2020 මාර්තු මාසය තුලදී 2019–20 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතයෙහි කාලානුරූපය

2020 මාර්තු මාසය තුලදී සාර්ස්-කොවී-2 හී කාලානුරූපය සහ වසංගත විද්‍යාත්මක කරුනු මෙම ලිපිය විසින් ප්‍රලේඛනය කෙරෙයි.

2019 දෙසැම්බර් මාසයෙහිදී වූහාන්, චීනය තුලදී සම්භූත වූ මෙම වෛරසය, 2019–20 කොරෝනා වෛරස ව්‍යාප්ත වසංගතය සඳහා හේතුකාරක විය. සමහරක් විකාශනයන් දැනගැනීමට ලැබෙනුයේ හෝ සම්පූර්ණයෙන් අවබෝධ කර ගත හැකිවනුයේ ඒ පිළිබඳ ප්‍රත්‍යාවලෝකනය කිරීමෙන් පමණි. මෙම රෝග ප්‍රචාරණය පිළිබඳ වාර්තා කිරීම ඇරඹුනේ 2019 දෙසැම්බර මාසය තුලදීය.

චීන ප්‍රධාන භූමි ප්‍රදේශයෙන් පිටත ප්‍රතිචාර සහ ක්‍රියාමාර්ග

2020 මාර්තු මාසය තුලදී 2019–20 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතයෙහි කාලානුරූපය 
ඒක පුද්ගල ආසාදන සංඛ්‍යාව

27 මාර්තු

කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයෙහි බලපෑම් වල දැඩිබව සමනය කරනු වස්, මහජනතාව, ව්‍යාපාර සහ ආර්ථිකය ඉලක්ක කර ගත් ප්‍රිහැටින් යනුවෙන් නම් ලත් උත්තේජක පැකේජයක් ලෙසින් මැරිං 250 බිලියන මුදලක් ලබා දෙන බවට මලයාසියානු අග්‍රාමාත්‍යවර මුහියිඩින් යසින් ප්‍රකාශයට පත් කලේය. මෙම ප්‍රිහැටින් උත්තේජක පැකේජය සමන්විත වන්නේ සුබසාධන උපකාර සඳහා මැරිං128 බිලියන මුදලක්, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට සහය වීමට මැරිං100 බිලියන මුදලක්, රටෙහි ආර්ථිකය ශක්තිමත් කිරීමට මැරිං2 බිලියන මුදලක් සහ, පෙරදී ප්‍රකාශයට පත් කෙරුණු මැරිං20 බිලියන මුදලක උත්තේජක පැකේජයක් ආදි වශයෙනි.

බී.ලීග් නමැති ජපානයෙහි වෘත්තිමය පැසිපන්දු ලීගය විසින් තරග කාලවාරයෙහි ඉතිරි තරග අවලංගු කලේ කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතයට ප්‍රතිචාරයක් ලෙසිනි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවර බොරිස් ජොන්සන් වෙත කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වෙයි.

ආශ්‍රිත

Tags:

2019–20 කොරෝනා වෛරස ව්‍යාප්ත වසංගතයදුස්සාධ්‍ය තීව්‍ර ශ්වසන සහලක්ෂණය කොරෝනාවෛරස 2වූහාන්

🔥 Trending searches on Wiki සිංහල:

නිදහස් දිනය (ශ්‍රී ලංකාව)සිරිමාවෝ බණ්ඩාරනායකරුසියානු විප්ලවයශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්හරිත විප්ලවයධර්මදූත ලූක් තුමාරුසියානු-යුක්‍රේන යුද්ධයවායුගෝලීය දූෂණයජේතවනාරාමය, අනුරාධපුරසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයඅනුරාධපුර ජේතවනාරාමයසූර්ය ග්‍රහණඅවුකන බුදු පිළිමයචාල්ස් ඩාවින්ජර්මනියපණ්ඩුකාභය රජතැපැල් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාජංගම දුරකථනයේ උපතශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අවොලිබෝල්ශිව දෙවියන්බස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාදරු නැලවිලි ගීමානව සම්පත් කළමනාකරණයහරිතාගාර ආචරණයසොකරි නාටකයශ්‍රි ලංකාවේ පාසල්පසළොස්වක පොහොය දොළහයශෝදරානන්දා මාලනීනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.හොරසතර සතිපට්ඨානයසත්තුමල්මධ්‍යම පළාත, ශ්‍රී ලංකාවතෝමස් අල්වා එඩිසන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්වෛරස් පිළිබඳ හැඳින්වීමක්සමාජානුයෝජනයතනි වචන (සිංහල භාෂාව)ආදිවාසීන්සිංහල අක්ෂර වින්‍යාසයශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)මිනිසාගේ ආහාර ජීරණ පද්ධතියසිංහල මිණුම් ඒකකසිංහල පිල්ලම්මිශ්‍ර සිංහල හෝඩියසිංහල භාෂාවලන්දේසි ලංකාවස්වභාවික පරිසරයආයුර්වේදයවිෂ්ණුකටුස්සාශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුහේන් ගොවිතැනශ්‍රී ලංකාව ආවේණික මසුන්පන්සිල්අර්ජුන රණතුංගD. J. Wimalasurendraඇදුමමුහම්මද් නබිවයඹ පළාත, ශ්‍රී ලංකාවසිදත් සඟරාවශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාපතිවරුගොංගාලේගොඩ බණ්ඩාබ්‍රිතාන්‍ය ලංකාවනිෂ්පාදන හැකියා මායිමශ්‍රී ලංකාවේ දාගැබ්බළලාපොන්නම්බලම් අරුණාචලම්දිලීරමුස්ලිම්කැලණිය රජ මහා විහාරය🡆 More