ප්‍රමුඛ පෙලේ විලාසිතා නිර්මාණ ආයතන

ප්‍රමුඛ පෙලේ විලාසිතා නිර්මාණ ආයතන


ප්‍රමුඛ පෙලේ විලාසිතා නිර්මාණ ආයතනයක් ලෙස වර්ගීකරණය කිරීම සඳහා පහත අවශ්‍යත‍ාවයන් සපුරාලිය යුතු වේ.

1)අදාල ආයතනය ලොව ප්‍රමුඛ පෙලේ විලාසිතා කේන්ද්‍රයක පිහිටා තිබිය යුතු වේ.ඊට හේතුව සරල වශයෙන් කිවතොත් වඩාත් ලාභදායී සහ ගෞරවාන්විත විලාසිතා නිර්මාණ කටයුතු සඳහා ඉඩ ප්‍රස්ථාව පවතින්නේ මෙම නගරවල හෙයින් වේ.මෙම කාණ්ඩයට අයත් නගර අතරට නිව්‍යෝක් , මිලාන් , පැරිස් , ලන්ඩන් , ටෝකියෝ , ටොරොන්ටෝ , සාවෝපෝලෝ සහ බාසිලෝනා යන නගර අයත් වේ.

2)අදාල ආයතනය විලාසිතා ක්ෂේත්‍රය තුළ ගෞරවයට පාත්‍ර වී ඇති ප්‍රසිද්ධ ආයතනයක් විය යුත් අතර එය යහපත් කල් ක්‍රියාවකින් යුත් ආයතනයක්ද විය යුතු වේ. මෙහිදී යහපත් භාවය සම්බන්ධයෙන් වැදගත් වන්නේ අදාල රටවල විලාසිතා ක්ෂේත්‍රයට අද‍ාල නිරීක්ෂණ ආයතන , පාලන සංවිධාන ආදියේ මතය වේ. මෙවැනි ආයතන සඳහා උදාහරණ ලෙස එක්සත් ජනපදයේ Better Business Bureau ආයතනය , විලාසිතා නිර්මාණකරුවන්ගේ සංවිධානය සහ නගරයේ විලාසිතා සතිය සංවිධානය කරන කණ්ඩායම පෙන්වා දිය හැක.

3)අදාල ආයතනය ඍජුව කිසියම් විලාසිතා නිරූපණ ශිල්පියෙක් වෙත ප්‍රධාන පෙලේ විලාසිතා සැළසුම් ආයතනයක් (උදා- Gucci, Dolce & Gabbana , Calvin Klein , Prada, Valentino & Giorgio Armani ආදිය ) හරහා ලාභදායී සැපයුමක් සිදු කොට තිබිය යුතු වේ.

පහත දැක්වෙන්නේ ලොව ප්‍රමුඛ පෙලේ විලාසිතා නිරූපණ ආයතන අතරින් කිහිපයකි:

·Elite Model Management - නිව් යෝක් නගරය (පැවති පැරීසිය, ප්‍රංශය) ·Ford Models - නිව් යෝක් නගරය ·IMG Models - නිව් යෝක් නගරය ·FTC Publications - නිව් යෝක් නගරය ·Utive Models – චිකාගෝ ·Models 1 Agency - ලන්ඩන් ·Storm Model Agency - ලන්ඩන් ·Trump Model Management - නිව් යෝක් නගරය ·WS2M - පැරිස් නගරය ·Wilhelmina Models - නිව් යෝක් නගරය




References

http://en.wikipedia.org/wiki/Modeling_agency#Top_Modeling_agencies

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

කාලී දෙවඟනපංච කල්‍යාණමහවැලි ගඟමානව සංවර්ධන දර්ශකයශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයවැදි සාහිත්‍යයඅන්තර්ජාලයශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියලෙප්ටොස්පයිරෝසිස්සැකිල්ලනෙල්ලිසෛලය (ජීව විද්‍යාව)පණ්ඩුකාභය රජදිවාලිගස්ලබුසේනක බිබිලේවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගක්‍රි.ව.1818 පළමු නිදහස් සටනවැදි භාෂාවභික්ෂූන් වහන්සේමහනුවර යුගයේ රාජාවලියශ්‍රී ලංකාවේ ඉතිහාසයශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කශ්‍රී ලංකාවවිජය රජවනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවගූගල්උඩරට නැටුම්නාකාර්මික විප්ලවයදන්ත කුමරු හේමමාලා කුමරියසසම්භාවී ප්‍රවේශ මතකයරාවණා රජවිද්‍යාවඩිවි දශම වර්ගීකරණයකලාවසිංහල සාහිත්‍යයමනෝවිද්‍යාවබල්ලෝශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරඅර්ජුන රණතුංගකුට්ටම් පොකුණනෙප්චූන්දිළිඳුබවහෝමෝ හැබිලිස්ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවතොටගමුවේ ශ්‍රී රාහුල හිමිබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයශ්‍රී මහා බෝධිය, අනුරාධපුරප‍්‍රාථමික අධ්‍යාපනයශ්‍රී ලංකාවේ මාර්ග සංඥාසියඹලාශ්‍රී ලංකාවේ රබර් වගාවඡායාරූප ශිල්පීජන කවිපාර්ක් සං-හූන් (ගායකයා)ශ්‍රී ලංකාවේ ආර්ථිකය‍දේශගුණික විපර්යාසකොහොඹක්ෂුද්‍ර ජීවීන්ටී.බී. ජයාවැව්ඇදුමශ්‍රී ලංකා කොටියාමිනිසාජේතවනාරාමය, අනුරාධපුරස්වයං වින්දනයශ්‍රී ලංකා පොලිස් සේවයකුරුඳුඇරිස්ටෝටල්මොහන්දාස් කරම්චන්ද් ගාන්ධිසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගෝලීය ආර්ථිකයේ අවාසිශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුව🡆 More