රුධිර සංසරණ පද්ධතිය

සංසරණ පද්ධතිය සමන්විත වන්නේ සෛල තුලට හා ඉන් පිටතට පෝෂණය වායු හා අපද්‍රව්‍ය ප‍්‍රවාහනය කරන අවයව පද්ධතියකිනි.

මීට අමතරව එමගින් ශාරීරික උෂ්නත්වය පවත්වා ගැනීම ත් පී එච් අගය පවත්වා ගැනීම මගින් සිරුරේ සමස්තිථිය පවත්වා ගැනීමත් සිදු කරයි. මෙය සම්පූර්ණයෙන් ම රුධිරය ප‍්‍රවාහනය කරන ජාලයක් ලෙස සැලකෙන නමුත් ඇතැමුන් සංසරණ පද්ධතිය රුධිරය හා වසා පද්ධති දෙකම ඇතුලත් රුධිර-වසා පද්ධතිය ලෙසින් ද සළකනු ලබයි.

Circulatory system
රුධිර සංසරණ පද්ධතිය
මානව සංසරණ පද්ධතිය රතු පැහැයෙන් ඔක්සිජනීකෘත රුධිරය ද නිල් පැහැයෙන් ඔක්සිජනීහරිත රුධිරය ද දැක්වේ.
හඳුන්වනයන්
TAA12.0.00.000
FMA7161
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

මිනිසාට සහ අනෙකුත් කශේරුක ජීවීන් ට සංවෘත රුධිර සංසරණ පද්ධතියක් ඇත. එනම් රුධිරය කිසි විටෙකත් ශිරා ධමනි සහ කේෂනාලිකා වලින් සැදි ජාලයෙන් පිටතට ගමන් නොකරයි. ඇතැම් අපෘශ්ටවංශීන් විවෘත රුධිර සංසරණයක් දරයි. ඇතැම් ප‍්‍රාථමික සත්ව වංශ සතුව සංසරණ පද්ධති නොමැත.

මීට වෙනස් ව වසා පද්ධතිය විවෘත පද්ධතියක ස්වභාවය ගනියි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියසීගිරියේ ඉතිහාසයතෝමස් ඇක්වයිනාස්පිළිකාතොරතුරු තාක්‍ෂණයසමගි ජන බලවේගයස්ටීවන් හෝකිංවැහි ලිහිණියාසීතාවක රාජධානියශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවඅයි.පී. ලිපිනයසෙනරත් පරණවිතානශිව දෙවියන්රෝසඅර්ථයඌව වෙල්ලස්ස කැරැල්ලමිනිස් ඇසශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගක්ෂුද්‍ර ජීවීන්පන්සිල්හෘදයාබාධයසෛලීය ශ්වසනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරලාදුරුලෝක ආහාර අර්බුදයස්වාභාවික උපද්‍රවසිංහල රාජධානියළමා අපයෝජනයපරිසර දුෂණය ප්‍රභවයන් සහ හේතුකළමනාකරණයත්‍රිපිටකයරූපවාහිනියත්‍යාග (නීතිය)පාස්කුවබළලාබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයඋසස් බාලිකා විදුහල, මහනුවරසීගිරි බලකොටුව10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”ආතර් වී. දියෙස්ජන කවිවිහාරමහා දේවියටොලමිගේ ලෝක සිතියමශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවවැල්ව්‍යාපාරඋපසර්ගපරිගණක දෘඩාංගබාලදක්ෂ ව්‍යාපාරයE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)රිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයමහා සිකුරාදාශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියපරිසර දූෂණයමහාවංශයවොලිබෝල්කොළඹලුණුවිලඑක්සත් ජනපදයඉංග්‍රීසි භාෂාවදැඩිමුණ්ඩ දෙවියෝඊශ්‍රායලයආකල්පඋසස්කිරීම සහ පහත හෙලීමප්‍රේමසිරි කේමදාසඔලිම්පික්දුටුගැමුණු රජහෙද සේවයෙහි ඉතිහාසයගෝලයනීල් ආම්ස්ට්‍රෝන්ගුප්ත රාජවංශයපොළොන්නරුව (බහුරුත්හරණය)ගූගල්🡆 More