සිටියත් මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන්, සන්ධානයට එක් නොවිණි.

හිටපු සාමාජික ගුවන්සේවය එකතුවීම ඉවත්වීම අනුබද්ධ ගුවන් සේවා
වන්වර්ල්ඩ්  Aer Lingus[A] 2000 ජුනි 1 2007 අප්‍රියෙල් 1
වන්වර්ල්ඩ්  කැනේඩියන් එයාර්ලයින්ස්[B] 1991 පෙබරවාරි 1 2000 ජුනි 1 වන්වර්ල්ඩ්  Calm Air
වන්වර්ල්ඩ්  Canadian North
වන්වර්ල්ඩ්  Canadian Regional Airlines
වන්වර්ල්ඩ්  Inter-Canadien
වන්වර්ල්ඩ්  Malév[C] 2007 මාර්තු 29 2012 අප්‍රියෙල් 1

A ව්‍යාපාරික මූලෝපායන් වෙනස්කිරීම නිසා ස්වේච්ඡාවෙන් ඉවත්ව ගිය
B සන්ධානයේ ආරම්භක සාමාජිකයෙකු වූවත්, ස්ටාර් අලියන්ස් සාමාජිකයෙකු වූ එයාර් කැනඩා ගුවන් සේවය යටතට පත්වූ නිසා, වන්වර්ල්ඩ් සන්ධානයෙන් ඉවත් විය.
C මූල්‍යමය බිඳවැටීම් නිසා ඉවත් වූ

හිටපු අනුබද්ධ සාමාජිකයින් එකතුවීම ඉවත්වීම අනුබද්ධතාව
වන්වර්ල්ඩ්  Air Liberté[A] 1999 2000 වන්වර්ල්ඩ්  බ්‍රිටිෂ් එයාර්වේස්
වන්වර්ල්ඩ්  Impulse Airlines 2001 2004 වන්වර්ල්ඩ්  කැන්ටාස්
වන්වර්ල්ඩ්  BA Connect[A] 1999 2007 වන්වර්ල්ඩ්  බ්‍රිටිෂ් එයාර්වේස්
වන්වර්ල්ඩ්  British Mediterranean Airways[A] 1999 2007 වන්වර්ල්ඩ්  බ්‍රිටිෂ් එයාර්වේස්
වන්වර්ල්ඩ්  Deutsche BA[A] 1999 2006 වන්වර්ල්ඩ්  බ්‍රිටිෂ් එයාර්වේස්
වන්වර්ල්ඩ්  GB Airways[A] 1999 2008 වන්වර්ල්ඩ්  බ්‍රිටිෂ් එයාර්වේස්
වන්වර්ල්ඩ්  JALways 2007 2010 වන්වර්ල්ඩ්  ජැපෑන් එයාර්ලයින්ස්
වන්වර්ල්ඩ්  Japan Asia Airways 2007 2008 වන්වර්ල්ඩ්  ජැපෑන් එයාර්ලයින්ස්
වන්වර්ල්ඩ්  Loganair[A] 1999 2008 වන්වර්ල්ඩ්  බ්‍රිටිෂ් එයාර්වේස්
වන්වර්ල්ඩ්  Qantas New Zealand 2000 2001 වන්වර්ල්ඩ්  කැන්ටාස්
වන්වර්ල්ඩ්  Regional Air (Kenya) 2001 2005 වන්වර්ල්ඩ්  බ්‍රිටිෂ් එයාර්වේස්
වන්වර්ල්ඩ්  Southern Australia Airlines[A] 1999 2002 වන්වර්ල්ඩ්  කැන්ටාස්

A ආරම්භක, අනුබද්ධ ගුවන්සේවා සාමාජිකයින්

ශ්‍රී ලංකාවේ එක්වීම

2014 මැයි 1 වැනිදින මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පැවැති, මෙම එකතු වීම වෙනුවෙන් සංවිධානය කොට තිබූ උත්සවයේදී, “වන්වර්ල්ඩ්“ ගෝලීය ගුවන් සේවා සන්ධානය සමග ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිල වශයෙන් අත්වැල් බැඳගන්නා ලදී. මේ අනූව මෙවැනි ගුවන් සේවා සන්ධානයකට එක්වූ පළමු දකුණු ආසියානු ගුවන් සේවය වන්නේද, ශ්‍රී ලංකන් ගුවන් සේවය වේ.

ආශ්‍රිත

බාහිර සබැඳි

Tags:

වන්වර්ල්ඩ් ගුවන්සේවා සාමාජිකයින්වන්වර්ල්ඩ් ශ්‍රී ලංකාවේ එක්වීමවන්වර්ල්ඩ් ආශ්‍රිතවන්වර්ල්ඩ් බාහිර සබැඳිවන්වර්ල්ඩ්නිව්යෝර්ක්ශ්‍රීලංකන් ගුවන් සේවය

🔥 Trending searches on Wiki සිංහල:

ලෝ වැඩ සඟරාවශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවකාල් මාක්ස්අෂ්ඨ විද්‍යානායයෑම්ඉන්දියානු ජාතික කොංග්‍රසයඅනුරාධපුර ජේතවනාරාමයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයමානව සැකිලි පද්ධතියකිතුල්ශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)කජුබෞද්ධ කොඩියආර්ථික සංවර්ධනයබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාවාමන ග්‍රහලෝකශ්‍රී ලංකාවළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාසමාජානුයෝජනයශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසපෙරහැර - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියක්‍රි.ව.1818 පළමු නිදහස් සටනශ්‍රී ලංකාවේ ඉතිහාසයමාරි කියුරිශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවශ්‍රී ලංකාවේ අධිකරණයරජරටශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතියරසායනික මූලද්‍රව්‍යඉංග්‍රීසි භාෂාවරාමසාන් උත්සවයලන්දේසි ලංකාවපේශි පටකයකැලණිය රජ මහා විහාරයතොටගමුවේ ශ්‍රී රාහුල හිමිඒබ්‍රහම් ලින්කන්ශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියජේතවනාරාමය, අනුරාධපුරකොළඹදෙවන ලෝක යුද්ධයශ්‍රී ලංකාවේ පුරාවස්තුව්‍යාපාරබුද්ධ චරිතයශ්‍රී වික්‍රම රාජසිංහ රජමිනිස් දත්සෝනියා දිසාපොළොන්නරුව පෞරාණික නගරයඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියලිංගික අප්‍රාණිකත්වයශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවයූටියුබ්වැදි සාහිත්‍යයමිනිසාත්‍යාග (නීතිය)පරිසර දූෂණයමුහුදඅභයගිරි දාගැබකොහොඹගැට බෙරයඑක්සත් ජනපදයහක්ගල උද්භිද උද්‍යානයශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවඅඟහරු ග්‍රහලොවවිවාහ නීතිය - ශ්‍රී ලංකාපෘතුගීසි ලංකාවඑවරස්ට් කන්දස්වයං වින්දනයසාමයකාලී දෙවඟනඅප්‍රේල්ටෙරා ඊ පායිශාවෝමහනුවර පාසල් නාමාවලියමනෝ විශ්ලේෂණවාදයඅධ්‍යාපන මනෝ විද්‍යාවසිංහල අක්ෂර මාලාවබ්‍රිතාන්‍ය ලංකාව🡆 More