ඇතීනා

ඇතීනා (/əˈθiːnə/; ඇටික ග්‍රීක: Ἀθηνᾶ, Athēnā, හෙවත් Ἀθηναία, Athēnaia; එපික: Ἀθηναίη, Athēnaiē; ඩොරික: Ἀθάνα, Athānā) හෙවත් ඇතීනි (/əˈθiːniː/; අයොනික: Ἀθήνη, Athēnē), නැතහොත් බොහෝවිට පෑලස් (/ˈpæləs/; Παλλὰς) යන විරුද නාමයෙන් හැඳින්වෙන්නේ පුරාතන ග්‍රීක ආගමේ සහ පුරාණෝක්තිවේදයේ ප්‍රඥාව, ශිල්ප සහ යුද්ධයට අධිපති දේවතාවියයි.

ඇතීනා සමග අනුරූප යැයි හඳුනාගැනෙන රෝම දේවතාවිය වන්නේ මිනර්වා ය. ඇතීනා ඇගේ සන්සුන් ස්වභාවය නිසා ප්‍රකට වී ඇත්තේ ඇය කෝප වී ඉක්මන් කටයුතු නොකරන නිසායි. ඇය සාධාරණ හේතුන් සඳහා පමණක් සටන් වැදුණු බවත්, අරමුණක් නොමැතිව සටන් නොවැදි බවත් පැවසේ.

ඇතීනා
ප්‍රඥාවේ, ශිල්පයේ සහ යුද්ධයේ දෙවඟන
ඇතීනා
ලූවර්හි මැටෙයි ඇතීනා; ක්‍රි.පූ. 4වන සියවසේ ග්‍රීක මුල් කෘතියක ක්‍රි.පූ./ක්‍රි.ව. 1වන සියවසේ රෝම අනුරුවක්. මුල් ශිල්පියා සෙෆිසොඩෝටස් හෝ යු‍ෆ්‍රේනර් විය හැකි යැයි අනුමාන කෙරේ.
වාසභවනයඔලිම්පස් කන්ද
සංකේතයබකමූණෝ, ඔලිව් ගස්, සර්පයින්, ඊජිස්, සන්නාහය, ශීර්ෂකය, හෙලි, ගෝර්ගොනියන්
පෞද්ගලික තොරතුරු
දෙමාපියන්මෙටිස් සහ සියුස්
සොයුරු/සොයුරියන්එයාකස්, ඇන්ජලෝස්, ඇෆ්‍රොඩයිටි, ඇපලෝ, ඒරිස්, ආර්ටිමිස්, ඩියෝනිසස්, එයිලෙයිතියා, එන්යෝ, ඉරිස්, එර්සා, හෙබේ, ට්‍රෝයිහි හෙලන්, හෙෆේස්ටස්, හෙරක්ලස්, හර්මිස්, මිනෝස්, පැන්ඩියා, පර්සිෆෝන්, පර්සියස්, රැඩමැන්තස්, ග්‍රේස්වරු, හොරේවරු, ලිටේ, මුසේවරු, මොයිරයි
රොම සමානයාමිනර්වා

ඇතීනා වීරයන්ගේ නිපුණ සහායිකාව ලෙස මෙන්ම වීර ක්‍රියාවන් සඳහා වන අනුග්‍රාහක දෙවඟන ලෙස ද සැලකේ. ඇය ඇතැන්ස්හි අනුශාසක කන්‍යාවිය ද වේ. ඇයට ගෞරව වශයෙන් ඇගේ නාමය සහිත ඇතැන්ස් (ඇතීනා පාර්තිනොස්) නගරයේ ඇක්‍රො‍පොලිසය තුළ ඇතීනියානුවන් විසින් පාර්තිනන් දෙවොල ගොඩනංවන ලදී.

ඇතීනා භක්තිය නිරන්තරව දක්නට ලැබුණු අතර, ඇය පිළිබඳ පෞරාණික පුරාණෝක්ති විවිධ සංස්කෘතීන් තුළ අනුවර්තනය කොට භාවිතයට ගෙන තිබේ. නගරයේ (පොලිස්) ආරක්ෂිකාව ලෙස ග්‍රීක ලෝකය පුරාම ඇයව ඇතීනා පොලියාස් (Ἀθηνᾶ Πολιάς "නගරයේ ඇතීනා") වන්දනාමානයට ලක් විය. ඇතැන්ස් නගරය ඇතීනා දෙවඟනගේ නාමයම දැරුව ද (ඇතීනා දෙවඟන, ඇතීනේ නගරය) මින් කුමක් කුමකින් සම්භවය වූයේ ද යන්න පැහැදිළි නැත.

පෙළපත

මේවාත් බලන්න

  • ඇතීනියම් (වක්‍රෝක්තිහරණය)
  • පැලඩියම් (පුරාණෝක්තිවේදය)

පාදක සටහන්

පුරාතන ප්‍රභව

  • Apollodorus, Library, 3,180
  • Augustine, De civitate dei xviii.8–9
  • Cicero, De natura deorum iii.21.53, 23.59
  • Eusebius, Chronicon 30.21–26, 42.11–14
  • Homer, The Iliad with an English Translation by A.T. Murray, Ph.D. in two volumes. Cambridge, MA., Harvard University Press; London, William Heinemann, Ltd. 1924. Online version at the Perseus Digital Library.
  • Homer; The Odyssey with an English Translation by A.T. Murray, PH.D. in two volumes. Cambridge, MA., Harvard University Press; London, William Heinemann, Ltd. 1919. Online version at the Perseus Digital Library.
  • Hesiod, Theogony, in The Homeric Hymns and Homerica with an English Translation by Hugh G. Evelyn-White, Cambridge, MA., Harvard University Press; London, William Heinemann Ltd. 1914. Online version at the Perseus Digital Library.
  • Lactantius, Divinae institutions i.17.12–13, 18.22–23
  • Livy, Ab urbe condita libri vii.3.7
  • Lucan, Bellum civile ix.350

නූතන ප්‍රභව

  • Burkert, Walter, 1985. Greek Religion (Harvard).
  • Gantz, Timothy, Early Greek Myth: A Guide to Literary and Artistic Sources, Johns Hopkins University Press, 1996, Two volumes: ISBN 978-0-8018-5360-9 (Vol. 1), ISBN 978-0-8018-5362-3 (Vol. 2).
  • Graves, Robert, (1955) 1960. The Greek Myths revised edition.
  • Kerenyi, Karl, 1951. The Gods of the Greeks (Thames and Hudson).
  • Harrison, Jane Ellen, 1903. Prolegomena to the Study of Greek Religion.
  • Palaima, Thomas, 2004. "Appendix One: Linear B Sources." In Trzaskoma, Stephen, et al., eds., Anthology of Classical Myth: Primary Sources in Translation (Hackett).
  • Ruck, Carl A.P. and Danny Staples, 1994. The World of Classical Myth: Gods and Goddesses, Heroines and Heroes (Durham, NC).
  • Telenius, Seppo Sakari, (2005) 2006. Athena-Artemis (Helsinki: Kirja kerrallaan).
  • Trahman, C.R., 1952. "Odysseus' Lies ('Odyssey', Books 13-19)" in Phoenix, Vol. 6, No. 2 (Classical Association of Canada), pp. 31–43.
  • Ventris, Michael and John Chadwick, 1973. Documents in Mycenaean Greek (Cambridge).
  • Friel, Brian, 1980. Translations
  • Smith, William; Dictionary of Greek and Roman Biography and Mythology, London (1873). "Athe'na"

බාහිර සබැඳි

ඇතීනා 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:

සැකිල්ල:Symbols of Greece

Tags:

ඇතීනා පෙළපතඇතීනා මේවාත් බලන්නඇතීනා පාදක සටහන්ඇතීනා ආශ්‍රේයයන්ඇතීනා බාහිර සබැඳිඇතීනාඋදවු:IPA/Englishපුරාතන ග්‍රීසියවිකිපීඩියා:IPA for English

🔥 Trending searches on Wiki සිංහල:

පරිගණක මෙහෙයුම් පද්ධතිනිකොලස් කොපර්නිකස්හෝමෝ හැබිලිස්D. J. Wimalasurendraබල්ලෝවිවාහ නීතිය - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවගුවන්විදුලියමුස්ලිම්ලියනාඩෝ ඩා වින්සිඅන්තර්පාදක ලිංගික චර්යාවපද්මසිරි ත්‍රීමා විතාරණලංකාරාමයදේවානම්පිය තිස්ස රජකළමනාකරණයපරිගණක ජාලපරිණාමයමාර්ටින් වික්‍රමසිංහගජමන් නෝනාවසභ රජE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)ආනාපාන සති භාවනාවරාජාවලියශ්‍රී ලංකාව ආවේණික මසුන්ස්ත්‍රී ස්වයං වින්දනයවන්නම්ආණමඩුව තෝනිගල සෙල් ලිපියශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවනිල් මානෙල්සීගිරියේ ඉතිහාසයශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවධාතුසේන රජදැන්වීම්කරණයපොදු නීතියමල්භාෂාවරූපවාහිනියරාහුල විද්‍යාලයගල් විහාරයශ්‍රී ලංකා ජාතික ගීයශාක විවිධත්වය - ශ්‍රී ලංකාදීපවංශයඑස්‌. මහින්ද හිමිපදාර්ථයතිරසාර සංවර්ධනයපොල්දඬුලේනාමහාසේන රජඋණමොණර කුඩුම්බියශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියඊජිප්තුවආනන්ද කුමාරස්වාමිසෙංකඩගල රාජධානියපටිච්චසමුප්පාදයඇල්බර්ට් එලිස්ලිංගික අප්‍රාණිකත්වයශ්‍රී ලංකාවේ ජනාධිපතිආදරයකාබනික ගොවිතැන්කරණයඅනුරාධපුර රාජධානියලෝක ජනගහනයඇදුමදෙවන ලෝක යුද්ධයපණීභාරතපෘථිවියෙහි භ්‍රමණයසාගර විද්‍යාවකළුතර පාසල් නාමාවලියඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයවැදි භාෂාවවෘත්තීය අධ්‍යාපනයකුවේණි කුමරියඩයලොග් ආසියාටාවෘත්තයබළලාශ්‍රී ලංකා ජාතික කොඩියබුද්ධඝෝෂ හිමි🡆 More