කොවිඩ්-19 එන්නත

කොවිඩ්‑19 එන්නතක් යනු, කොරෝනාවයිරස රෝගය 2019 (කොවිඩ්‑19) ඇතිකරන වයිරසය වන තීව්‍ර ශ්වසන සහලක්ෂණ කොරෝනා වයිරසය 2 (SARS‑CoV‑2) ට එරෙහිව පරිචිත ප්‍රතිශක්තිය ඇතිකරතැයි බලාපොරොත්තු වන එන්නතකි.

එන්නත් ගණනාවක් මේ වනවිට දියුණු කෙරීගෙන යන මුත් කිසිම එන්නතක් මෙතෙක් clinical trial අවසන්කොට නොමැත. 2020 පෙබරවාරි මාසයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශකළ පරිදි නම් කොවිඩ්-19 රෝගයට හේතුවන SARS-CoV-2 වෛරසයට එරෙහිව එන්නතක් තවත් මාස දහ අටකට (18) පෙර බලාපොරොත්තු විය නොහැක.

බලයලත් සහ අනුමත එන්නත් ලැයිස්තුව

ජාතික නියාමන අධිකාරියන් විසින් එන්නත් වර්ග එකොළසක් සඳහා හදිසි භාවිත අනුමතිය ලබා දී ඇත. මෙයින් එන්නත් හයක්, ලෝසෞසං-පිළිගත් දැඩි නියාමන අධිකාරියන් අවම වශයෙන් එකක් හෝ වෙතින් හදිසි හෝ සම්පූර්ණ හෝ භාවිතය සඳහා අනුමැතිය ලබා ඇත.

ආශ්‍රිත

මූලාශ්‍ර

භාහිර සබැඳි

Tags:

කොවිඩ්-19 එන්නත බලයලත් සහ අනුමත එන්නත් ලැයිස්තුවකොවිඩ්-19 එන්නත ආශ්‍රිතකොවිඩ්-19 එන්නත මූලාශ්‍රකොවිඩ්-19 එන්නත භාහිර සබැඳිකොවිඩ්-19 එන්නතClinical trialSARS-CoV-2එන්නතලෝක සෞඛ්‍ය සංවිධානය

🔥 Trending searches on Wiki සිංහල:

සිංහල ජනකවිචලිතය පිළිබඳ නිව්ටන් නියමඊශ්‍රායෙල - පලස්තීන ගැටුමඉසුරුමුණි කැටයම්කජුරාමසාන් උත්සවයසිංහල හෝඩිස්වභාවික වෘක්‍ෂලතාමිනිසාගේ ස්නායු පද්ධතියකෙටිකතාගැහැණු ළමයිඑක්සත් ජනපදයවිද්‍යුත් මුදල්පළමුවන ලෝක යුද්ධයශ්‍රී ලංකාවේ දික්කසාද නීතිරාජ්‍ය සේවා කොමිෂන් සභාවප්‍රභාසංශ්ලේෂණයජැක්සන් ඇන්තනීමහවැලි සංවර්ධන වැඩසටහනසුදු බිංදුමකන්තලේ වැවලෝවැඩ සඟරාවනාගදීප පුරාණ විහාරයශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවපොන්නම්බලම් අරුණාචලම්ඇතීනානාමල් උයනඅයිෆල් කුළුණසාපේක්ෂතාවාදයමොණරා සහ සෙබඩශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදයසඳකඩපහණපරිගණක වෛරසඑක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයාරක්‍ෂණයසිරිමාවෝ බණ්ඩාරනායකසිකුරු ග්‍රහලොවදියවන්නා ඔයකාමාවචර ලෝකශ්‍රී ලංකා‍වේ බුදු පිළිමබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්ශ්‍රී ලංකාවේ නීති පද්ධතියගිනි කඳුවසභ රජනාට්‍ය කලාවවිෂ්ණුඅර්ථයඕලන්දපාපන්දු ක්‍රීඩාවදීපවංශයඅවසාදිත පාෂාණමෘදුකාංග ඉංජිනේරු ශිල්පයසිංහල වර්ණ මාලාවඋඩරට නැටුම්අඳ ගොවි ක්‍රමය ප්‍රතිසංස්කරණලක්දිව රාජාවලියපරිසර දූෂණයවැදි ජනයාසෙංකඩගල රාජධානියකුවේණි කුමරියපර්යේෂණපොන්නම්බලම් රාමනාදන්උෂ්ණත්වය මැනීමරුසියානු-යුක්‍රේන යුද්ධයඩොල්ෆින්පරිගණක ඉතිහාසයරුහුණු රාජධානියශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියගුණදාස කපුගේසොකරි නාටකයකලා වැවමද්දුම බණ්ඩාරකෝට්ටේ යුගයමානව සම්පත් කළමනාකරණයතාක්‍ෂණයසතර සෘධිපාද🡆 More