භූමිප්‍රමාණය | 928,057 km2 (358,325 sq mi) |
---|---|
ජනගහණය | ~21 million (2017) |
ජනගහණ ඝණත්වය | 22.7/km2 (58.7/sq mi) |
ජාතිකත්ව නාමය | ස්කැන්ඩිනේවියානුවන් |
රටවල් | Denmark Norway Sweden සමහර අවස්ථා වලදී: ෆින්ලන්තය අයිස්ලන්තය ෆෙරෝ දුපත එලන්ඩ් දූපත |
භාෂා |
ප්‍රාදේශීය භාෂා:
|
වේලා කලාප | UTC+1 UTC+2 (DST) |
අන්තර්ජාලය TLD |
|
ස්කැන්ඩිනේවියාව / ˌskændɪneɪviə / යනු උතුරු යුරෝපයේ සංස්කෘතික උතුරු ජර්මානු උරුමය සහ අන්‍යොන්‍යව තේරුම්ගත හැකි උතුරු ජර්මානු භාෂාවන්ගෙන් සමන්විත උතුරු යුරෝපයේ කලාපයකි. ඩෙන්මාර්කය, නෝර්වේ සහ ස්වීඩනය යන රටවලට පොදුවේස්කැන්ඩිනේවියා ලෙස කියයි. නමුත් ඉංග්‍රීසි භාවිතය තුළ එය ඇතැම් විට ස්කැන්ඩිනේවියානු අර්ධද්වීපය ලෙස භාවිතා කරයි මෙයට ෆින්ලන්තය සහ අයිස්ලන්තය යන රටවල්ද අයත් වෙ. මෙම පුළුල් ප්‍රදේශය සාමාන්‍යයෙන් නෝර්වීජියානු රටවල් ලෙස හැඳින්වේ
ස්කැන්ඩිනේවියාහි කොටසක් ලෙස දුර බැහැර ස්වල්බාර්ඩ් හා ජේන් මයිනීන් නෝර්වීජියානු දූපත් අයිති නොවේ.මේවා ග්‍රීන්ලන්තය ටද අයිති නොවේ.ඩෙන්මාර්කයේ ෆාරෝ දූපත් ද ඇතුළත් විය හැකිය.
"ස්කැන්ඩිනේවියා" යනු ඩෙන්මාර්කය, නෝර්වේ සහ ස්වීඩනයයි. සමහර ප්‍රභවයන් තර්ක කරන්නේ ෆාරු දූපත්, ෆින්ලන්තය සහ අයිස්ලන්තය ඇතුලත් කර ගැනීම සඳහායි. නමුත් එම කලාපය සාමාන්‍යයෙන් හදුන්වන්නේ නෝර්ඩන් ලෙස හෝ නෝර්ඩික් රටවල් ලෙසයි.
ස්කැන්ඩිනේවියාව ඩෙන්මාර්කය, නෝර්වේ සහ ස්වීඩනය සඳහා පහසු පොදු පදයක් ලෙස භාවිතා කිරීම මෑත කාලීනය. ඇතැම් ඉතිහාසඥයන් පවසන පරිදි, පොදු උරුමය පිළිබඳ අදහස් ප්‍රකාශයට පත් වූ මුල් අවධියේ සාහිත්‍යමය හා භාෂාමය ස්කැන්ඩිනේවවාදයක් බවට පත් වී ඇති අතර, එය දහ අට වන සියවසේදී සම්මත කර ගෙන හඳුන්වා දෙන ලදී.
This article uses material from the Wikipedia සිංහල article ස්කැන්ඩිනේවියාව, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.