හිම

හිම යනු වළාකුළු වලින් පතනය වන්නා වූ ස්ඵ්ටික රූපී ජලයෙහි කැටිති විශේෂයකි.තවද හිම මිදුනු ජල අංශු වලින් සම්පිණ්ඩය වූ ඝණයක් ලෙසද අර්ථ දැක්විය හැක.

එය සුදු පැහැති විවෘත,ලෝම වැනි අකෘතියක් දරයි. හිම පියලි විවිද හැඩ හා ප්‍රමාණ වලින් යුතු වෙයි.එය සුදු පැහැති විවෘත,ලෝම වැනි අකෘතියක් දරයි.හිම පියලි විවිද හැඩ හ ප්‍රමාණ වලින් යුතු වෙයි.බොහෝ විට හිම පතනය වන ආකාරය අනුව එය විලයනය වීම(දිය වීම ) හෝ ස්ඵටික වීම(ඝන වීම ) සිදු වේ.එනිසා කුඩා හිම පියලි(පතුරු ) හැඩය වෙනුවට ඒවා කුඩා ගෝලකාර හිම කැටිති බවට පත් වේ.මේවා විෂ්කම්භයෙන් මිලි මීටර් 5 සිට 15 සෙන්ටි මීටර් දක්වා වුවද විශාල විය හැක. මේවා විෂ්කම්භයෙන් මිලි මීටර් 5 සිට 15 සෙන්ටි මීටර් දක්වා වුවද විශාල විය හැක.

හිම

මෙම හිම සෑදිමේ සිට පොළවට පතිත වීම දක්වා ක්‍රියාවලිය හිම පතනය නම් වේ. ඉහල අහසෙ අඩු පීඩන තත්ව වලදී සුළඟ උඩු අතට හමා යාමට වැඩි ඉඩ කඩක් ඇති ප්‍රදේශ වල හිම පතනය සිදුවේ.මෙලෙස හිම පතනය සිදු වීම බහිර් නිවර්තන වාසුළි ලෙස හැදින්වේ.බහිර් නිවර්තන වාසුළි නිසා කොමාවක හැඩැති වළාකුළු ඇතිවේ.මෙම වලාකුළෙහි බටහිර අර්ධයට වන්නට මිදුණු හිම කැටිති ඒකරාශි වී ඇත.ධ්‍රැවාසන්න ප්‍රදේශ වල ඇති මෙවැනි වලාකුළක සුළඟ ගැටීමෙන් හිම පතනය ඇති වේ.බහිර් නිවර්තන වාසුළි වලින් හට ගන්නා මෙම කොමා හැඩති වළාකුළු වල පසුපසට වන්නට පොලව දෙසට හමා යන ශීත වාසුළි හට ගනී.ඉන් පසු පහල ගොඩ බිම උණුසුම් ජල වාශ්ප හා ගැටීමෙන් 'වැව් හිම' ඇතිවේ.මෙම ජල වශ්ප බොහෝ දුරට කොමා වළාකුළ ඇති ප්‍රදේශයේ ගොඩබිමෙහි පවතින උණුසුම් මතු පිටක් සහිත වැව් ආශ්‍රිතව ඇතිවේ. වැව් හිම ප්‍රදේශිය වශයෙන් පමණක් ඇතිවේ.

Tags:

හිම පියලි

🔥 Trending searches on Wiki සිංහල:

වර්ණ සබැඳි සිද්ධාන්තමහත්මා ගාන්ධිඔසරියනව යොවුන්වියයුනෙස්කෝශ්‍රී ලංකාවේ මැණික්වේල්ස් කුමර විදුහලෆේස්බුක්දානයටොලමිගේ ලෝක සිතියමශාන්ති නිකේතන විද්‍යාපීඨයකාල් මාක්ස්ලංකා බැංකුවමොණරා සහ සෙබඩශ්‍රී ලංකාවේ කම්කරු නීතියදික්කසාදයජාතික ගීය - ශ්‍රී ලංකාකර්ම (බුදු දහම අනුව)පාලිදුන්හිඳ ඇල්ලඅභිධර්මයගෞතම බුදුරජාණන් වහන්සේඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවමනෝ විශ්ලේෂණවාදයඉස්ලාම් හි පංචස්තම්භවැදි ජනයාකැහිබෙල්ලාවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගශිව දෙවියන්ස්ටීවන් හෝකිංබෞද්ධ දිනදසුනශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කප්‍රෝටීන්උද්ධමනයලෝක ජනගහනයපොළොන්නරුව වටදාගෙයරාමසාන් උත්සවයපේශි පටකයකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාජර්මනියශ්‍රී දළදා මාළිගාවඅනුරාධපුර පෞරාණික නගරයබුද්ධදාස රජරාවණා රජමහ වැව් නාමාවලියහෝමෝ හැබිලිස්පුත්තාණ්ඩුදඹුල්ල රජමහා විහාරයරබින්ද්‍රනාත් තාගෝර්පංච නීවරණසජිත් ප්‍රේමදාසවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවදීඝවාපීචතුරාර්ය සත්‍යයකළු වදුරානයිජීරියාවේ දේශපාලනයසිංහල අක්ෂර වින්‍යාසයවොලිබෝල්කුණාටුශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාපලිබෝධනාශකඑමිල් ඩුර්කයිම්දකුණු කොරියාවමහින්ද රාජපක්ෂවිපස්සනාවහෘදයකුසල් සහ අකුසල්ත්‍රිලක්‍ෂණතිස්ස වැව (අනුරාධපුරය)වැව්සංගීතයසිංහල හින්දු අලුත් අවුරුද්දකාලස් පුයිජ්දෙමොන්බුදු පිළිමශ්‍රී ලංකාවේ පුරාවස්තුසීගිරියේ ඉතිහාසයකෝමාරිකා🡆 More