ඒකාබද්ධ කිරීමක් යනු පිටු දෙකක හෝ වැඩි සංඛ්‍යාවක වූ අන්තර්ගතයන් එක් පිටුවක් තුලට එකතු කිරීමේ ස්වයංක්‍රීය-නොවන ක්‍රියාපටිපාටියකි.
මෙම පිටුව පිණ්ඩාර්ථයෙන්:
|
මෙය තොරතුරු පිටුවක් වන අතර, සමහරක් දෘෂ්ටිකෝණයන්ගෙන් විග්රහ කෙරුණු විකිපීඩියා සම්ම්ත හා භාවිතයන් පිළිබඳ ප්‍රජාවගේ බහුමතය විස්තර කරයි. එය ප්‍රතිපත්තියක් හෝ නිර්ණායකයක් හෝ නොවන නමුත්, එය අනුසාරයෙන් අනෙකුත් විකිපීඩියා ප්රතිපත්තීන් හා නිර්ණායකයන් ඌනපූරණය කිරීම හෝ සත්‍යපනය කිරීම හෝ අභිලාශය වෙයි. එම පිටුව හා මෙම පිටුව අතර කිසියම් නොගැලපීමක් තිබේ නම් අදාල ප්‍රතිපත්ති හෝ නිර්ණායක හෝ පරිශීලනය කරන්න. |
ඒකාබද්ධ කිරීම මගින් මුල් පිටුව/පිටුවල වූ අන්තර්ගතයන්ගේ කොටසක් හෝ සියල්ලම, එහි ගමනාන්ත පිටුව වෙත යලියොමුවක් නිමවීම මගින් පිටපත් කිරීම සහ ඇලවීම සිදුකෙරේ. ලිපි ඒකාබද්ධය සිදුකිරීමට පෙර ඒ සම්බන්ධව සංවාදයක් ඇරඹිය යුතුවන්නේද හෝ නොවන්නේද යන්න සංස්කාරකවරු විසින් ඔවුන්ගේ විචක්ෂණ බුද්ධිය භාවිතයෙන් තීරණය කල යුතුය.
පිටු ඒකාබද්ධ කිරීමට නොයෙකුත් වටිනා හොඳ හේතු තිබිය හැකිය.
Merging should not be considered if
Merging—regardless of the amount of information kept—should always leave a redirect or, in some cases, a disambiguation page in place. This is often needed to allow proper attribution through the edit history for the page the merged text came from. Superfluous redirects do not harm anything, and can be helpful in finding articles, e.g. from alternative names.
You may find that some or all of the information to be merged is already in the destination page. That is fine; you can feel free to delete the redundant information and only add the new stuff. If there is no information to be added to the destination page, you can simply redirect the other page there, but please make this clear in the edit summary.
ඒකාබද්ධ කිරීම ආරාධිතයි:
ඒකාබද්ධ කිරීම ක්‍රියාත්මකයි:
ඒකාබද්ධ කිරීම සමාප්තයි:
විවිධ:
This article uses material from the Wikipedia සිංහල article විකිපීඩියා:ඒකාබද්ධ කිරීම, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.