නිව්යෝක් නගරය

මෙම ලිපිය නිව්යෝර්ක් නගරය පිලිබඳ වේ.

"නිව්යෝර්ක් ජනපදය සඳහා නිව්යෝක් බලන්න. වෙනත් භාවිත සඳහා නිව්යෝර්ක් (බහුඅරුත් විවරණය) බලන්න.

නිව්යෝර්ක් නගරය
නගරයකි
City of New York (සිටි ඔෆ් නිව්යෝර්ක්)
දක්ෂිණාවර්තව, ඉහල සිට: මිඩ්ටවුන් මෑන්හැටන් ප්‍රදේශය, ටයිම්ස් චතුරස්‍රය, ක්වින්ස්හි යුනිස්පියර්, බෲක්ලින් පාලම, වන් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් සමග පහල මෑන්හැටන් ප්‍රදේශය, සෙන්ට්‍රල් පාක් උද්‍යානය, එක්සත් ජාතීන්ගේ මුලස්ථානය සහ ලිබර්ටි ප්‍රතිමාව
දක්ෂිණාවර්තව, ඉහල සිට: මිඩ්ටවුන් මෑන්හැටන් ප්‍රදේශය, ටයිම්ස් චතුරස්‍රය, ක්වින්ස්හි යුනිස්පියර්, බෲක්ලින් පාලම, වන් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් සමග පහල මෑන්හැටන් ප්‍රදේශය, සෙන්ට්‍රල් පාක් උද්‍යානය, එක්සත් ජාතීන්ගේ මුලස්ථානය සහ ලිබර්ටි ප්‍රතිමාව
Flag of නිව්යෝර්ක් නගරය
Official seal of නිව්යෝර්ක් නගරය
අපනාමය(න්):
නිව්යෝර්ක් ජනපදය තුල පිහිටීම
නිව්යෝර්ක් ජනපදය තුල පිහිටීම
Countryනිව්යෝක් නගරය United States of America
Stateසැකිල්ල:රටේ දත්ත New York
CountiesBronx, Kings, New York, Queens, Richmond
Historic coloniesනිව්යෝක් නගරය New Netherland
සැකිල්ල:Country data Kingdom of Great Britain Province of New York
Settled1624
Incorporated1898
රජය
 • අධිකරණ වර්ගයMayor–Council
 • ඉහළම අධිකරණයNew York City Council
 • MayorBill de Blasio (D)
සරිය
 • Total468.9 සතරැස් සැත (1,214 කිමී2)
 • භූමිය304.8 සතරැස් සැත (789 කිමී2)
 • ජලය164.1 සතරැස් සැත (425 කිමී2)
 • පුරවර13,318 සතරැස් සැත (34,490 කිමී2)
උන්නතාංශය33 ft (10 m)
ජනගහණය(2013)
 • Total8,405,837
 • අනුස්ථිතිය1st, U.S.
 • ඝණත්වය27,778.7/වර්ග සැත (10,725.4/කිමී2)
 • MSA19,949,502 (1st)
 • CSA23,484,225 (1st)
ජනනාමය(න්)New Yorker
වේලා කලාපEastern (EST) (UTC-5)
 • ගිම්හානය (DST)EDT (UTC-4)
ZIP code(s)100xx–104xx, 11004–05, 111xx–114xx, 116xx
දුරකථන කේතය(න්)212, 347, 646, 718, 917, 929
FIPS code36-51000
GNIS feature ID975772
geoTLD.nyc
වෙබ් අඩවියNew York City

නිව්යෝක් නගරය (හෝ නිව්යෝක්; ඉංග්‍රීසි:New York) (නිව්යෝක් ජනපදයෙන් වෙන්කර හඳුනාගැනීම සඳහා New York City ලෙසද, නිල වශයෙන් City of New York ලෙසද හැඳින්වේ.) ඇමරිකා එක්සත් ජනපදයේ ජනාකීර්ණම නගරය වන අතර නිව්යෝර්ක් නාගරික ප්‍රදේශයේ කේන්ද්‍රය ද වේ. නිව්යෝර්ක් නගරය ඇමරිකාවට සංක්‍රමණය වීමේ ප්‍රධාන ද්වාරය වන අතර ලොව ජනාකීර්ණම නාගරික ප්‍රදේශ වලින් එකකි. මෙම නගරය ගෝලීය නගරයකි. එමෙන්ම එය වාණිජ, මුල්‍ය, මාධ්‍ය, කලා, විලාසිතා, අධ්‍යාපන, පර්යේෂණ, තාක්ෂණ, හා විනෝදාස්වාදය යන ක්ෂේත්‍ර වලට සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. එක්සත් ජාතින්ගේ මුලස්ථානයද පිහිටුවා ඇත්තේ නිව්යෝර්ක් නගරයේ වන නිසා එය ජාත්‍යන්තර විදේශ ප්‍රතිපත්ති සඳහා වැදගත් වන නගරයකි. නිව්යෝර්ක් නගරය ලොව වාණිජ සහ සංස්කෘතික අගනගරය ලෙසද හැදින්වේ. ලොව විශාලම ස්වභාවික වරාය වලින් එකක් සහිත නිව්යෝර්ක් නගරය, කොට්ඨාශ පහකට බෙදා ඇති අතර, එම සෑම කොට්ඨාශයක්ම නිව්යෝර්ක් ජනපදයේ කෝරළ වේ. එම කොට්ඨාශ පහ නම්; ද බ්‍රොන්ක්ස්, බෲක්ලින්, මෑන්හැටන්, ක්වීන්ස්, සහ ස්ටේටන් අයිලන්ඩ් වේ. මේවා 1898 දී තනි නගරයක් සඳහා ඒකාබද්ධ කෙරිණි.

මූලාශ්‍ර

Tags:

නිව්යෝක්

🔥 Trending searches on Wiki සිංහල:

එදිරිවීර සරච්චන්ද්‍රපවුලඅපරාධ නීතියසිරිමාවෝ බණ්ඩාරනායකමහා ප්‍රජාපතී ගෝතමීශ්‍රී ලංකාවේ වල් පැලැටිඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවපළමුවන විජයබාහු රජසයිකෝසියාවශ්‍රී ලංකාවේ යටත් විජිත යුගයේ ආර්ථික සහ සමාජ ප්‍රතිපලගුණදාස කපුගේක‍ඩොලානකාව්‍යශේඛරයකෘමියෝශ්‍රී ලංකාවේ දියඇලිමහියංගනයනිකොලා ටෙස්ලාමානව සංවර්ධන දර්ශකයශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිශ්‍රී ලංකාවේ ක්‍රීඩාවසෛලය (ජීව විද්‍යාව)ගූගල්ක්‍ෂය රෝගයයුරෝපයකොහොඹදළදා පෙරහැරපොන්නම්බලම් අරුණාචලම්භූගෝල විද්‍යාවතත් වාද්‍ය භාණ්ඩඅඟහරු ග්‍රහලොවදඹදෙණිය යුගයසන්නිවේදනයපරිගණක දෘඩාංගසිංහල ජනකවිමහනුවර පාසල් නාමාවලියස්නායු පද්ධතියශ්‍රී ලංකාවේ ඉතිහාසයකාලස් පුයිජ්දෙමොන්ඩොල්ෆින්විධායක ඡනාධිපතිමුල් ළමාවියේ සංවර්ධනයශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවධර්මදූත ලූක් තුමාශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයඑස් පහ (5S) ක්‍රමයසෙංකඩගල රාජධානියශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවනිල් කටරොඩුවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගත්‍රිපිටකයශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවදිමුත් කරුණාරත්නසඳකඩපහ‍ණේ විකාසනයකුට්ටම් පොකුණමිනිස් මොළයකළු වදුරාසීගිරි බිතු සිතුවම්බුදුගුණ අලංකාරයමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිදේශබන්ධු තෙන්නකෝන්තිස්සමහාරාමයපරිසර දූෂණයදයානන්ද ගුණවර්ධනශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්නාතුලනාත්මක දේශපාලනයඅවුරුදු කුමරිය තේරීමශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුව1000000000000 (number)දිළිඳුබවසූත්‍ර පිටකයඅර්ජුන රණතුංගමයිකල් ෆැරඩේතෙරේසා මවුතුමියE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)ලාඕසයසූර්ය ග්‍රහණ🡆 More