විටමින් C

විටමින් C හෝ L-ඇස්කෝර්බික් අම්ලය හෝ සරලව ඇස්කොබික් අම්ලය (විටමින් C අම්ලය සම්බන්ධයෙන් සලකා බලද්දී සෘණ ආරෝපිත අයනයකි).

ජලයේ දියවන විටමිනයකි. මිනිසුන් සහ වෙනත් සත්ව විශේෂ සඳහා අත්‍යවශ්‍ය පෝෂකයකි. විටමින් C සත්ත්ව දේහ තුල ක්‍රියාකාරකම් ගණනාවක් ඉටුකරයි.

විටමින් C
විටමින් C හි අණු සැකැස්ම දැක්වෙන රූප සටහනක්

දරුවන්ගේ ශ්ලේෂ්මල පටලවල නිරෝගී පැවැත්මට අත්‍යවශ්‍යය. නිතර සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙන දරුවනට විටමින් C හොඳ ඔසුවකි.

දොඩම් කුලයේ පලතුරු, ස්‌ට්‍රෝබෙරි, අන්නාසි, පේර, නෙල්ලි, කොළ පැහැති එළවළුවලද විටමින් C අනූනය.

බාහිර සබැඳි

Tags:

විටමින්

🔥 Trending searches on Wiki සිංහල:

රූපවාහිනියදෙවන ලෝක යුද්ධයඑස්‌. මහින්ද හිමිමොණර කුඩුම්බියජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයමරියානා අගාධයරාමසාන් උත්සවයග්‍රහලෝකඅළු ගිරවාසමාජවාදයසොකරි නාටකයත්‍රිලක්‍ෂණවිවාහයපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරආගම්ශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියභූචලනහලාවතමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකවිකිපීඩියාබුධශ්‍රී ලංකාවේ සංස්කෘතියඩයි⁣නෝසරයන්ශ්‍රී ලංකා මහ බැංකුවක්‍ෂුද්‍රජීව විද්‍යාවහින්දු ධර්මයචලිතය පිළිබඳ නිව්ටන් නියමමිනිසාඊශ්‍රායලයමාර්ටින් වික‍්‍රමසිංහශ්‍රී ලංකාව ආවේණික මසුන්අටමස්ථානජාත්‍යන්තර සම්මත පොත් අංකයජයමංගල ගාථාසන්නිවේදනයනාගදීප පුරාණ විහාරයපෙරහැර - ශ්‍රී ලංකාසිංහල රාජධානියභූපාලි රාගයනේටෝශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයවිමලරත්න කුමාරගමසිදත් සඟරාවකාවන්තිස්ස රජඉරානයසිද්ධාර්ථ කුමරුශ්‍රී ලංකාවේ කැටයම් කලාවමහ ඔයකොළඹ පාසල් නාමාවලියලෝවාමහාපායජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලමුහම්මද් නබිසිංහල අලුත් අවුරුද්දමෛත්‍රී බුදුරජාණන් වහන්සේආයුර්වේදයරජරටශ්‍රී ලංකාවේ අපරාධශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිලිංගිකත්ව අධ්‍යාපනයසීගිරි ගීශ්‍රී ලංකාවේ ඉතිහාසයක්‍ෂීරපායි සත්තුසමනල කන්දදමිතා අබේරත්නකන්‍යාභාවයඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාඉලෙක්ට්‍රෝන වින්‍යාසයඋපායශීලී සැලසුම්කරණයළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවපාලිශාකනායකත්වයශ්‍රී ලංකාවේ ආදි වාසීන්සිංහල ජනකවිචන්ද්‍ර මාස ක්‍රමයමහාද්වීපමනෝවිද්‍යාව🡆 More