බලය

භෞතික විද්‍යාවෙහි, බලයක් යනු ස්කන්ධය සහිත වස්තුවක ප්‍රවේගය වෙනස් කල හැක්කාවූ ඇදීමක් හෝ තෙරපීමකි.

බලයකට විශාලත්වයක් සහ දිශාවක් යන ද්වයම සතු වීම නිසා , එය දෛශික රාශියක් බවට පත්වෙයි. නිව්ටන් ගේ දෙවන නියමය පවසන පරිදී නියත ස්කන්ධයක් සහිත වස්තුවක්, එය මත බලපාන්නාවූ ශුද්ධ බලයට අනුලෝම සමානුපාතික ලෙසින්ද එහි ස්කන්ධයට ප්‍රතිලෝම සමානුපාතික ලෙසින්ද ත්වරණයට ලක් වෙයි. සමතුල්‍ය ලෙසින් දැක්වූ කල, වස්තුවක් මත ක්‍රියාකරන ශුද්ධ බලය, එහි ගම්‍යතාවය වෙනස්වීමෙහි සිඝ්‍රතාවයට සමාන වෙයි . තෙරපුමද බලන්න.

බලය
බලයන් සාමාන්‍යයෙන් විස්තර නෙරෙනුයේ ඇදීම් හෝ තෙරපීම් හෝ ලෙසිනි. ගුරුත්වය, චුම්බකත්වය, හෝ ස්කන්ධයක් ත්වරණයකට ලක් කල හැකි වෙනත් ඕනෑම දෙයක් වැනි සංසිද්ධින් හේතුවෙන් මේවා ඇති විය හැක.

ත්‍රිමාන වස්තූන් මත ක්‍රියා කරන බලයන් නිසා ඒවා භ්‍රමණයට හෝ විරූපී විමට ලක් වීමට හෝ, සමහර අවස්ථාවන්හීදී පීඩනය වෙනස් වීමට හෝ පරිමාව වෙනස් වීමට හේතු විය හැක. අක්ෂයන් වටා භ්‍රමණ වේගයන් හී වෙනස් කම් ඇති කරලීමට බලයක ඇති ප්‍රවණතාවය හැඳින්වෙන්නේ ව්‍යවර්තය ලෙසිනි. බලයක ඝූර්ණය (moment of force) හෙවත්‌ බල-ඝූර්ණය ලෙස ද ව්‍යවර්තය හැඳින්වෙයි. විරූපණය හා පීඩනය ඇති වන්නේ වස්තුව තුල හට ගන්නාවූ ප්‍රත්‍යාබලයන් හේතුවෙනි.

නිශ්චල සහ චලනය වන්නාවූ වස්තූන් පිලිබඳ අධ්‍යයනය සඳහා, බලය පිලිබඳ සංකල්පය භාවිතා කිරීමට, පුරාණයෙහි සිටම, විද්‍යාඥයෝ යුහුසුළු වූහ. සරල යන්ත්‍ර ගැන අධ්‍යයනයෙන් ක්‍රිපූ තෙවන සියවසෙහි දර්ශනවේදී ආකිමීඩියස් විසින් යම් ප්‍රගමනයන් බිහි කලද, මූලික වැරැදි නිගමනයන් සහිතවූ ඇරිස්ටෝටල් විසින් කල බලය පිලිබඳ විස්තර කිරීම සියවස් ගණනක් පුරා අවිච්ඡින්නව පැවතිණි. දහහත්වන සියවස වන විට, ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් විසින් මෙම වැරැදි නිගමනයන්, ගණිතමය විදර්ශනාව තුලින් නිවැරැදි කල අතර එම මතය නොනැසී තුන් සිය වසක් පමණ පැවතිණි. 20වන සියවස වන විට, අයින්ස්ටයින් විසින් ඔහුගේ සාමාන්‍ය සාපේක්ෂතා වාදය මගින්, ගුරුත්වය පිලිබඳ නිවිටන්ගේ ආකෘතියට සාපේක්ෂතාමය ගැලපුම් සාර්ථක ලෙස පුරෝකථනය කරමින් අවකාශ-කාල සන්තතියක ඇරඹුම සනිටුහන් කලේය.

සම්මත මාදිළිය ලෙසින් හැඳින්වෙන අංශු භෞතික විද්‍යාව පිලිබඳ මෑත වාදයන් හිදී බලයන් සැලකෙනුයේ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාමය මට්ටම් ලෙසිනි. සම්මත මාදිළිය පුරෝකථනය කරන පරිදී, ආමාන බොසෝනයන් ලෙසින් දැක්වෙන හුවමාරු අංශුන් උපයෝගී කර ගනිමින් මූලික වශයෙන් බලයන් විමෝචනය හා අවශෝෂණය සිදු කෙරෙයි. ප්‍රධාන අන්තර්-ක්‍රියාවන් සතරක් පමණක් දැනට හඳුනාගෙන ඇත: ප්‍රබලතාවය අඩුවන ආකාරයට, ඒවා: ප්‍රබල, විද්‍යුත්චුම්බක, දුබල, සහ ගුරුත්වජ ලෙසින් දැක්වෙයි. 1970 ගණන් හා 1980 ගණන් වලදී සිදු කල අධි-ශක්ති භෞතික විද්‍යාත්මක නිරීක්ෂණයන් අනුව තහවුරු වූයේ දුබල සහ විද්‍යුත් චුම්බක බලයන් යනු වඩාත් මූල-ධාර්මික විද්‍යුත්දුබල අන්තර්ක්‍රියාවක භාව ප්‍රකාශයන් බවය.

ආශ්‍රිත

  • Orders of magnitude (force)
  • Parallel force system

සටහන්

මූලාශ්‍ර

Tags:

බලය ආශ්‍රිතබලය සටහන්බලය මූලාශ්‍රබලය භාහිර සබැඳිබලයගම්‍යතාවයචලිතය පිළිබඳ නිව්ටන් නියමප්‍රවේගයභෞතික විද්‍යාවයුක්ලිඩියානු දෛශිකයස්කන්ධය

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියවිෂ්ණුසරම්පමඩොල් දූවමහත්මා ගාන්ධිපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයගෞතම බුදුරජාණන් වහන්සේනල්ලූර් කන්දස්වාමි කෝවිලමද්දුම බණ්ඩාරබුද්ධඝෝෂ හිමිශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවනග්නත්වයදිමුත් කරුණාරත්නකොළඹ විශ්වවිද්‍යාලයක්‍රි.ව.1818 පළමු නිදහස් සටනනව යොවුන්වියනැදුන්ගමුව රාජානෙළුම්චෛත්‍යශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියපොළොන්නරුව (බහුරුත්හරණය)උභය ජීවීන්කොහොඹා කංකාරියඅමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුවමන්දාකිණිබාලදක්ෂ ව්‍යාපාරයමාරි කියුරිශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවසුසන්තිකා ජයසිංහලෙප්ටොස්පයිරෝසිස්කොළඹ පාසල් නාමාවලියපාරමිතාඇල්බට්‍ අයින්ස්ටයින්කර්ම (බුදු දහම අනුව)ලිංගික සංසර්ගික ඉරියව්ශ්‍රී මහා බෝධිය, අනුරාධපුරනත්තලසිංහයාඅර්ජුන රණතුංගආගම්ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයඅයිසැක් නිව්ටන්ඉන්දියානු ජාතික කොංග්‍රසයමුල් ළමාවියේ සංවර්ධනයඋපායමාර්ගික කළමනාකරණයනැනෝ තාක්‍ෂණයආදිවාසීන්ගුණදාස කපුගේශ්‍රී ලංකාවේ දික්කසාද නීතිඅනුරාධපුර පෞරාණික නගරයඅහිකුණ්ඨකසනත් ජයසූරියඅමරදේවඅවුරුදු කුමරිය තේරීමනියඟයපළමුවන විජයබාහු රජශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවගල් විහාරයශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයසේනානායක සමුද්‍රයපුරාවිද්‍යාවශ්‍රී ලංකා කොටියාදීපවංශයදෙවොල් මඩුවමෛත්‍රී බුදුරජාණන් වහන්සේශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතියසිද්ධාර්ථ කුමරුහින්දු ධර්මයහරිතාගාර ආචරණයසූත්‍ර පිටකයඅනුරාධපුර යුගයකොරියන් යුද්ධයඇසළ (ගස)ත්‍රි ලක්ෂණ🡆 More