කොවිඩ්-19

කොවිඩ්-19 එසේත් නැත්නම් කොරෝනා වෛරස් රෝගය 2019 (ඉංග්‍රීසි:  Coronavirus disease 2019, COVID-19) යනු severe acute respiratory syndrome coronavirus 2 (SARS-CoV-2) වෛරසය මගින් ඇතිකරනු ලබන බෝවන රෝගයකි.

කොවිඩ්-19 ද්වාරය

කොවිඩ්-19
කොවිඩ්-19 රෝග ලක්ෂණ

මෙම රෝගය මුල්වරට චීනයේ වූහාන් නුවර දී හඳුනා ගත් අතර ඉන් අනතුරුව ලොව පුරා පැතිරගොස් 2019–20 coronavirus pandemic නමින් හැඳින්වෙන ගෝලීය වසංගතය බවට වර්ධනය විය.

සාමාන්‍ය රෝග ලක්ෂණ වනුයේ උණ (fever), කැස්ස (cough) සහ හුස්ම ගැනීමේ අපහසුව (shortness of breath) වේ. මස්පිඩු වේදනාව sputum production සහ sore throat ද විරල මුත් දැකිය හැකි රෝග ලක්ෂණ වේ. බොහෝ දෙනෙකුට මෘදු රෝග ලක්ෂණ දැකිය හැකි වුවත් සමහරෙක් හට severe නිව්මෝනියා (pneumonia) සහ multi-organ failure ඇතිවිය හැක. 2020 මාර්තු 20 වෙනිදා පැවති දත්ත වලට අනුව rate of deaths per number of diagnosed cases 4.1% කි. එසේම එය වයස සහ අනෙකුත් සෞඛ්‍ය තත්ත්ව සැලකිල්ලට ගැනීමේ දී 0.2% සිට 15% අතර විචලනය වේ.

රෝගය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට පැතිරෙන්නේ බොහෝවිට කහින විට ඇතිවන බිඳිති (respiratory droplets) හරහා ය. එසේම ආසාදිත ද්‍රව්‍යය ගෑවුන මතුපිටක් ඇල්ලීමෙන් පසුව මුහුණ ඇල්ලීම මගින් ද පැතිරීම සිදුවිය හැකි. වෛරසයට නිරාවරණය වීමේ සිට රෝග ලක්ෂණ දිස්වීම දක්වා සාමාන්‍යයෙන් දින දෙක (2) සිට දහහතර (14) දක්වා වන අතර සාමාන්‍යය දින පහක් (5) වේ. nasopharyngeal swab මගින් reverse transcription polymerase chain reaction (rRT-PCR) භාවිතයෙන් රෝග විනිශ්චය කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වේ. එසේම රෝග ලක්ෂණ, risk factors සහ නිව්මෝනියා ලක්ෂණ පෙන්නුම් කරන chest CT scan යන එකතුව ආශ්‍රයෙන් ද රෝගය විනිශ්චය කළ හැක.

පුවත්

No recent news

කොවිඩ්-19
කොවිඩ්-19

රෝගය පැතිරීයාම

2019–20 coronavirus pandemic by country and territory
Locations Cases Deaths Recov. Ref.
229 5,453,784 345,886 2,191,310
කොවිඩ්-19 ඇමරිකා එක්සත් ජනපදය 1,684,273 98,169 346,492
කොවිඩ්-19 ඉතාලිය 230,158 32,877 141,981
කොවිඩ්-19 ස්පාඤ්ඤය 235,823 28,773 150,376
කොවිඩ්-19 චීනය 82,985 4,634 78,268
කොවිඩ්-19 ජර්මනිය 180,523 8,389 162,648
කොවිඩ්-19 France 51,487 3,516 7,882
කොවිඩ්-19 Iran 44,606 2,898 14,656
කොවිඩ්-19 United Kingdom 25,150 1,808 135
කොවිඩ්-19 Switzerland 16,597 432 1,823
කොවිඩ්-19 Turkey 13,531 214 243
කොවිඩ්-19 Belgium 12,775 705 1,696
කොවිඩ්-19 Netherlands 12,595 1,039
කොවිඩ්-19 Austria 10,088 128 1,095
කොවිඩ්-19 South Korea 9,887 165 5,567
කොවිඩ්-19 Canada 8,579 101 1,242
කොවිඩ්-19 Portugal 7,443 160 43
කොවිඩ්-19 Brazil 5,717 201 127
කොවිඩ්-19 Israel 5,358 20 224
කොවිඩ්-19 Australia 4,862 21 337
කොවිඩ්-19 Norway 4,644 39
කොවිඩ්-19 Sweden 4,525 198 93
කොවිඩ්-19 Czech Republic 3,257 31 45
කොවිඩ්-19 Ireland 2,910 54 5
කොවිඩ්-19 Denmark 2,860 90
කොවිඩ්-19 Malaysia 2,766 43 537
කොවිඩ්-19 Chile 2,449 8 156
කොවිඩ්-19 Russia 2,337 17 121
කොවිඩ්-19 Romania 2,245 82 220
කොවිඩ්-19 Poland 2,215 32 35
කොවිඩ්-19 Philippines 2,084 88 49
කොවිඩ්-19 Luxembourg 1,988 22 40
කොවිඩ්-19 Ecuador 1,966 62 3
කොවිඩ්-19 Japan 1,953 56 408
කොවිඩ්-19 Pakistan 1,914 26 58
කොවිඩ්-19 Thailand 1,771 12 416
කොවිඩ්-19 India 1,637 38 133
කොවිඩ්-19 Saudi Arabia 1,563 10 165
කොවිඩ්-19 Indonesia 1,528 136 81
කොවිඩ්-19 Finland 1,379 17
කොවිඩ්-19 South Africa 1,353 5 31
කොවිඩ්-19 Greece 1,314 49 52
කොවිඩ්-19 Panama 1,181 30 9
කොවිඩ්-19 Iceland 1,135 2 198
කොවිඩ්-19 Mexico 1,094 28 35
කොවිඩ්-19 Peru 1,065 30 394
කොවිඩ්-19 Dominican Republic 1,019 51 5
කොවිඩ්-19 Argentina 966 26 240
කොවිඩ්-19 Singapore 926 3 240
කොවිඩ්-19 Colombia 906 16 31
කොවිඩ්-19 Serbia 900 23 42
කොවිඩ්-19 Croatia 867 6 67
කොවිඩ්-19 Slovenia 802 15 10
කොවිඩ්-19 Estonia 745 4 26
කොවිඩ්-19 Algeria 716 44 46
කොවිඩ්-19 Hong Kong 714 4 128
කොවිඩ්-19 Egypt 710 46 157
කොවිඩ්-19 Qatar 693 1 51
කොවිඩ්-19 Diamond Princess 672 12 603
කොවිඩ්-19 Ukraine 669 17 10
කොවිඩ්-19 United Arab Emirates 664 6 61
කොවිඩ්-19 New Zealand 647 1 82
කොවිඩ්-19 Iraq 630 46 152
කොවිඩ්-19 Morocco 617 36 24
කොවිඩ්-19 Armenia 571 3 30
කොවිඩ්-19 Bahrain 567 4 295
කොවිඩ්-19 Lithuania 581 8 7
කොවිඩ්-19 Hungary 492 16 37
කොවිඩ්-19 Lebanon 463 12 37
කොවිඩ්-19 Bosnia and Herzegovina 420 13 17
කොවිඩ්-19 Bulgaria 399 8 17
කොවිඩ්-19 Latvia 398 0 1
කොවිඩ්-19 Tunisia 394 10 3
කොවිඩ්-19 Andorra 370 8 10
කොවිඩ්-19 Slovakia 363 1 7
කොවිඩ්-19 Costa Rica 347 2 4
කොවිඩ්-19 Kazakhstan 336 2 22
කොවිඩ්-19 North Macedonia 329 9 12
කොවිඩ්-19 Taiwan 329 5 45
කොවිඩ්-19 Moldova 328 3 15
කොවිඩ්-19 Uruguay 320 1 25
කොවිඩ්-19 Azerbaijan 298 5 26
කොවිඩ්-19 Kuwait 289 0 73
කොවිඩ්-19 Jordan 268 5 26
කොවිඩ්-19 Burkina Faso 261 14 32
කොවිඩ්-19 Albania 243 15 67
කොවිඩ්-19 Puerto Rico 239 8
කොවිඩ්-19 San Marino 236 26 13
කොවිඩ්-19 Cyprus 225 6 18
කොවිඩ්-19 Réunion 247 0 6
කොවිඩ්-19 Vietnam 207 0 58
කොවිඩ්-19 Cameroon 193 6 5
කොවිඩ්-19 Oman 192 0 34
කොවිඩ්-19 Cuba 186 6 8
කොවිඩ්-19 Ivory Coast 179 1 7
කොවිඩ්-19 Senegal 175 0 40
කොවිඩ්-19 Afghanistan 174 4 2
කොවිඩ්-19 Faroe Islands 169 0 74
කොවිඩ්-19 Malta 169 0 2
කොවිඩ්-19 Uzbekistan 167 2 7
කොවිඩ්-19 Ghana 161 5 3
කොවිඩ්-19 Belarus 152 1 47
කොවිඩ්-19 Mauritius 143 5 0
කොවිඩ්-19 Venezuela 143 3 41
කොවිඩ්-19 Sri Lanka 142 2 17
Honduras 141 7 3
කොවිඩ්-19 Nigeria 139 2 9
කොවිඩ්-19 Brunei 129 1 45
කොවිඩ්-19 Martinique 119 2 27
කොවිඩ්-19 Palestine 117 1 18
කොවිඩ්-19 Georgia 115 0 22
කොවිඩ්-19 Guadeloupe 114 5 22
කොවිඩ්-19 Cambodia 109 0 25
කොවිඩ්-19 Bolivia 107 6 0
කොවිඩ්-19 Kyrgyzstan 107 0 3
කොවිඩ්-19 Kosovo 106 1 1
කොවිඩ්-19 Montenegro 105 1 0
කොවිඩ්-19 DR Congo 98 8 2
කොවිඩ්-19 Mayotte 94 1 10
කොවිඩ්-19 Trinidad and Tobago 85 3 1
කොවිඩ්-19 Jersey 81 2
කොවිඩ්-19 Guernsey 78 1
කොවිඩ්-19 Rwanda 75 0 0
කොවිඩ්-19 Northern Cyprus 70 1 29
කොවිඩ්-19 Gibraltar 69 0 14
කොවිඩ්-19 Guam 69 2 7
කොවිඩ්-19 Paraguay 69 3 1
කොවිඩ්-19 Liechtenstein 68 0 0
කොවිඩ්-19 Isle of Man 60 0 0
කොවිඩ්-19 Kenya 59 1 1
කොවිඩ්-19 Madagascar 57 0 0
කොවිඩ්-19 Aruba 55 0 1
කොවිඩ්-19 Monaco 52 0 1
කොවිඩ්-19 Bangladesh 51 5 25
කොවිඩ්-19 Uganda 44 0 0
කොවිඩ්-19 French Guiana 43 0 0
කොවිඩ්-19 Macau 41 0 10
කොවිඩ්-19 Guatemala 38 1 10
කොවිඩ්-19 Jamaica 36 1 2
කොවිඩ්-19 French Polynesia 36 0 1
කොවිඩ්-19 Zambia 36 0 0
කොවිඩ්-19 Barbados 34 0 0
කොවිඩ්-19 Niger 34 3
කොවිඩ්-19 Togo 34 1 10
කොවිඩ්-19 El Salvador 32 0 0
කොවිඩ්-19 Djibouti 30 0 0
කොවිඩ්-19 U.S. Virgin Islands 30 0 21
කොවිඩ්-19 Mali 28 2 0
කොවිඩ්-19 Bermuda 27 0 10
කොවිඩ්-19 Ethiopia 26 0 2
කොවිඩ්-19 Transnistria 25 1 0
කොවිඩ්-19 Guinea 22 0 0
කොවිඩ්-19 Republic of the Congo 19 0 0
කොවිඩ්-19 Tanzania 19 1 1
කොවිඩ්-19 Maldives 18 0 13
කොවිඩ්-19 Saint Martin 18 1 2
කොවිඩ්-19 Gabon 16 1 0
කොවිඩ්-19 New Caledonia 16 0 0
කොවිඩ්-19 Equatorial Guinea 15 0 1
කොවිඩ්-19 Eritrea 15 0 0
කොවිඩ්-19 Haiti 15 0 0
කොවිඩ්-19 Bahamas 14 0 0
කොවිඩ්-19 Myanmar 14 1 0
කොවිඩ්-19 Saint Lucia 13 0 0
කොවිඩ්-19 Cayman Islands 12 1
කොවිඩ්-19 Dominica 12 0 0
කොවිඩ්-19 Guyana 12 1 0
කොවිඩ්-19 Mongolia 12 0 0
කොවිඩ්-19 Curaçao 11 1 2
කොවිඩ්-19 Namibia 11 0 2
කොවිඩ්-19 Greenland 10 0 2
කොවිඩ්-19 Libya 10 0 1
කොවිඩ්-19 Seychelles 10 0 0
කොවිඩ්-19 Syria 10 2 0
කොවිඩ්-19 Eswatini 9 0 0
කොවිඩ්-19 Grenada 9 0 0
කොවිඩ්-19 Laos 9 0 0
කොවිඩ්-19 Benin 9 0 1
කොවිඩ්-19 Suriname 9 0 0
කොවිඩ්-19 Guinea-Bissau 8 0 0
කොවිඩ්-19 Mozambique 8 0 0
කොවිඩ්-19 Saint Kitts and Nevis 8 0 0
කොවිඩ්-19 Zimbabwe 8 1 0
කොවිඩ්-19 Angola 7 2 0
කොවිඩ්-19 Antigua and Barbuda 7 0 0
කොවිඩ්-19 Chad 7 0 0
කොවිඩ්-19 Sudan 7 2 1
කොවිඩ්-19 Cape Verde 6 1 0
කොවිඩ්-19 Mauritania 6 1 2
කොවිඩ්-19 Sint Maarten 6 0 1
කොවිඩ්-19 Vatican City 6 0 0
කොවිඩ්-19 Saint Barthélemy 6 0 1
කොවිඩ්-19 Akrotiri and Dhekelia 5 0
කොවිඩ්-19 Åland Islands 5 0 0
කොවිඩ්-19 Fiji 5 0 0
කොවිඩ්-19 Montserrat 5 0 0
කොවිඩ්-19 Nepal 5 0 1
කොවිඩ්-19 Turks and Caicos Islands 5 0 0
කොවිඩ්-19 Bhutan 4 0 0
කොවිඩ්-19 Gambia 4 1 0
කොවිඩ්-19 Nicaragua 4 1 0
කොවිඩ්-19 Belize 3 0 0
කොවිඩ්-19 Botswana 4 1 0
කොවිඩ්-19 British Virgin Islands 3 0 0
කොවිඩ්-19 Central African Republic 3 0 0
කොවිඩ්-19 Liberia 3 0 0
කොවිඩ්-19 Somalia 3 0 0
කොවිඩ්-19 Anguilla 2 0 0
කොවිඩ්-19 Burundi 2 0 0
කොවිඩ්-19 MS Zaandam 2 0 0
කොවිඩ්-19 Somaliland 2 0 0
කොවිඩ්-19 Northern Mariana Islands 2 0
කොවිඩ්-19 East Timor 1 0 0
කොවිඩ්-19 Papua New Guinea 1 0 0
කොවිඩ්-19 St. Vincent and the Grenadines 1 0 1
කොවිඩ්-19 Sierra Leone 1 0 0
As of 18 ඔක්තෝබර් 2023 (UTC) · History of cases: China, international
Notes
  • Iran
    Includes clinically diagnosed cases and deaths from 9 March 2020 and onwards.
  • United Kingdom
    Excluding all British Overseas Territories and Crown dependencies.
  • Netherlands
    1. Constituent countries of the Kingdom of the Netherlands (Aruba, Curaçao and Sint Maarten) are listed separately.
    2. The Dutch Government agency RIVM, responsible for the constituent country the Netherlands, does not count its number of recoveries.
  • Australia
    Excluding the cases from Diamond Princess cruise ship which are classified as "on an international conveyance". Ten cases, including one fatality recorded by the Australian government.
  • Norway
    1. From 13 March 2020, testing of the normal population was discontinued, and is now only reserved for health professionals and acutely ill people in vulnerable groups.
    2. The Norwegian Institute of Public Health states that there are more infected people in Norway than the figures show. The dark figures are presumed to be higher because of limited testing.
    3. Estimation of number of coronavirus infected:
      • As of 23 March 2020, over 40% of all GPs in Norway have been registered 20,200 patients with the "corona code" R991. The figure includes both cases where the patient has been diagnosed with coronavirus infection through testing, and where the GP has used the "corona code" after assessing the patient's symptoms against the criteria by the Norwegian Institute of Public Health.
      • As of 24 March 2020, the Norwegian Institute of Public Health estimates that between 7,120 and 23,140 Norwegians are infected with the coronavirus.
  • Sweden
    Testing of suspected infections has been cut back in the whole country in the period around 12 March 2020, in order to focus efforts on people with increased risk of serious illness and complications.
  • Denmark
    1. The autonomous territories of the Faroe Islands and Greenland are listed separately.
    2. The Danish Government does not report the number of recoveries.
    3. From 12 March 2020, the criteria for testing has been changed; only people with more serious symptoms and health professionals are being tested.
  • Russia
    Including cases from the disputed Crimea, which was annexed by Russia in 2014 but remains internationally recognized as being under Ukrainian sovereignty. Excluding the cases from Diamond Princess cruise ship which are classified as "on an international conveyance". One fatality was not officially recorded by the Russian authorities as caused by coronavirus.
  • Finland
    1. Excluding the autonomous region of the Åland Islands.
    2. Testing is limited to severely ill or at-risk patients and social or health care workers.
    3. There is no reliable or frequently published national data source which provides counts of recoveries. However, as of 1 April 2020, there have been hundreds of recoveries.
  • Serbia
    Excluding Kosovo.
  • Egypt
    Includes cases identified on the MS River Anuket.
  • Diamond Princess
    The British cruise ship Diamond Princess was in Japanese waters, and Japanese administration was asked to manage its quarantine, with the passengers having not entered Japan. Therefore, this case is neither included in the Japanese government's official count nor in United Kingdom's one. The World Health Organization classifies the cases as being located "on an international conveyance".
  • Ukraine
    Excluding cases from the disputed Crimea, which was annexed by Russia in 2014 but remains internationally recognized as being under Ukrainian sovereignty. Because the Russian authorities are tabulating cases from Crimea, they are included in the Russian total.
  • Moldova
    Excludes data from the unrecognised state of Transnistria.
  • Cyprus
    Excluding Akrotiri and Dhekelia and Northern Cyprus.
  • Réunion
    Recoveries only includes hospitalised cases.
  • Cuba
    Includes cases on the MS Braemar.
  • Kosovo
    1. Excluding Serbia.
    2. Kosovo is the subject of a territorial dispute between the Republic of Kosovo and the Republic of Serbia. The Republic of Kosovo unilaterally declared independence on 17 February 2008, but Serbia continues to claim it as part of its own sovereign territory. The two governments began to normalise relations in 2013, as part of the 2013 Brussels Agreement. Kosovo is currently recognized as an independent state by 97 out of the 193 United Nations member states. In total, 112 UN member states recognized Kosovo at some point, of which 15 later withdrew their recognition.
  • French Guiana
    Recoveries only includes hospitalised cases.
  • Somalia
    1. Excluding the de facto state of Somaliland.
  • MS Zaandam
    The cruise ship MS Zaandam was near Panamanian waters, with the intention of transiting the Panama Canal to make its way to Florida. But the Panamanian government has denied it access to the canal for "sanitary reasons" and has not counted it on their national figures.
  • Refs

    වෛරසය ගැන

    කොවිඩ්-19
    Transmission electron micrograph of several MERS-CoV virions, a close relative of 2019 nCov.
    Novel coronavirus (2019-nCoV)
    Transmission electron micrograph
    Transmission electron micrograph of several MERS-CoV virions, a close relative of 2019 nCov.
    වෛරස වර්ගීකරණය e
    (unranked): Virus
    Realm: Riboviria
    Phylum: Incertae sedis
    ගෝත්‍රය: Nidovirales
    කුලය: Coronaviridae
    Genus: Betacoronavirus
    Subgenus: Sarbecovirus
    කොවිඩ්-19 is located in China
    කොවිඩ්-19
    දැනට වාර්තාගත එකම ව්‍යාප්තියේ අපිකේන්ද්‍රය වන චීනයේ වූහාන්
    පර්යාය නාම(ය)

    දුස්සාධ්‍ය තීව්‍ර ශ්වසන සහලක්ෂණය කොරෝනාවෛරස 2 එසේත් නැත්නම් සාර්ස්-කොවී-2 (ඉංග්‍රීසි:  Severe acute respiratory syndrome coronavirus 2, SARS-CoV-2), යනු, පෙරදී 2019 නව කොරෝනාවෛරසය (2019-එන්කොවී) යන තාවකාලික නම මගින් හැඳින්වුනු , ධන-අභිදිශා තනි-පට ආර්එන්ඒ වෛරසයකි.

    වෛරස පිළිබඳ

    කොවිඩ්-19
    Computer reconstruction of a rotavirus particle
    Viruses
    කොවිඩ්-19
    Computer reconstruction of a rotavirus particle
    විද්‍යාත්මක වර්ගීකරණය
    Groups

    I: dsDNA viruses
    II: ssDNA viruses
    III: dsRNA viruses
    IV: (+)ssRNA viruses
    V: (-)ssRNA viruses
    VI: ssRNA-RT viruses
    VII: dsDNA-RT viruses

    වෛරස් යනු ස්ජීවි ධාරක් සෛල තුළ පමණක් ප්‍රජනනය සිදු කළ හැකි ජෛව කාරකයකි. වෛරසයකින් ආසාදනය වූ විට ධාරක සෛල තුළදී, එහි අනන්‍ය හා සර්වසම පිටපත් දහස් ගණනක්, අසාමාන්‍ය වූ වේගයකින් නිපදවීම සඳහා පෙළඹවනු ලැබේ. අනෙකුත් ජිවීන් මෙන් නොව, වෛරස් වලට බෙදීමට හැකි සෛල දක්නට නැත.නව වෛරස් ගොඩනැගෙන්නේ ආසාදිත ධාරක සෛල තුළයි.දැනට වෛරස් 2000කට අධික සංඛ්‍යාවක් සොයාගෙන ඇත.

    වෛරසයක කොටස් දෙකක් හෝ තුනක් අඩංගුයි. ජානමය කොටස DNA හෝ RNA ඉතා දිග අණු වලින් සෑදී ඇති අතර එමඟින් ප්‍රවේණික තොරතුරු රැගෙන යයි. දෙවැන්න ප්‍රෝටීන් ආවරණය; ජානමය කොටසට ආරක්ෂාව සපයයි. සමහර වෛරස් වල මේදයෙන් සෑදුනු ආවරණයක් ඇති අතර, ධාරක සෛලයක් තුළ අඩංගු නොවන අවස්ථා වලදී ඒවාට රැකවරණය සපයයි.වෛරස් වල හැඩය සරල හෙලික්සීය සහ ඉකොසහෙඩ්රල් ආකාරයේ සිට සංකීර්ණ ව්‍යුහ දක්වා වෙනස් වේ. වෛරස් බැක්ටීරියා වලට වඩා 100 වාරයක් ප්‍රමාණයෙන් කුඩාය.

    වෛරස් විවිධ ක්‍රම වලට ව්‍යාප්ත වේ. ශාක වෛරස් ශාකයෙන් ශාකයට පැතිරෙන්නේ කෘමීන් මගින් හෝ වෙනත් වාහක ජීවීන් මගිනි. සමහර සත්ත්ව වෛරස් රුධිරය උරාබොන කෘමීන්ගෙන් ව්‍යාප්ත වේ. එක් එක් වෛරසය පැතිරෙන විශේෂ ක්‍රමයක් ඇත. Influenza වැනි වෛරස් වාතය මගින් පැතිරේ. කැස්ස හා කිවිසුම් යාම තුළින් වෛරසය වාතයට එකතු වේ. Norovirus වැනි වෙනත් එකක් සම්ප්‍රේශණය වන්නේ මුහුණ-මුඛය ආශ්‍රිත මාර්ගයකිනි. අපිරිසිදු අත්, ආහාර හා ජලය මගින් එය සිදුවේ. Rotavirus සාමාන්‍යයෙන් පැතිරෙන්නේ ආසාදිත ළමයින් හා සෘජු ස්පර්ශ වීමෙනි. මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය, HIV, ලිංගාශ්‍රිත ක්‍රියා වලින් සම්ප්‍රේශණය වන ප්‍රධාන වෛරස් වලින් එකකි.වෛරස් වල සම්භවය අපැහැදිලිය. සමහර විට Plasmids/ප්ලාස්මිඩ වලින් සම්භවය වූවා විය හැක. ප්ලාස්මිඩ සෛල අතර ගමන් කළ හැකි DNA කොටස් වේ. අනෙක්වා බැක්ටීරියා වලින් පරිණාම වූවා විය හැක.

    Page 'Social history of viruses' not found
    කොවිඩ්-19
    SARS-CoV-2, a member of the subfamily Coronavirinae

    වෛරසයක් යනු (ලතින් භාෂාවෙන් විෂ හෝ ධුලක යන තේරුම ඇත) අන්වීක්ෂීය රෝග කාරක ද්‍රව්‍යයක් වන අතර එය දාරක සෛලයකින් පිටත ප්‍රජනනය හා වර්ධනයට අපොහොසත් වේ. වෛරස අංශුවක් හෝ Virion කොටසක ආරක්ෂිත ප්‍රෝටීන සිවියක් වු කැප්සිඩය තුළ පිහිටි ඩී.එන්.ඒ. හෝ ආර්.එන්.ඒ. ප්‍රවේනි ද්‍රව්‍ය ඇත. මෙම කැප්සිඩයේ හැඩය සරල හෙලිප්සීය සහ විසංතිතල හැඩවල සිට වඩාත් සංකීර්ණ ව්‍යුහයක් ඇති දිගු වලිගයක් සහ ආවරණ කවරයක් සහිත විය හැකිය. මෙම වෛරස වලට සතුන්, ශාක, බැක්ටීරියාවන් ආසාදනය කළ හැකිය.

    ජීව විද්‍යාඥයින්ට අනුව වෛරසයක් යනු ජීවි විශේෂයක් ද නැද්ද යන්න තවමත් මතභේදාත්මකය. ඇතමුන් මෙය අජීවි ද්‍රව්‍යයක් ලෙස සලකනුයේ ජීවි යයි විග්‍රහ කිරීමට අවශ්‍ය අංගයන් සම්පූර්ණ නොකරන බැවිනි. උදාහරණයක් ලෙස අනෙකුත් බොහෝ ජීවි විශේෂයන් මෙන් වෛරස සඳහා සෛල නොමැත. කෙසේ වුවත් වෛරස වලට ජාන පිහිටා ඇති අතර ඒවා ස්වාභාවික වරණය මගින් පරිණාමය වෙමින් පවතී. ඇතමුන් විග්‍රහ කරන අන්දමට වෛරස ජීවී බවේ එළිපත්තේ ඇති විශේෂයක් වේ. බොහෝ අවස්ථාවෙහි සිරුරේ ප්‍රතිශක්තිකරණය මගින් වෛරස සම්පුර්ණයෙන්ම විනාශ කරනු ලබයි. ප්‍රතිජීවක ඖෂධ වෛරස සඳහා ප්‍රයෝජනවත් නොවේ. නමුත් ඇතැම් අවස්ථා වලදී ජීවිතයට අවධානමක් එල්ල කරන ආසාදන වලට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ප්‍රති වෛරස ඖෂධ භාවිතා වේ. ජීවිත කාලය මුළුල්ලේම ප්‍රතිශක්තියක් ලබාදෙන එන්නත් මගින් එම අදාල වෛරස ආසාදනය ඇතිවීම වැළැක්විය හැකිය.

    Socio-economic impact

      Economics
    Page 'Financial impact of the 2019–20 coronavirus pandemic' not found
    Page '2020 stock market crash' not found
    Page '2020 Russia–Saudi Arabia oil price war' not found
      Sports
    Page 'Impact of the 2019–20 coronavirus pandemic on sports' not found
    Page 'Impact of the 2019–20 coronavirus pandemic on the 2020 Summer Olympics' not found
      Xenophobia and racism
    Page 'Xenophobia and racism related to the 2019–20 coronavirus pandemic' not found
      Culture
    Page 'Impact of the 2019–20 coronavirus pandemic on aviation' not found
    Page 'Impact of the 2019–20 coronavirus pandemic on cinema' not found
    Page 'Impact of the 2019–20 coronavirus pandemic on television' not found
    Page 'Impact of the 2019–20 coronavirus pandemic on religion' not found
    Page 'List of major events affected by the 2019–20 coronavirus pandemic' not found
      Politics and education
    Page 'Impact of the 2019–20 coronavirus pandemic on politics' not found
    Page 'Impact of the 2019–20 coronavirus pandemic on education' not found

    මාතෘකා

    Get involved!

    Get involved by joining WikiProject COVID-19. We discuss collaborations and all manner of issues on our talk page.

    Associated Wiki

    කොමන්ස්
    මාධ්‍ය

    කොවිඩ්-19

    විකිනිව්ස් 
    පුවත්

    කොවිඩ්-19

    විකික්වෝට් 
    කියමන්

    කොවිඩ්-19

    විකිසෝර්ක් 
    මූලාශ්‍ර

    කොවිඩ්-19

    විකිවර්සිටි
    ඉගෙනුම් මූලාශ්‍ර

    කොවිඩ්-19

    වික්‍ෂනරි 
    අර්ථ දැක්වීම්

    කොවිඩ්-19

    විකිඩේටා 
    දත්ත ගබඩාව

    කොවිඩ්-19

    All Portals Overview Glossaries Indices Lists Outlines Categories

    Reference Culture Geography Health History Mathematics Nature People Philosophy Religion Society Technology

    Tags:

    2019–20 coronavirus pandemicInfectious diseaseSevere acute respiratory syndrome coronavirus 2කොවිඩ්-19චීනයවූහාන්

    🔥 Trending searches on Wiki සිංහල:

    ඊශ්‍රායලයශ්‍රී ලංකාවේ පාංශු වර්ගීකරණයස්වභාවික වෘක්‍ෂලතාවික්ටෝරියා උද්‍යානය, නුවරඑළියශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයචන්ද්‍ර මාස ක්‍රමයපුත්තාණ්ඩුවිමලරත්න කුමාරගමආතර් වී. දියෙස්ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවඅවුරුදු කුමරිය තේරීමE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)දුර්ගා දේවියශ්‍රී ලංකා පොලිස් සේවයසෞඛ්‍යයඇදුමශ්‍රී ලංකා ජාතික කොඩියදේශබන්ධු තෙන්නකෝන්ත්‍රස්තවාදයමුස්ලිම්කිරි වෙහෙර, කතරගමසිද්ධි ලෙබ්බේඩයලොග් ආසියාටාභූකාරක තැටි වාදයඑවරස්ට් කන්දකාව්‍යශේඛරයඅනුර කුමාර දිසානායකව්‍යාපාරලංකා බැංකුවබුදු පිළිමය හා මුද්‍රාපරිගණක ඉතිහාසය1000000000000 (number)නැගෙනහිර පළාත, ශ්‍රී ලංකාවගල් විහාරයප්‍රතිරෝධකයශිෂ්‍යත්ව විභාගයමහ පොළොවපංච කල්‍යාණසිංහල වර්ණ මාලාවශ්‍රී ලංකාවේ දියඇලිඇරිස්ටෝටල්ශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියසරත් ෆොන්සේකාමල්ස්ත්‍රී ස්වයං වින්දනයවැල්කන්‍යා පටලයලක්දිව රාජාවලියශ්‍රී ලංකා නාවික හමුදාවඅහිකුණ්ඨකප්‍රජාතන්ත්‍රවාදයශ්‍රී ලංකා කොටියාකම්කරු නීතියමර්සලින් ජයකොඩිඔස්කාර් වයිල්ඩ්ලේනානිශ්ශංක මල්ල රජශ්‍රී ලංකාවේ නීති පද්ධතියමුහම්මද් නබිරසායනික මූලද්‍රව්‍යබළලාඅධ්‍යාපනයසනත් ජයසූරියදුටුගැමුණු රජශ්‍රී ලංකාවේ අධ්‍යාපනයශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්නවයඹ පළාත, ශ්‍රී ලංකාවනිල් මානෙල්බෞද්ධ භාවනාඅක්මාවේ තෙල්සමාජ ම‍නෝවිද්‍යාවකළු කුහරමාළුවර්ණ සබැඳි සිද්ධාන්තදෙමළ අක්ෂර මාලාවබාලදක්ෂ ව්‍යාපාරයමූලික ජීවන නිපුණතා🡆 More