ත්වරණය

ප්‍රවේගය වෙනස් වීමේ සීඝ්‍රතාවය ත්වරණය ලෙස භෞතික විද්‍යාවේ දී හැඳින්වේ.

ඒකමාන පද්ධතියකදී නම් ත්වරණය යනු වේගය වෙනස් වීමේ සීඝ්‍රතාව ලෙස ද සැලැකිය හැකි ය. කෙසේ වෙතත් ප්‍රවේගය දෛශික රාශියක්(දිශාවක් හා විශාලත්වයක් ඇති.)බැවින් ප්‍රවේගයෙහි ප්‍රමාණාත්මක අගය මෙන් ම දිශාව ද වෙනස් වීමේ සීඝ්‍රතාවය ත්වරණයෙන් දැක්වේ. ත්වරණයෙහි ‍මාන වනුයේ (දුර)×(කාලය)-2 ය. අන්තර්ජාතික සම්මත ඒකක අනුව ත්වරණය මනින්නේ තත්පර වර්ගයට මීටර වලිනි (ms-2). ඍණ ත්වරණය නොහොත් මන්දනයෙහි ද මාන සහ ඒකක ත්වරණයෙහි මාන සහ ඒකක ම වේ.

සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව

නිව්ටන්ගේ දෙවැනි නියමය
සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවෙහි ඉතිහාසය · සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවෙහි දින රේඛාව

භෞතික විද්‍යාවේදී ප්‍රවේගයෙහි දිශාව වෙනස් වීම ද ත්වරණයක් ලෙස හැඳින්වේ. වෘත්ත චලිතයේදී වස්තුවක ප්‍රවේගයෙහි දිශාව වෙනස් වීමෙන් කේන්ද්‍රාභිසාරී ත්වරණයක් ඇති වේ.

සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාවේදී නියත ස්කන්ධයක් ඇති වස්තුවක ත්වරණය එම වස්තුව මත යෙදෙන බලයට අනුලෝමව සමානුපාතික වන බව කියැවේ (නිව්ටන්ගේ දෙවැනි නියමය). වස්තුව මත යෙදෙන බලය F ද, එහි ස්කන්ධය m ද, ඇති වන ත්වරණය a ද නම්:

Tags:

විකිපීඩියා:අංකුර ලිපි

🔥 Trending searches on Wiki සිංහල:

පෙර පාසල්ක්‍රිස්තියානි ආගමසසම්භාවී ප්‍රවේශ මතකයඅටමස්ථානහෘදයාබාධයනිශ්ශංක මල්ල රජතොටගමුවේ ශ්‍රී රාහුල හිමිඅලෙවිකරණයශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයරාමසාන් උත්සවයධර්ම සංගායනාකළමනාකරණයනව යොවුන්වියවැදි භාෂාවෆේස්බුක්මහ පොළොවමාරි කියුරිශ්‍රී ලංකා ජාතික ගීයඑල්ලේපාෂාණමුඛ සංසර්ගයමිනිසාසෛලය (ජීව විද්‍යාව)කොරියන් යුද්ධයලෙප්ටොස්පයිරෝසිස්ගෞතම බුද්ධ පරිනිර්වාණයයෝනි මාර්ගයකැලණිය රජ මහා විහාරයසමනල කන්දදකුණු ආසියාවකටු අනෝදාමහගම සේකරශ්‍රී ලංකාවේ දාගැබ්ශ්‍රී ලංකාවේ පළාත් මල්ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කඋඩරට ගිවිසුමඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යදුටුගැමුණු රජගෝලයරූපවාහිනියේ සාමාජීය බලපෑමපරිගණක ඉතිහාසයආපදා‍ කළමනාකරණයඅපේ යාළු පුංචි භූතයා (2010 චිත්‍රපටය)අභයගිරි විහාරයඑදිරිවීර සරච්චන්ද්‍රදියවැඩියාවඋපායමාර්ගික කළමනාකරණයමහා කාශ්‍යප රහතන් වහන්සේකොහොඹඑක්සත් ජාතීන්ගේ සංවිධානයශ්‍රී ලංකාවේ රබර් වගාවරිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයඅනුරාධපුර යුග‍යේ වාරිකර්මාන්තහෙළ ගණන් ක්‍රමයඉද්දසත්තුසිංහල ව්‍යාකරණශ්‍රී ලංකාවේ පුරාවස්තුහරිතාගාර ආචරණයශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවපාර්ක් සං-හූන් (ගායකයා)අවුරුදු කුමරිය තේරීමඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියබඹරකන්ද ඇල්ලඉන්දු නිම්න ශිෂ්ටාචාරයචතුරාර්ය සත්‍යයසතර සතිපට්ඨානයඅධ්‍යාපන මනෝ විද්‍යාවදියවඩන නිලමේඉන්දියානු ජාතික කොංග්‍රසයලේ ගැලීමක්ෂුද්‍ර ජීවීන්සෞරග්‍රහ මණ්ඩලයබුද්ධ ප්‍රතිමාඡායාරූපයඩුබායිශාකත්‍රි ලක්ෂණ🡆 More