ගුරුත්වාකර්ෂණය

ගුරුත්වාකර්ෂණය, හෝ ගුරුත්වය යනු, ඔවුන්ගේ ස්කන්ධයන්ට සමානුපාතික බලයකින් භෞතික වස්තූන් විසින් එකිනෙකා ආකර්ෂණය ගන්නාවූ ස්වභාවික සංසිද්ධියකි.

ස්කන්ධයක් සහිත වස්තූන්ට බරක් ලබාදෙමින් ඒවා අත්හැරිය විට පොළොවට පතිතවීම සලසන්නාවූ කාරකයක් ලෙසින් ගුරුත්වාකරෂණය අතිශයින් ප්‍රචලිතය. විසිරිත පදාර්ථය ඒකාබද්ධ වීම ගුරුත්වාකර්ෂණය මගින් සිදුවෙන අතර, ඒකාබද්ධවූ පදාර්ථය එලෙසින් එකතුව පැවතීමද සහතික කෙරෙන බැවින්, විශ්වයෙහි පවතින ග්‍රහලෝක, තාරකා, චක්‍රවාට සහ බොහෝ මහේක්ෂ වස්තූන්ගේද පැවැත්ම පිළිබඳ වගකියයි.

මිටිය හා පිහාටුව බිම හෙලීම - ඇපලෝ 15 අභ්‍යාවකාශගාමී ඩේවිඩ් ස්කොට් චන්ද්‍රයා මතදී ගැලීලියෝගේ ප්‍රසිද්ධ ගුරුත්ව පරික්ෂණය යළි සිදු කරමින්. (1.38 MB, ogg/Theora format).

හිරු වටා පෘථිවිය හා අනෙකුත් ග්‍රහලෝක කක්ෂීය චලිතයෙහි යෙදීම; පෘථිවිය වටා චන්ද්‍රයා එහි කක්ෂයෙහි පිහිටා තබාගැනුම; උදම් නිර්මාණය වීම; ඝනත්ව අනුක්‍රමණයක සහ ගුරුත්වයෙහි බලපෑම යටතේ තරලයක ගලායෑම සිදුකරන ස්වභාවික සංවහනය; නිර්මාණය වෙමින් පවතින තාරකා සහ ග්‍රහලෝකයන්හී අභ්‍යන්තරය අධික උෂ්ණත්වයන් දක්වා රත් වීම; සහ පෘථිවිය මත මෙන්ම විශ්වය පුරාවටම නිරික්ෂණය කෙරෙන බොහෝ වෙනත් සංසිද්ධීන් සඳහාද ගුරුත්වාකර්ෂණය හේතු කාරක වෙයි.

ගුරුත්වාකර්ෂණ බලය ස්ථානයෙන් ස්ථානයට වෙනස් වේ.ලෝ අඩුම ගුරුත්වාකර්ෂණ බලයක් සහිත ස්ථානය ශ්‍රී ලංකාව වේ[උපහරණ ඇවැසිය]

Tags:

ග්‍රහලෝකයතාරකාවබරබලයවිශ්වයස්කන්ධය

🔥 Trending searches on Wiki සිංහල:

ඩොල්ෆින්ප්‍රස්තාව පිරුළු යනුශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයක‍ඩොලානජේතවනාරාමය, අනුරාධපුරකිරි වෙහෙර, කතරගමයමන් රාගයඛනිජඉල්ලුම සහ සැපයුමමහනුවර සම්ප්‍රදායයේ සිතුවම් කලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමනෝ විශ්ලේෂණවාදයචෛත්‍යකැලණිය රජ මහා විහාරයමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිශ්‍රි ලංකාවේ පාසල්සමාජානුයෝජනයආර්මේනියාවමහින්ද රාජපක්ෂසතර සංග්‍රහ වස්තුඋඩරට නැටුම්සංගීතයකොහොඹා කංකාරියවැව්මුල් ළමාවියේ සංවර්ධනයකොවිඩ්-19ඉතාලියමානව සම්පත් කළමනාකරණයබුදුගුණ අලංකාරයවාරියපොල ශ්‍රී සුමංගල හිමිකොහොඹමානව බහිස්ස්‍රාවී පද්ධතියපහතරට නැටුම්කෘමියෝලංකාවේ කලපුමොන්සැන්ටෝ සමාගමපොල්සත්තුඇඩොල්ෆ් හිට්ලර්ශ්‍රී ලංකා රේගුවඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයමින්නේරිය වැවමුදු කරවලාඊශ්‍රායෙල - පලස්තීන ගැටුමරූපවාහිනියේ සාමාජීය බලපෑමකෘෂි කර්මාන්තයඩඩ්ලි සේනානායකගොංගාලේගොඩ බණ්ඩාසනත් ජයසූරියආනන්ද විද්‍යාලය, කොළඹසිංහල වෙදකමත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකානෙල්ලියුක්රේනයරජරට රාජධානියේ අනුරාධපුර යුගයකජුරිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයආතර් සී. ක්ලාක්රංජිත් සියඹලාපිටියඅන්තරාසර්ග පද්ධතියඋප්පලවණ්ණා රහත් තෙරණියශ්‍රී ලංකා පොලිස් සේවයමාතරආදිවාසීන්ඇම්බැක්කේ දේවාලයඇබාශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසකලාව යනුසිරිල් පොන්නම්පෙරුමකන්තලේ වැවඩයලොග් ආසියාටාස්වභාවික වෘක්‍ෂලතාමුඛ සංසර්ගයඊලෝන් මස්ක්තෙත් කලාපයේ ශාක විවිධත්වයමෛත්‍රීපාල සිරිසේනලාඕසයභූපාලි රාගයස්ටීවන් හෝකිං🡆 More