ඇටඹ: ශ්‍රී ලංකාවේ ආවේණික ශාක

ඇටඹ , රස්ඹ, වල් අඹ

සාමාන්‍ය අඹ ගෙඩියට වඩා ප්‍රමාණයෙන් කුඩා ඇටඹ ගෙඩිය හොඳින් ඉදුනු විට රතු මිශ්‍ර කොළ පැහැයෙන් දිස් වන අතර සෙ.මී. 3-5 පමණ දිග ගෙඩියේ ඉහළ කොටස තද රතු පාටින් දිස් වේ. ඇටඹ ගෙඩියේ ඇටය තරමක් විශාලය. මී පැණි තරමටම පැණි රසකින් මෙන්ම ඇඹුල් රසකින්ද යුක්ත ඇටඹ හමුවේ. රසයේ ඇති වෙනස්කම් මත විවිධාකාරයෙන් මේවා නම් කිරීමට ගැමියෝ පෙළඹෙති.

මීටර් 30ක් පමණ උසට සෘජුවම වැවෙන කඳක් සහිත ඇටඹ ගස ප්‍රමාණයෙන් ඉතා විශාලය. අඳුරු කොළ පැහැයක් ගන්නා දිළිසෙන ඇටඹ පත්‍ර ආසන්න වශයෙන් සෙ.මී. 7-13ක් පමණ දිගැතිය. කෙසේ වෙතත්, කුඩා පැළ වශයෙන් පවතින විට මෙම පත්‍රද සාමාන්‍යයෙන් අප වගා කරන අඹ පත්‍ර වලටම සමානය. ආවේණික ශාකයක් වන ඇටඹ තෙත් කලාපයේ මෙන්ම මුහුදු මට්ටමේ සිට අඩු උසක පිහිටි වියළි කලාපීය වනාන්තරවලද වැවේ. වියළි කලාපයේදී ජල පහරවල් ආසන්නයේසහ හුදකලා කඳු වැටි පිහිටි මිටියාවත් වල හොඳින් වැවේ.

ඇටඹ
ඇටඹ: ශ්‍රී ලංකාවේ ආවේණික ශාක
ඇටඹ: ශ්‍රී ලංකාවේ ආවේණික ශාක
අවදානමට ලක් වූ (IUCN 2.3)
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(unranked): Angiosperms
(unranked): Eudicots
(unranked): Rosids
ගෝත්‍රය: Sapindales
කුලය: Anacardiaceae
ගණය: 'Mangifera'
විශේෂය: M. zeylanica
ද්වීපද නාමය
Mangifera zeylanica
(Blume) Hook.f.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

න්‍යාස (ගණිතය)කොහොඹසීලලේ ගැලීමශ්‍රී ලංකා ජාතික ගීයකතරගම ඇසළ පෙරහැරඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යචාමර වීරසිංහසිංහල වෙදකමයමන් රාගයබල්ලෝසීතාවක පළමුවන රාජසිංහ රජුඑන්සයිමඉත්තෑවාසූර්ය ග්‍රහණමනෝවිද්‍යාවහිරුඩොල්ෆින්සිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයආනන්ද විද්‍යාලය, කොළඹශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදයජංගම දුරකථනයේ උපතසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුහික්කඩුවේ සුමංගල තෙරණුවෝගූගල්සිංහල අක්ෂර මාලාවගැහැණු ළමයිඑස්‌. මහින්ද හිමිජපන් සංස්කෘතියදියවන්නා ඔයදියවැඩියාවෙහි රෝග ලක්ෂණලක්දිව රාජාවලියසිබිල් වෙත්තසිංහමහින්දාගමනයමහාද්වීපපෙර පාසල්ශ්‍රී ලංකාවේ කම්කරු නීතියසිරිල් පොන්නම්පෙරුමසී.ඩබ්.ඩබ්. කන්නන්ගරඑළාර රජඉන්ෆ්ලුවෙන්සාචියෑන් අධිරාජිනියආර්ථික විද්‍යාවශ්‍රී ලංකාවේ ආදිවාසීන්ශ්‍රී වික්‍රම රාජසිංහ රජඕ‍සෝන් වියනඅනුරාධපුර යුගයරාග (සංගීතය)පේශි පටකයලෝක ආහාර වැඩසටහනඇඩොල්ෆ් හිට්ලර්මාර්ටින් වික්‍රමසිංහගොගුර්යෝනාගදීප පුරාණ විහාරයඅධ්‍යාපන මනෝ විද්‍යාවපෝෂක පදාර්ථකාලස් පුයිජ්දෙමොන්කොලොන්නාව ඔයඩොනමෝර් ආණ්ඩුක්‍රමයපෘතුගීසි ලංකාවසේනානායක සමුද්‍රයරබින්ද්‍රනාත් තාගෝර්දළදා වහන්සේඅනුරාධපුර ජේතවනාරාමයමිනිස් මොළයදූරියන්ශ්‍රී ලංකාවශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)දිළිඳුබවශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවරාවණා රජකෘෂි කර්මාන්තයයු‍රේනස්1983 අංක 12 දරණ පාරිතෝෂික ගෙවීමේ පනත🡆 More