ස්කන්ධය

ස්කන්ධය යනු, නිරික්ෂිත ආචාරයන් කිහිපයක් පැහැදිලි කිරීමට භෞතීය විද්‍යාවන්හීදී භාවිතා කෙරෙන්නාවූ සංකල්පයක් වන අතර, එදිනෙදා භාවිතයෙහිදී, මෙම චර්යාවන් හා සමග ස්කන්ධය හැඳින්වීම ස්වභාවික වේ.

විශේෂිත වශයෙන්, ස්කන්ධය සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ බර හා සමගිනි. එහෙත් අපගේ නූතන විද්‍යාත්මක අවබෝධය අනුව, වස්තුවක බර හටගන්නේ එහි ස්කන්ධය හා ගුරුත්වජ ක්ෂේත්‍රයක් හා සමග ඇතිවූ අන්තර්ක්‍රියාව හේතුවෙන් බැවින්, බර විවරණය කිරීමේදී ස්කන්ධය පාර්ශවික කාර්ය භාරයක් ඉටු කරන නමුත්, පූර්ණ විවරණය ඉටු නොකරයි.

ස්කන්ධය
ශ්‍රීමත් අයිසෙක් නිව්ටන්(1642-1727)

නිදසුනක් ලෙසින්, පෘථිවිය මත බර පොදියක් උසුපන තැපැල්කරුවෙක්, එහි අන්තර්ගත ස්කන්ධය‍ට අනුරූප බරක් අත්විඳිනු ඇත. කෙසේවුවත්, එම පොදියම ස‍‍ඳෙහිදී බර අඩු වන අතර ඉසිලීම පහසු වනු ඇත. එබැවින්, ස්කන්ධය යනු, පොදිය ඉසිලීමට අපහසුතාවය සඳහා හේතු අතුරින් එකක් පමණි.

Tags:

ගුරුත්වජ ක්ෂේත්‍රයබර

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවලංකාවගෞතම බුද්ධ පරිනිර්වාණයඅනුර කුමාර දිසානායකපූජාවලියජපානයදඹුල්ල රජමහා විහාරයඩයලොග් ආසියාටාකාව්‍යශේඛරයතාරකා විද්‍යාවසමාජානුයෝජනයපාරමිතාඋපායශීලී සැලසුම්කරණයලියනාඩෝ ඩා වින්සිඇත් පොකුණවනාන්තරඅන්තර්ජාලයවැස්සඅකුණුශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයපොල්මහ වැව් නාමාවලියලේනාශ්‍රී ලංකාවේ කුල ක්‍රමයලිංගික සංසර්ගික ඉරියව්අපද්‍රව්‍ය කළමනාකරණයසෙංකඩගල රාජධානියගැට බෙරයජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවඅධික අවුරුද්දශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවඅන්වීක්ෂයනීතියනිශ්ශංක මල්ල රජශ්‍රී ලංකා‍ අලියාලෝක ආහාර අර්බුදයචාල්ස් බැබේජ්අයිසැක් නිව්ටන්ජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලරුවන්වැලිසෑයමොණරා සහ සෙබඩකටුස්සාසිංහබාහු රජඅවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (ලියනාඩෝ)විද්‍යුත් චුම්බක තරංගගඩලාදෙණිය විහාරයමහගම සේකරලිංගික අප්‍රාණිකත්වයසොරබොර වැවඉසුරුමුණියනර්තනයමහනුවර පාසල් නාමාවලියමානව සැකිලි පද්ධතියවළගම්බා රජඅඟහරු ග්‍රහලොවකොට්ටම්බාවළි කුකුළාසීගිරියපංච නීවරණඩී.එස්. සේනානායකශ්‍රී ලංකා රුපියලඅඹශ්‍රී වික්‍රම රාජසිංහ රජජැක්සන් ඇන්තනීඅග්නිදිග ආසියාවසිංහයාසාම්ප්‍රදායික සිංහල විවාහශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්ඉන්දියාවේ දේශපාලන පක්ෂශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවදිවාලිඑස් පහ (5S) ක්‍රමයගුවන්විදුලියදෙමළ අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ ආදි වාසීන්යුරෝපය🡆 More