නිරවි යුද්ධය

නිරවි යුද්ධය හෙවත් සීතල යුද්ධය (ඉංග්‍රීසි:  Cold War) යනු 1945 සිට 1991 දක්වා ඇමෙරිකාව,බ්‍රිතාන්‍ය,ප්‍රංශය හා සෝවියට් දේශය අතර පැවති බල අරගලයයි.මේ සදහා බලපෑ ප්‍රධාන හේතු සාධකය ලෙස දෙවන ලෝක යුද සමය තුල මිත්‍ර ජාතීන් විසින් ඇතිකරගත් එකගතා නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීම හඳුනාගත හැකිය.යුරෝපය තුල ආරම්භ වූ මෙම සීතල යුද්ධය පසුව ආසියාව,මැද පෙරදිග මෙන්ම ලතින් ඇමෙරිකාව දක්වා ද ව්‍යාප්ත විය.දෙවන ලෝක යුද්ධයෙන් පසු තුන්වන ලෝක යුද්දයක ආසන්නයට ලෝකය ගෙනගිය අවස්ථාවක් ලෙස මෙම සීතල යුද්ධය නොහොත් තුෂ්ණි යුද්ධය හැඳින්විය හැකිය.සීතල යුද්දයේ ප්‍රදාන පාර්ශ්ව දෙක වූ ඇමෙරිකා එක්සත් ජනපදය හා සෝවියට් දේශය සෘජුව එකිනෙකට විරුද්දව යුද්ද නොකෙරුවත් එක පාර්ශ්වයකට විරුද්දව කරන සටනකදී හෝ යුද්දකදී අනෙකා එම සටනේදී අනෙක් පර්ශ්වයේ විරුද්ද කරුවට යුදමය හා මුල්‍යමය සහය ලබා දීම ප්‍රසිද්ද රහසක් විය.

නිරවි යුද්ධය
  NATO සහ   Warsaw Pact සීතල යුද සමය

Tags:

ඇමෙරිකාවසෝවියට් දේශය

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුකාබෝහයිඩ්‍රේටඩෙංගුඅළු බදාදාඇබාලිබියාවමිනිස් ඇසශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවසිරිල් පොන්නම්පෙරුමඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යය2014 යුක්‍රේනයේ රුසියානු සන්නද්ධ හමුදා මැදිහත්වීමථූපාරාමයආගම්ජේසුස් වහන්සේපළමුවන ලෝක යුද්ධයකැලණිය රජ මහා විහාරයඉන්දියාවසුසන්තිකා ජයසිංහයෝනි මාර්ගයමහාබලිපුරම් ස්මාරක සමූහය1000000000000 (number)සිංහල ජනකවිචන්ද්‍ර ග්‍රහණයපොලිසියබයිබලයකොරියානු භාෂාවසිංහබාහුඔසරියශ්‍රී ලංකාවේ දියඇලිපොන්නම්බලම් අරුණාචලම්ශ්‍රී ලංකා පොලිස් සේවයList of countries and dependencies by areaසුබ පැතුම්ලෝකයේ රටවල්ශ්‍රී ලංකාවේ සර්පයෝසොළොස්මස්ථානමහනුවරගුණදාස අමරසේකරරන්මසු උයනපෘථිවියෙහි භ්‍රමණයමහනුවර යුගයේ රාජාවලියආනන්ද සමරකෝන්ඇසජේතවනාරාමය, අනුරාධපුරශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවස්නායු පද්ධතියභූගෝලීය තොරතුරු පද්ධතිගොංගාලේගොඩ බණ්ඩාඅපද්‍රව්‍ය කළමනාකරණයක්‍රීඩාදත්තබ්‍රහස්පති ග්‍රහයාබර්ගර් ජනයාබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාමරියතුමිය (ජේසුස් වහන්සේගේ මෑණියෝ)ශ්‍රී ලංකාවේ සිනමාවකෝට්ටේ යුගයපියයුරු සංසර්ගයඉතිහාසයඩී.එන්.ඒ.ඇඩොල්ෆ් හිට්ලර්පාස්කුවශ්‍රී ලංකාවේ රක්ෂිත වර්ගගිනි කඳුකෝළම්මොන්සැන්ටෝ සමාගමශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයඅක්මාවශ්‍රී ලංකා‍වේ බුදු පිළිමදාගැබ්ජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවසරත් ගුණපාලටී.බී. ජයානාශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයඅත්අඩංගුවට ගැනීම, ශ්‍රී ලංකාවඋප්පලවණ්ණා රහත් තෙරණිය🡆 More