ශක්තිය

F බලයක් අංශුවක් මත යෙදීමෙන් එය Ds දුරක් විස්ථාපනය වූ විට බලය මගින් කළ කාර්යය බලය හා පරිස්ථාපනය වීමේ දෛශිකවල අදිශ ගුණිතය මගින් ලබා දේ.

Energy
ශක්තිය
A plasma lamp, using electrical energy to create plasma, light, heat, movement and a faint sound
Common symbols
E
SI unitjoule
Other units
kW⋅h, BTU, calorie, eV, erg, foot-pound
In SI base unitsJ = kg⋅m2⋅s−2
Extensive?yes
Conserved?yes
DimensionM L2 T−2
ශක්තිය
Lightning is the electric breakdown of air by strong electric fields and is a flow of energy. The electric potential energy in the atmosphere changes into thermal energy, light, and sound, which are other forms of energy.


අංශුවේ ස්කන්ධය නියත නම් ද ­ අංශු ව මත කළ මුළු කාර්යය Wtotal නම් ද නිවුටන්ගේ දෙවන නියමය අනුව යෙදූ එක් එක් බලයන් වෙන වෙනම කරණ ලද කාර්යයන්ගේ එකතුවෙන් මුළු කාර්යය ලබා ගනී.


Ek යනු චාලක ශක්තියයි. ලක්ෂීය අංශුවක් ශුන්‍ය ප්‍රවේගයේ සිට දෙන ලද ප්‍රවේගයට ත්වරණය කිරීමට කරන ලද කාර්යය ප්‍රමාණය ලෙස චාලක ශක්තිය ගණිතානුකූලව අර්ථ දැක්වේ.



බොහෝ අංශු ගණනකින් සමන්විත වු වස්තු සඳහා සංයුක්ත වස්තුවේ චාලක ශක්තිය අංශූන්ගේ චාලක ශක්තිවල එකතුවයි.

සංස්ථිතික බල ලෙස හඳුන්වන විශේෂ ආකාරයේ බලයන් අදිශ ශ්‍රිතයක අනුක්‍රමනය ලෙස විස්තර කල හැකි අතර එය විභව ශක්තිය නම් වේ. එය Ep මගින් දක්වයි.


අංශුවක් මත ක්‍රියාකරන සම්පූර්ණ බල සංස්ථිතික නම් Ep නම් වු මුළු විභව ශක්තිය. (වස්තුවක අන්‍යෝන්‍ය ස්ථාන නැවත සකස් වීමට කල යුතු කාර්යය නම් වේ.) සෑම බලයකට අනුරූප විභව ශක්තීන්ගේ එකතුවෙන් ලබා ගනී.


මෙම ප්‍රතිඵලය ශක්ති සංස්ථිතිය නම් වන අතර සම්පූර්ණ ශක්තිය


මගින් ප්‍රකාශ වේ. කාලයෙන් ස්වායත්ත වේ. මෙය ඉතා බහුලව භාවිතා වන අතර අපට හමුවන බල බොහොමයක් සංස්ථිතික බල වේ.

ආශ්‍රිත

සටහන්

මූලාශ්‍ර

භාහිර සබැඳි

Tags:

ශක්තිය ආශ්‍රිතශක්තිය සටහන්ශක්තිය මූලාශ්‍රශක්තිය භාහිර සබැඳිශක්තිය

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවපංච නීවරණඉබූලා වෛරස් රෝගයදෙමළ අක්ෂර මාලාවදඬුලේනාදීපවංශයමින්නේරිය වැවබෞද්ධ දිනදසුනආර්ථික විද්‍යාවශ්‍රී ලංකාවේ පළාත් මල්නේටෝනාට්‍ය කලාවසෝවාන්ශාන්ත ජුසේ වාස් තුමාවිපස්සනාවමොනරාසිබිල් වෙත්තසිංහලෝකයේ රටවල්‍දේශගුණික විපර්යාසබුද්ධි ගලනයභාවනාක්‍ෂය රෝගයඅවුරුදු කුමරිය තේරීමහින්නෝන්මාදයමොණරා සහ සෙබඩශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයඅක්මාවඋභය ජීවීන්පාචනයමානව අයිතිවාසිකම්බසවක්කුලම වැවපරිසර දූෂණයදෙවොල් මඩුවගල් විහාරයවගුරුතිස්සමහාරාම රජ මහා විහාරයමුල් පිටුවගොටුකොලශ්‍රී ලංකාවේ ආර්ථිකයඋසස් පෙළ දේශපාලන විද්‍යාවටයිටැනික් (නෞකාව)පාපන්දු ක්‍රීඩාවසිංහබාහුස්වාභාවික උපද්‍රවමනමේචර්යා විද්‍යාවආදිවාසීන්ජලගැල්මපරිගණකයහෙද සේවයශ්‍රී ලංකාවේ වල් පැලැටිදුටුගැමුණු රජමහනුවර පාසල් නාමාවලියක්‍රිකට්අනුර කුමාර දිසානායකමහ වැව් නාමාවලියඅධ්‍යාපනයත්‍රිශික්‍ෂාපොන්නම්බලම් අරුණාචලම්මත්ද්‍රව්‍යතුලනාත්මක දේශපාලනයපළමුවන ලෝක යුද්ධයඑල්ලේපරිගණක මෘදුකාංගශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවපන්සල් වචනචාමර වීරසිංහඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපඇදුමලිංගිකත්ව අධ්‍යාපනයසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකාවේ බලාගාර ලැයිස්තුවවිවාහ නීතිය - ශ්‍රී ලංකාකාල් මාක්ස්🡆 More