රුසියානු-යුක්‍රේන යුද්ධය

රුසියානු-යුක්‍රේන යුද්ධය (යුක්‍රේන: російсько-українська війна) යනු 2014 පෙබරවාරි මස ඇරඹී වර්තමානය දක්වා පවතින දික්ගැස්සුනු ගැටුමකි.

මුලදී ක්‍රිමියාව සහ ඩොන්බාස් හි ප්‍රදේශවල අයිතිය පිළිබඳව ඇති මතභේදය නිසා ආරම්භ වූ මෙම ගැටුමට, එක් පසකින් රුසියාව සහ රුසියාවේ මිත්‍ර හමුදාවන් ද, අනෙක් පසින් යුක්‍රේනය ද සම්බන්ධ වෙයි. ක්‍රිමියාව සහ ඩොන්බාස් ජාත්‍යන්තරය විසින් හඳුනාගෙන ඇත්තේ යුක්‍රේනයට අයත් ප්‍රදේශ ලෙසය. 2021 සිට 2022 දක්වා කාලය තුල රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සූදානම් වන බවට පෙනිගීය අතර, 2022 පෙබරවාරි වන විට අර්බුධය ත්‍රීව වී තිබුණි. රුසියාව මැඩපැවැත්වීම සඳහා සිදු කළ රාජ්‍යත්‍රාන්ත්‍රික සාකච්ඡා අසමත් වූ අතර, 2022 පෙබරවාරි 22 වැනිදා රුසියානු හමුදාවන් යුක්‍රේනයෙහි බෙදුම්වාදීන් විසින් පාලනය කරන ලද ප්‍රදේශ වලට යොදවන ලදී. පෙබරවාරි 24 වැනිදා රුසියාව විසින් යුක්‍රේනයට පූර්ණ-පරිමානයේ ආක්‍රමණයක් දියත් කරන ලදී.

රුසියානු-යුක්‍රේන යුද්ධය
රුසියානු-යුක්‍රේන යුද්ධය
2022 පෙබරවාරි වනවිට හමුදාමය තත්වය (පෙබරවාරි 24 ආක්‍රමණයට පෙර)
   යුක්‍රේනය විසින් පාලනය වන ප්‍රදේශ
   රුසියාව සහ රුසියානු මිත්‍ර හමුදාවන් විසින් පාලනය වන ප්‍රදේශ
දිනය2014 පෙබරවාරි 20 – වර්තමානය
(වසර 10 ක්, මාස 2 ක් සහ දින 4 ක්)
පිහිටුම
යුක්‍රේනය
ප්‍රතිඵලය
  • 2014 යුක්‍රේන විප්ලවය ට අනතුරුව, සළකුණු නොකරන ලද නිළ ඇඳුම් සහිත රුසියානු භටයින් විසින් ක්‍රිමියාව අත්පත් කරගැනුනි.
  • රුසියානු-යුක්‍රේන දේශසීමාව අසල රුසියානු හමුදාව රැස් කෙරුනි
  • නේටෝ යුක්‍රේනයෙහි යුධ අභ්‍යාස සිදු කළ අතර, යුක්‍රේනයට බටහිරින් පිහිටි නේටෝ සාමාජික රටවල හමුදාවන් ශක්තිමත් කරවන ලදී.
  • ඩොන්බාස් යුද්ධය ට රුසියාව මැදිහත් විනි.
  • රුසියාවට එරෙහි සම්බාධක සහ හෙළාදැකීම්. මෙය 2014-2016 රුසියානු මූල්‍ය අර්බුධයට ද අඩවශයෙන් හේතුවක් විය.
  • රුසියාව G8 කණ්ඩායමෙන් ඉවත් කරන ලදී. (දැන් එය G7 ලෙස හැඳින්වේ)
  • මින්ස්ක් ගිවිසුම අත්සන් කරන ලදී.
  • රුසියානු හමුදාව යුක්‍රේනයේ බෙදුම්වාදී පාලන ප්‍රදේශ වලට යොදවන ලදි.
  • 2022 පෙබරවාරි 24 දා රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම ඇරඹිණි.
යුද්ධාවතීරයන්

යුක්‍රේනය යුක්‍රේනය


රුසියාව රුසියාව
ඩොනෙට්ස්ක් මහජන ජනරජය
ලුහාන්ස්ක් මහජන ජනරජය


සහාය දක්වන්නේ:
ආඥාපතියන් සහ නායකයන්
රුසියානු-යුක්‍රේන යුද්ධය වොලොඩිමියර් සෙලෙන්ස්කි
(2019 සිට)
රුසියානු-යුක්‍රේන යුද්ධය පෙට්රෝ පොරොෂෙන්කෝ
(2014–2019)
රුසියානු-යුක්‍රේන යුද්ධය ඔලෙක්සැන්ඩර් ‍ටර්චිනොව්
(2014 පෙබරවාරි–ජුනි)
රුසියානු-යුක්‍රේන යුද්ධය ව්ලැදිමිර් පුටින්
හමුදාමය ප්‍රබලතාවය

රුසියානු-යුක්‍රේන යුද්ධය සක්‍රීය 209,000 (2020)

  • යුධ හමුදා 145,000
  • නාවුක හමුදා 11,000
  • ගුවන් හමුදා 45,000
  • ගුවන් භටයින් ~8,000
  • විශේෂ මෙහෙයුම් බලකා (නොදනී)
  • පැරාමිලිටරි 102,000
  • අතිරේක 900,000

රුසියානු-යුක්‍රේන යුද්ධය සක්‍රීය 900,000, හේවායනය කළ අයද ඇතුලුව (2020)

  • යුධ හමුදා ~280,000
  • නාවික හමුදා ~150,000
  • ගුවන් හමුදා ~165,000
  • Strategic Rocket Force 50,000
  • ගුවන් භටයින් ~45,000
  • විශේෂ මෙහෙයුම් බලකා ~1,000
  • දුම්රිය හමුදා ~29,000
  • අණ දෙන සහ සහාය 180,000
  • පැරාමිලිටරි 554,000
  • අතිරේක 2,000,000

මේ අතරින්, 28,000 ක් ක්‍රිමියාවෙහි සිටින අතර, 3,000 ඩොන්බාස් හි සිටී යැයි වාර්තා වෙයි. මෙය රුසියාව විසින් 2022 පෙබරවාරි 22 වන තෙක් ප්‍රතික්ෂේප කරන ලදී.

ඩොනෙට්ස්ක් මහජන ජනරජය ~20,000

ලුහාන්ස්ක් මහජන ජනරජය ~14,000
අපාතිකයන් සහ හානි
මරණ 4,619 ක්
තුවාල වූ 9,700–10,700 ක්
අතුරුදන් වූ 70 ක්
යටත් වූ 2,768 ක්
9,268 ක් ක්‍රිමියාව ඈඳාගැනීමෙන් පසුව රුසියානු හමුදාවට එකතු විය
T-64 යුධ ටැංකි 300+
මරණ 5,768 ක්[*]
තුවාල ලැබූ 12,700–13,700 ක්
සිවිල් වැසියන්: මරණ 3,393 ක්; තුවාල වූ 7,000–9,000 ක්
මුලු වශයෙන්: මරණ 13,100–13,300 ක්; තුවාල වූ 29,500–33,500
ක්‍රිමියාවෙහි මරණ 6 (සිවිල් වැසියන් 3)
* රුසියානු හමුදාවේ 400-500 ක් පමණ ද ඇතුලත් ය. (එක්සත් ජනපදයට අනුව, 2015 මාර්තු)

ආශ්‍රිත


Tags:

2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණයක්‍රිමියාවඩොන්බාස්යුක්රේනයරුසියාව

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවපරිගණක ජාලදෙමළ භාෂාවථූපාරාමයවිජය රජස්වභාවික වෘක්‍ෂලතාබුද්ධ චරිතයබුද්ධදාස රජුථූපාරාමය, අනුරාධපුරනුවර වැවසමාජයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයආනාපාන සති භාවනාවසිංහල සන්ධිමත්ද්‍රව්‍යඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්ශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයපොරොන්දම්ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයදර්ශනයපර්යේෂණඋසස් පෙළ දේශපාලන විද්‍යාවදාගැබ්මොරගහකන්ද වේල්ලයෝනි මාර්ගයලේනාදෙමලිච්ච්චාතල් ශාකයරබින්ද්‍රනාත් තාගෝර්ඩොල්ෆින්ඇම්බැක්කේ දේවාලයප්‍රස්තාව පිරුළුකුඹුක්එච්.ආර්. ජෝතිපාලතිස්සමහාරාමයසිරිල් පොන්නම්පෙරුමශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයකුණාටුහබන් කුකුළාශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවදියවැඩියාවඑක්සත් ජාතීන්ගේ සංවිධානයගෞතම බුදුරජාණන් වහන්සේමුවාකෝළම්කොහාඋඩුනුවර ලංකාතිලක විහාරයනාගරීකරණයවළගම්බා රජසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුමල්ධම්මික පෙරේරාමිනිස් මොළයබලං‌ගොඩ මානවයාසිකුරු ග්‍රහලොවමින්නේරිය වැවබුද්ධාගමඑක්සත් ජනපදයදස පණතඌව පළාතමිනිසාගඩලාදෙණිය විහාරයකාබෝහයිඩ්‍රේටමෛත්‍රීපාල සිරිසේනසීගිරි බිතු සිතුවම්කාංසා අක්‍රමතාවයරාවණා රජඅතුරලියේ රතන හිමිවොලිබෝල්වැව්මනෝවිද්‍යාවචීනයශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුශ්‍රී ලංකා‍ අලියාකෘමියෝ🡆 More