කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය

සාර්ස්-කොවී-2 නම් වන වෛරසයක් හේතුකොට ගෙන ඇතිවන කොවිඩ්-19 (COVID-19) නම් රෝගී තත්වයක්, 2019–20 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය (ඉංග්‍රීසි:  2019–20 coronavirus pandemic) නමින් හැඳින්වෙන ව්‍යාප්ත සංගතයක් (pandemic) ලෙස ලොව පුරා පැතිරෙමින් පවතී..

2019 දෙසැම්බර් මාසයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් මෙම ව්‍යාප්තිය ආරම්භ වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය 2020-01-30 දින එය ජාත්‍යන්තර අවධානය යොමුවිය යුතු මහජන සෞඛ්‍ය පිළිබඳ හදිසි තත්ත්වයක් (PHEIC) ලෙස නම් කරන ලද අතර 2020-03-11 දින එය ව්‍යාප්ත සංගතයක් (pandemic) ලෙස නම් කරන ලදී. 2021 අප්‍රේල් 12 දින වනවිට රටවල් සහ භූමිප්‍රදේශ දෙසියයකට (200) වඩා ස්ථාන වලින් කොවිඩ්-19 රෝගීන් 135 million වඩා වාර්ථාවී ඇති අතර, මරණ 2,930,000 පමණ වාර්ථා වී ඇත. එසේම රෝගීන් 77,200,000 වඩා ප්‍රමාණයක් සුව අතට හැරී ඇත.

කොවිඩ්‑19 ව්‍යාප්ත වසංගතය
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය
Treating a patient with COVID-19 in critical condition in an ICU in São Paulo, Brazil
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය
100,000 ජනගහණයකට එකක් තහවුරු කල මරණ
2021 දෙසැම්බර් 15 වන විට
රෝගයCoronavirus disease 2019 (COVID-19)
වෛරසය පීඩාවSevere acute respiratory syndrome
coronavirus 2
(SARS‑CoV‑2)
ස්ථානයWorldwide
දිනය17 නොවැම්බර් 2019 (2019-11-17) – present
(4 years and 4 months)
සහතික කළ රෝගවිනිශ්චයන්Senuth
මරණ
Senuth (reported)
8.7–20.8 million (estimated)
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය
වූහාන් හි ඖෂධ වෙළෙඳසැලක් ඉදිරිපිට පෝලිම් ගැසී සිටින ජනතාව

මෙම වෛරසය ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වන්නේ මහජනයාගේ සමීප සම්බන්දතාවල දී සහ කහින විට සහ කිවිසුම් යනවිට පිටවන බිඳිති මාර්ගයෙනි. වෛරසය සාමාන්‍යයෙන් වාතය මගින් බෝ නොවන මුත් ශ්වසන ක්‍රියාවලියේ දි respiratory droplets ඇතිවීමේ හැකියාවක් ඇත. වෛරසය මගින් අපවිත්‍ර වූ මතුපිටක් ස්පර්ශ කොට නැවත තම මුහුණ ඇල්ලීම මගින් මෙම රෝගය වැළඳීමට හැකියාවක් ඇත. රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නෙකුගෙන් රෝගය බෝවීමට වැඩි හැකියාවක් ඇතිමුත්, රෝග ලක්ෂණ රහිත රෝගියෙකු ගෙන් පවා රෝගය බෝවීමට හැකියාව ඇත. වෛරස ශරීරයට ඇතුල්වීමේ සිට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම දක්වා කාලය සාමාන්‍යයෙන් දින පහක් (5) වනමුත්, දින දෙකේ (2) සිට් දහ හතර (14) දක්වා වෙනස් විය හැකිය. සාමාන්‍ය රෝග ලක්ෂණ වනුයේ උණ, කැස්ස, සහ හුස්ම ගැනීමේ අපහසුව වේ. සංකූලතා ලෙස නිව්මෝනියාව සහ ARDS දැකිය හැක. මෙම රෝගය සඳහා එන්නතක් හෝ විශේෂිත ප්‍රතිවෛරස ප්‍රතිකාරයක් සොයාගෙන නොමැත. මූලික ප්‍රතිකාර ක්‍රම වන්නේ රෝග ලක්ෂණානුකූල සහ උපකාරක චිකිත්සාව වෙයි. රෝග වැලැක්වීමේ ක්‍රමවේද ලෙස නිතර දෑත් සේදීම, කහින විට දී මුඛය ආවරණය කිරීම, සමාජ දුරස්ථකරණය, සැකකටයුතු පුද්ගලයන් අධීක්ෂණය සහ ස්වයං නොරෝධායනය වීම දක්වා ඇත.

වෛරසය පැතිරයාම වැලැක්වීම සඳහා ගන්නා උත්සාහයක් ලෙස ගමනාගමන වාරණය කිරීම, නිරෝධායන කිරීම, ඇඳිරි නීතිය, workplace hazard controls, උත්සව කල්දැමීම සහ අවලංගු කිරීම් සහ ආයතන වසාදැමීම භාවිතා වේ. මේ අතර හුබෙයි හි නිරෝධායනය, ලොව අන් ස්ථානවල දක්නට ඇති ජාතික හෝ කළාපීය නිරෝධායනය, චීනයේ සහ දකුණු කොරියාවේ Korea ඇඳිරි නීතිය පැනවීම, දේශසීමා වසා දැමීම හෝ මගීන් ඇතුලුවීමට වාරණ පැනවීම, screening at airports and train stations, සහ මගීන් පිටවීමට වාරණ පැනවීම වේ.

මෙම මහා වසංගතය නිසා ලොව පුරා socioeconomic disruption, ක්‍රීඩා, ආගමික සහ සංස්කෘතික උත්සව කල්දැමීම සහ අවලංගු කිරීම, panic buying කිරීම නිසා සැපයුම් සීමාවීම සිදුවී ඇත. ලොව පුරා රටවල් 160 කට වඩා ජාතික හෝ ප්‍රාදේශීය මට්ටමින් පාසල් සහ විශ්වවිද්‍යාල වසා දමා ඇත. අන්තර්ජාලය පුරා වෛරසය පිළිබඳ වැරදි තොරතුරු සහ conspiracy theories පැතිරී ඇති අතර චීන සහ අග්නිදිග ආසියාතිකයන් කෙරෙහි xenophobia සහ racism සිදුවීම් වාර්ථාවී ඇත.

වසංගතවේදය

2019–20 coronavirus pandemic by country and territory
Locations Cases Deaths Recov. Ref.
229 5,453,784 345,886 2,191,310
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  ඇමරිකා එක්සත් ජනපදය 1,684,273 98,169 346,492
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  ඉතාලිය 230,158 32,877 141,981
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  ස්පාඤ්ඤය 235,823 28,773 150,376
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  චීනය 82,985 4,634 78,268
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  ජර්මනිය 180,523 8,389 162,648
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  France 51,487 3,516 7,882
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Iran 44,606 2,898 14,656
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  United Kingdom 25,150 1,808 135
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Switzerland 16,597 432 1,823
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Turkey 13,531 214 243
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Belgium 12,775 705 1,696
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Netherlands 12,595 1,039
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Austria 10,088 128 1,095
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  South Korea 9,887 165 5,567
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Canada 8,579 101 1,242
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Portugal 7,443 160 43
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Brazil 5,717 201 127
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Israel 5,358 20 224
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Australia 4,862 21 337
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Norway 4,644 39
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Sweden 4,525 198 93
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Czech Republic 3,257 31 45
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Ireland 2,910 54 5
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Denmark 2,860 90
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Malaysia 2,766 43 537
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Chile 2,449 8 156
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Russia 2,337 17 121
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Romania 2,245 82 220
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Poland 2,215 32 35
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Philippines 2,084 88 49
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Luxembourg 1,988 22 40
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Ecuador 1,966 62 3
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Japan 1,953 56 408
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Pakistan 1,914 26 58
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Thailand 1,771 12 416
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  India 1,637 38 133
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Saudi Arabia 1,563 10 165
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Indonesia 1,528 136 81
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Finland 1,379 17
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  South Africa 1,353 5 31
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Greece 1,314 49 52
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Panama 1,181 30 9
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Iceland 1,135 2 198
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Mexico 1,094 28 35
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Peru 1,065 30 394
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Dominican Republic 1,019 51 5
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Argentina 966 26 240
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Singapore 926 3 240
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Colombia 906 16 31
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Serbia 900 23 42
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Croatia 867 6 67
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Slovenia 802 15 10
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Estonia 745 4 26
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Algeria 716 44 46
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Hong Kong 714 4 128
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Egypt 710 46 157
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Qatar 693 1 51
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Diamond Princess 672 12 603
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Ukraine 669 17 10
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  United Arab Emirates 664 6 61
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  New Zealand 647 1 82
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Iraq 630 46 152
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Morocco 617 36 24
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Armenia 571 3 30
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Bahrain 567 4 295
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Lithuania 581 8 7
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Hungary 492 16 37
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Lebanon 463 12 37
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Bosnia and Herzegovina 420 13 17
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Bulgaria 399 8 17
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Latvia 398 0 1
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Tunisia 394 10 3
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Andorra 370 8 10
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Slovakia 363 1 7
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Costa Rica 347 2 4
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Kazakhstan 336 2 22
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  North Macedonia 329 9 12
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Taiwan 329 5 45
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Moldova 328 3 15
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Uruguay 320 1 25
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Azerbaijan 298 5 26
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Kuwait 289 0 73
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Jordan 268 5 26
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Burkina Faso 261 14 32
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Albania 243 15 67
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Puerto Rico 239 8
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  San Marino 236 26 13
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Cyprus 225 6 18
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Réunion 247 0 6
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Vietnam 207 0 58
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Cameroon 193 6 5
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Oman 192 0 34
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Cuba 186 6 8
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Ivory Coast 179 1 7
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Senegal 175 0 40
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Afghanistan 174 4 2
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Faroe Islands 169 0 74
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Malta 169 0 2
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Uzbekistan 167 2 7
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Ghana 161 5 3
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Belarus 152 1 47
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Mauritius 143 5 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Venezuela 143 3 41
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Sri Lanka 142 2 17
Honduras 141 7 3
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Nigeria 139 2 9
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Brunei 129 1 45
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Martinique 119 2 27
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Palestine 117 1 18
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Georgia 115 0 22
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Guadeloupe 114 5 22
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Cambodia 109 0 25
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Bolivia 107 6 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Kyrgyzstan 107 0 3
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Kosovo 106 1 1
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Montenegro 105 1 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  DR Congo 98 8 2
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Mayotte 94 1 10
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Trinidad and Tobago 85 3 1
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Jersey 81 2
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Guernsey 78 1
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Rwanda 75 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Northern Cyprus 70 1 29
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Gibraltar 69 0 14
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Guam 69 2 7
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Paraguay 69 3 1
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Liechtenstein 68 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Isle of Man 60 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Kenya 59 1 1
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Madagascar 57 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Aruba 55 0 1
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Monaco 52 0 1
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Bangladesh 51 5 25
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Uganda 44 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  French Guiana 43 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Macau 41 0 10
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Guatemala 38 1 10
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Jamaica 36 1 2
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  French Polynesia 36 0 1
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Zambia 36 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Barbados 34 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Niger 34 3
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Togo 34 1 10
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  El Salvador 32 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Djibouti 30 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  U.S. Virgin Islands 30 0 21
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Mali 28 2 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Bermuda 27 0 10
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Ethiopia 26 0 2
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Transnistria 25 1 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Guinea 22 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Republic of the Congo 19 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Tanzania 19 1 1
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Maldives 18 0 13
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Saint Martin 18 1 2
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Gabon 16 1 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  New Caledonia 16 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Equatorial Guinea 15 0 1
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Eritrea 15 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Haiti 15 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Bahamas 14 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Myanmar 14 1 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Saint Lucia 13 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Cayman Islands 12 1
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Dominica 12 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Guyana 12 1 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Mongolia 12 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Curaçao 11 1 2
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Namibia 11 0 2
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Greenland 10 0 2
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Libya 10 0 1
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Seychelles 10 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Syria 10 2 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Eswatini 9 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Grenada 9 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Laos 9 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Benin 9 0 1
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Suriname 9 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Guinea-Bissau 8 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Mozambique 8 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Saint Kitts and Nevis 8 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Zimbabwe 8 1 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Angola 7 2 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Antigua and Barbuda 7 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Chad 7 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Sudan 7 2 1
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Cape Verde 6 1 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Mauritania 6 1 2
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Sint Maarten 6 0 1
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Vatican City 6 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Saint Barthélemy 6 0 1
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Akrotiri and Dhekelia 5 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Åland Islands 5 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Fiji 5 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Montserrat 5 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Nepal 5 0 1
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Turks and Caicos Islands 5 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Bhutan 4 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Gambia 4 1 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Nicaragua 4 1 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Belize 3 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Botswana 4 1 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  British Virgin Islands 3 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Central African Republic 3 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Liberia 3 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Somalia 3 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Anguilla 2 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Burundi 2 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  MS Zaandam 2 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Somaliland 2 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Northern Mariana Islands 2 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  East Timor 1 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Papua New Guinea 1 0 0
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  St. Vincent and the Grenadines 1 0 1
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය  Sierra Leone 1 0 0
As of 3 මාර්තු 2024 (UTC) · History of cases: China, international
Notes
  • Iran
    Includes clinically diagnosed cases and deaths from 9 March 2020 and onwards.
  • United Kingdom
    Excluding all British Overseas Territories and Crown dependencies.
  • Netherlands
    1. Constituent countries of the Kingdom of the Netherlands (Aruba, Curaçao and Sint Maarten) are listed separately.
    2. The Dutch Government agency RIVM, responsible for the constituent country the Netherlands, does not count its number of recoveries.
  • Australia
    Excluding the cases from Diamond Princess cruise ship which are classified as "on an international conveyance". Ten cases, including one fatality recorded by the Australian government.
  • Norway
    1. From 13 March 2020, testing of the normal population was discontinued, and is now only reserved for health professionals and acutely ill people in vulnerable groups.
    2. The Norwegian Institute of Public Health states that there are more infected people in Norway than the figures show. The dark figures are presumed to be higher because of limited testing.
    3. Estimation of number of coronavirus infected:
      • As of 23 March 2020, over 40% of all GPs in Norway have been registered 20,200 patients with the "corona code" R991. The figure includes both cases where the patient has been diagnosed with coronavirus infection through testing, and where the GP has used the "corona code" after assessing the patient's symptoms against the criteria by the Norwegian Institute of Public Health.
      • As of 24 March 2020, the Norwegian Institute of Public Health estimates that between 7,120 and 23,140 Norwegians are infected with the coronavirus.
  • Sweden
    Testing of suspected infections has been cut back in the whole country in the period around 12 March 2020, in order to focus efforts on people with increased risk of serious illness and complications.
  • Denmark
    1. The autonomous territories of the Faroe Islands and Greenland are listed separately.
    2. The Danish Government does not report the number of recoveries.
    3. From 12 March 2020, the criteria for testing has been changed; only people with more serious symptoms and health professionals are being tested.
  • Russia
    Including cases from the disputed Crimea, which was annexed by Russia in 2014 but remains internationally recognized as being under Ukrainian sovereignty. Excluding the cases from Diamond Princess cruise ship which are classified as "on an international conveyance". One fatality was not officially recorded by the Russian authorities as caused by coronavirus.
  • Finland
    1. Excluding the autonomous region of the Åland Islands.
    2. Testing is limited to severely ill or at-risk patients and social or health care workers.
    3. There is no reliable or frequently published national data source which provides counts of recoveries. However, as of 1 April 2020, there have been hundreds of recoveries.
  • Serbia
    Excluding Kosovo.
  • Egypt
    Includes cases identified on the MS River Anuket.
  • Diamond Princess
    The British cruise ship Diamond Princess was in Japanese waters, and Japanese administration was asked to manage its quarantine, with the passengers having not entered Japan. Therefore, this case is neither included in the Japanese government's official count nor in United Kingdom's one. The World Health Organization classifies the cases as being located "on an international conveyance".
  • Ukraine
    Excluding cases from the disputed Crimea, which was annexed by Russia in 2014 but remains internationally recognized as being under Ukrainian sovereignty. Because the Russian authorities are tabulating cases from Crimea, they are included in the Russian total.
  • Moldova
    Excludes data from the unrecognised state of Transnistria.
  • Cyprus
    Excluding Akrotiri and Dhekelia and Northern Cyprus.
  • Réunion
    Recoveries only includes hospitalised cases.
  • Cuba
    Includes cases on the MS Braemar.
  • Kosovo
    1. Excluding Serbia.
    2. Kosovo is the subject of a territorial dispute between the Republic of Kosovo and the Republic of Serbia. The Republic of Kosovo unilaterally declared independence on 17 February 2008, but Serbia continues to claim it as part of its own sovereign territory. The two governments began to normalise relations in 2013, as part of the 2013 Brussels Agreement. Kosovo is currently recognized as an independent state by 97 out of the 193 United Nations member states. In total, 112 UN member states recognized Kosovo at some point, of which 15 later withdrew their recognition.
  • French Guiana
    Recoveries only includes hospitalised cases.
  • Somalia
    1. Excluding the de facto state of Somaliland.
  • MS Zaandam
    The cruise ship MS Zaandam was near Panamanian waters, with the intention of transiting the Panama Canal to make its way to Florida. But the Panamanian government has denied it access to the canal for "sanitary reasons" and has not counted it on their national figures.
  • වැළැක්වීම

    • දෑත් සේදීම
    කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය 
    සමාජ දුරස්ථ කරණය වෛරසයක් පැතිරීම ප්‍රමාද කරන අතර සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ආරක්ෂා කරයි.

    ආශ්‍රිත

    කෝවිඩ්-19 එන්නත්

    • Pfizer එන්නත
    • AstraZenaca එන්නත
    • Moderna එන්නත

    එන්නත ක්‍රියා කරන්නේ කෙසේද?

    එන්නත් යනු ඔබව විශේෂිත රෝගවලින් ආරක්‍ෂා කරන බෙහෙත්වේ. ඒවා මගින් ආසාදනය ඇති කරන විෂබීජයට (වයිරසය හෝ බැක්ටීරියාව) එරෙහිව සටන් කරන ආකාරය මතක තබා ගැනීමට ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කරයි. COVID-19 එන්නත ලබා දෙන්නේ පුහුණුව ලත් සෞඛ්‍යය වෘත්තීකයෙකු මගින් ඔබගේ අතෙහි ඉහළ කොටසට ඉදිකටුවක් යැවීම මගිනි.

    එන්නත් යනු අසනීප ඇති නොකර ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන ආරක්‍ෂිත ක්‍රමයකි. එන්නතෙහි මාත්‍රා දෙකකින් පසුව, ඔබට ආසාදනය වුවහොත්, අසනීපය වඩා අඩු ආකාරයකට ඇතිවීමේ ඉඩකඩ බොහෝ වැඩිය.

    COVID-19 එන්නත ලබා ගැනීමෙන් පසුවද සමහර තාවකාලික අතුරු ආබාධ තිබිය හැකිය.

    • අතෙහි ඉදිකටුව ගිය ස්ථානයේ ඉදිමුවක්
    • වෙහෙසකර බව
    • හිසරදය
    • මාංශ පේශි රුදාව, සහ
    • උණ සහ ඇඟ ශීතලවීම.

    සමහර අය තුල COVID-19 එන්නත හේතුවෙන් ෆ්ලූ ආකාර රෝග ලක්‍ෂණ ඇතිවිය හැකිය.

    බොහෝ අතුරු ආබාධ ඉතා සරල වන අතර දින 1 -2 අතර කාලයකදී පහව යයි. ඕනෑම බෙහෙතක් හෝ එන්නතක් ආකාරයෙන්ම COVID-19 එන්නත සම්බන්ධයෙන්ද විරළ සහ/හෝ නොදන්නා අතුරු ආබාධ තිබිය හැකිය.

    ලොව ළදරුවන්ට එන්නත් ලබාදෙන පළමු රට

    ලොව ළදරුවන්ට කොරෝනා එන්නත් ලබාදෙන පළමු රට බවට පත්වෙමින් කියුබාව එරට වයස අවුරුදු දෙක ඉක්ම වූ ළදරුවන්ට එන්නත් ලබාදීම 2021.09.06 දින ආරම්භ කළේය. ඒ සඳහා යොදා ගැනෙන්නේ කියුබාව දේශීය වශයෙන් නිෂ්පාදනය කළ අබ්ඩාලා සහ සොබර්නා යන කොරෝනා එන්නත්ය. මේයට ප්‍රථම වයස අවුරුදු දොළහ ඉක්ම වූවන්ට එම එන්නත් ලබාදීම මුලින් ආරම්භ කෙරුණා. නමුත් කියුබානු කොරෝනා එන්නත් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මෙතෙක් හිමි වී නැත.

    ගර්භනී, මව් කිරි ලබාදෙන

    ගර්භනී කාන්තාවන් හට එන්නත ලබා ගැනීමට උනන්දු කරයි. ගර්භනීවීමට බලාපොරොත්තුවන, හෝ මව් කිරි ලබා දෙන කාන්තාවන් විසින්ද COVID-19 එන්නත ආරක්‍ෂාකාරී ලෙස ලබා ගත හැකිය.

    ගර්භනී කාන්තාවකට COVID-19 ආසාදනය වුවහොත්, ඔවුන් හට දරුණු ලෙස අසනීපවීමේ ඉහළ අවදානමක් ඇත. ඔවුන්ගේ නූපන් දරුවන්ද කල් පිරීමට පෙර ඉපදීම හෝ රෝහල්ගතවී ප්‍රතිකාර ලබා ගැනීමේ වැඩි අවදානමක් දරයි. COVID-19 එන්නත සියළු ගර්භනී මව්වරුන් හට නිර්දේශ කරන්නේ මෙම හේතුව නිසාය.

    කොරෝනා එන්නත් හේතුවෙන් විවිධ රෝගාබාද සෑදීමේ අවදානමක්.

    මූලාශ්‍ර

    Tags:

    කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය වසංගතවේදයකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය වැළැක්වීමකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය ආශ්‍රිතකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය කෝවිඩ්-19 එන්නත්කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය එන්නත ක්‍රියා කරන්නේ කෙසේද?කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය ලොව ළදරුවන්ට එන්නත් ලබාදෙන පළමු රට[261]කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය ගර්භනී, මව් කිරි ලබාදෙනකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය කොරෝනා එන්නත් හේතුවෙන් විවිධ රෝගාබාද සෑදීමේ අවදානමක්.කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය මූලාශ්‍රකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය වැඩිදුර කියවීමටකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය භාහිර සබැඳිකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයPublic Health Emergency of International Concernකොරෝනාවෛරස රෝගය 2019චීනයදුස්සාධ්‍ය තීව්‍ර ශ්වසන සහලක්ෂණය කොරෝනාවෛරස 2ලෝක සෞඛ්‍ය සංවිධානයව්‍යාප්ත වසංගතයවූහාන්හුබෙයි

    🔥 Trending searches on Wiki සිංහල:

    කුවේණි කුමරියසිකුරු ග්‍රහලොවරතන සූත්‍රයශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්වසභ රජඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තපෘථිවියෙහි භ්‍රමණයපණ්ඩුකාභය රජගඩලාදෙණිය විහාරයදේශබන්ධු තෙන්නකෝන්කොරෝනා වෛරසයඇරිස්ටෝටල්විකිපීඩියාරෝසසිංහල ප්‍රස්ථාව පිරුළුශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අජෝන් ඩෝල්ටන්වෘත්තීය අධ්‍යාපනයඑක්සත් අරාබි එමීර් රාජ්‍යයකැහිබෙල්ලාදියවැඩියාවෙහි රෝග ලක්ෂණසෙංකඩගල පෙරහැර මංගල්‍යයදළදා වහන්සේශ්‍රී ලංකාවේ ඉතිහාසයඉන්දියාවකුට්ටම් පොකුණබුදුගුණ අලංකාරයකබරගොයාපළමුවන විජයබාහු රජපණීභාරතශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියදිලීරකැරම්ශ්‍රී ලංකාවේ නවක වදය2022 ශ්‍රී ලංකාවේ විරෝධතාකාඩ් ක්‍රීඩානිශ්ශංක මල්ල රජරබින්ද්‍රනාත් තාගෝර්මහාවංශයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවමහා මංගල සුත්‍රයනොබැඳි ජාතීන්ගේ සංවිධානයඇසළ (ගස)සිංහල හෝඩිසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රශ්‍රී ලංකාවේ සිනමාවහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයලන්දේසි ලංකාවශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනඉතිහාසයඉන්දියාවේ ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශසියඹලාවීරහිමොග්ලොබින්චන්ද්‍රසේන හෙට්ටිආරච්චිමහියංගනයකුරුඳුවත්ත රාජකීය විද්‍යාලයහොරමධ්‍යම පළාත, ශ්‍රී ලංකාවසිඟාලෝවාද සූත්‍රයමහින්ද රාජපක්ෂතොරතුරු තාක්‍ෂණයඅධ්‍යාපන මනෝ විද්‍යාවකලා වැවනෙළුම්උගුඩුවාගල් විහාරයපුත්තාණ්ඩුඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවආතර් සී. ක්ලාක්කන්දේ විහාරයමාලිනී ෆොන්සේකාශ්‍රී ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවකඩොලාන පරිසර පද්ධතියශ්‍රී ලංකා ජාතික කොඩිය🡆 More