ශ්‍රී ලංකාවෙහි 2020 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය

මෙම ලිපිය වෙතින් ප්‍රලේඛනය කෙරෙනුයේ, 2019–20 කෙරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය වෙතින් ශ්‍රී ලංකාව වෙත ඇති කරන ලද බලපෑම් වන අතර, සමකාලීන ප්‍රධාන ප්‍රතිචාර සහ ක්‍රියාමාර්ග එය තුල අඩංගු නොවිය හැකිය.

2020 දෙසැම්බර් 31 වන විට, රට තුල මරණ 204 ක් සමගින් තහවුරු කරන ලද රෝගානාවරණ 43,299 ක් වාර්තා වී ඇත. 2020 මාර්තු 3 දිනදී, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකු අදාල පළමු රෝගානාවරණය ඉතාලියෙහිදී වාර්තා විය. 2020 මාර්තු 18 දින වන විට, කොරෝනාවෛරස් ව්‍යාප්ත වසංගතය මැඩපැවැත්වීමෙහි නිවාරක ක්‍රියාමාර්ගයක් ලෙසින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් රට තුල නිරෝධායන මධ්‍යස්ථාන 16 තනා නිම කරන ලදි.

ශ්‍රී ලංකාවෙහි 2020 කොරෝනා වෛරස ව්‍යාප්ත වසංගතය
රෝගයකොවිඩ්-19 (කෙරෝනාවෛරසය)
වෛරසය පීඩාවසාර්ස්-CoV-2
ස්ථානයශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
පළමු රෝගාවරණයකොළඹ
පැමිණි දිනය27 ජනවාරි 2020
(4 years and 3 months)
සම්භවයවූහාන්, හුබෙයි, චීනය
සහතික කළ රෝගවිනිශ්චයන්412,370

සුවවීම්351,069
මරණ
8,157
නිල වෙබ්අඩවිය
epid.gov.lk

කාලානුරූපය

ජනවාරි 27 දිනට පෙරාතුව, ශ්‍රී ලංකාවෙහි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ තුල නිරෝධායන ඒකකය වෙත උපදෙස් ලබා දී තිබුණේ, රෝග ලක්ෂණ සහිත මගීන් වෙන් කර හඳුනාගන්නා ලෙසටයි. මෙයට අමතරව, අමාත්‍යාංශය විසින් අනතුරු අඟවා තිබුණේ, ළදරුවන්, දරුවන්. ගැබිණි මාතාවන්, වයස්ගත අයවළුන් සහ නිදන්ගත රෝග සහ අනෙකුත් ආබාධ වලින් පෙලෙන අය හැකි තාක් සෙනග ගැවසෙන ස්ථාන වෙතින් බැහැරව සිටිය යුතු බවයි.

වැලිසර නාවික හමුදා පොකුර

වැලිකන්ද පුනුරුත්ථාපන පොකුර

සංඛ්‍යායන


ඉහත ප්‍රස්තාරයෙන් දැක්වෙන්නේ 2020 මාර්තු 11 දින සිට ශ්‍රී ලංකාවෙහි රෝගානාවරණ ඉහළ ගිය ආකාරයයි. පහත ප්‍රස්තාර තුලදී y අක්ෂයන් සඳහා ලඝු පරිමාණයක් භාවිතා කෙරෙයි. පරිමාණයෙහි එක් එක් ප්‍රධාන කොටසක් දහයෙහි ගුණාකාරයක් වෙයි.


එන්නත්කරනය

"ශ්‍රී ලාංකිකයින් සඳහා එන්නත් කිරීමේ ව්‍යාපාරය ඉතා විශිෂ්ඨයි," යනුවෙන් පැවසූ මහාචාර්ය නීලිකා මලවිගේ සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ඉතා කෙටි කාලයක් තුළ ජනගහනයෙන් 50% කට එක් මාත්‍රාවක් ලැබී ඇති අතර 13% ක් පමණක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති බවයි.

"කෙසේ වෙතත්, ඩෙල්ටා වැනි ප්‍රභේද සඳහා, එක් මාත්‍රාවකට පමණක් ලබාගත් රෝගීන්ගේ රෝග ලක්ෂණ සහිතව ආසාදනය වීම හා රෝහල් ගත වීම සඳහා ඇති අඩු කාර්යක්ෂමතාව නිසා රෝගීන් අවදානමට ලක්විය හැකි අතර ඒ අය ආරක්ෂා කිරීම සඳහා ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම එන්නත් කළ යුතුයි."

"සාමාන්‍යයෙන් පුද්ගලයින්ට ආරක්‍ෂාව වර්ධනය වන්නේ දෙවන මාත්‍රාවෙන් සති 2 කට පසුවයි."

"COVID-19 එන්නත මාත්‍රාවන් දෙකම ගැනීමෙන් පසු එන්නත් ලබා ගත් පුද්ගලයින්ට ආසාදනය විය හැකි නමුත්, එසේ වැළඳෙන රෝගය සාමාන්‍යයෙන් රෝග ලක්‍ෂණ රහිත හෝ ඉතා මෘදු නැත්නම් සංකුලතා අවම වෙයි," යනුවෙන් ඇය පැවසීය.

එන්නත් වල සාර්ථකත්වය

එන්නත් වල සාර්ථකතාව (Vaccine efficacy) පිළිබඳව පැහැදිලිකරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ප්‍රතිශක්ති විද්‍යාව හා අණුක වෛද්‍ය විද්‍යා අංශ ප්‍රධානී හා එම විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රතිශක්ති විද්‍යාව සහ අණුක වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය නීලිකා මාලවිගේ පැවසුවේ දැනට ශ්‍රී ලංකාවේ භාවිතා කරන එන්නත් වලින් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහි එන්නත් වල සාර්ථක භාවය පිළිබඳ සායනික අත්හදා බැලීම් හෝ නිරීක්ෂණ අත්හදා බැලීම් සිදු කර ඇත්තේ ඇස්ට්‍රා සේනිකා කොවිෂිල්ඩ් (AZ/Covishield), ෆයිසර් (Prizer) සහ මොඩර්නා (Moderna) යන එන්නත් සඳහා පමණක් බවයි.

"මෙම එන්නත් මාත්‍රා දෙකක් ලබාදීමෙන් පසුව රෝහල් ගත වීම වැළැක්වීමේදී 90% කට වඩා සාර්ථක බව පෙන්නුම් කර තිබෙනවා. කෙසේ වෙතත්, රෝග ලක්‍ෂණ ඇති රෝගය වැළැක්වීමේ කාර්යක්ෂමතාව මූලික SARS-CoV-2 ප්‍රභේදවලට වඩා අඩු යි," යනුවෙන් ඇය ඇය පැවසීය.

ආශ්‍රිත

Tags:

ශ්‍රී ලංකාවෙහි 2020 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය කාලානුරූපයශ්‍රී ලංකාවෙහි 2020 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය වැලිසර නාවික හමුදා පොකුරශ්‍රී ලංකාවෙහි 2020 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය වැලිකන්ද පුනුරුත්ථාපන පොකුරශ්‍රී ලංකාවෙහි 2020 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය සංඛ්‍යායනශ්‍රී ලංකාවෙහි 2020 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය එන්නත්කරනයශ්‍රී ලංකාවෙහි 2020 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය එන්නත් වල සාර්ථකත්වයශ්‍රී ලංකාවෙහි 2020 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය ආශ්‍රිතශ්‍රී ලංකාවෙහි 2020 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය2019–20 කෙරෝනාවෛරස ව්‍යාප්ත වසංගතයශ්‍රී ලංකා යුද්ධ හමුදාවශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

මාර්තුභාෂාවේ සම්භවයපරිසර දූෂණයසෞඛ්‍යයසාම්ප්‍රදායික සිංහල විවාහඅනගාරික ධර්මපාලප්‍රතිචක්‍රීයකරණයබඩ ඉරිඟුශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික බෞද්ධ අධ්‍යාපනයමහියංගනයබ්‍රහස්පති ග්‍රහයාමී මැසි පාලනයඉතිහාස මුලාශ්‍රරාවණා රජසෝවාන්රටදෙල්කොළඹ ජාතික කෞතුකාගාරයචතුරාර්ය සත්‍යයටොලමිගේ ලෝක සිතියමතාරකා විද්‍යාවමහනුවරබුධකුණකටුවාශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවසිංහල අක්ෂර වින්‍යාසයචලිතය පිළිබඳ නිව්ටන් නියමසන්නිවේදනයසමාජවාදයදීපවංශයසිංහල ජනකවිශ්‍රී ලංකාවේ විදුලි බලයසිංහරාජ වනාන්තරයලේ ගැලීමඌව වෙල්ලස්ස කැරැල්ලඑල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිවිල් ජනයාට සිදුකළ ප්‍රහාර ලයිස්තුවසේනක බිබිලේමුනිදාස කුමාරතුංගබළලාචන්ද්‍ර කුමාර කඳනාරච්චිභාෂාවතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයසෛලය (ජීව විද්‍යාව)ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවසිංහල භාෂාවසරත් ගුණපාලඩෙංගුජන කවිආකිමිඩීස් නියමයලෝවැඩ සඟරාවශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවහෙළ ගණන් ක්‍රමයමහනුවර පාසල් නාමාවලියලුණුවිලමිශ්‍ර සිංහල හෝඩියසිංහල අක්ෂර මාලාවපෙරහැර - ශ්‍රී ලංකාකතෝලික සභාවනමිනම්විර පුරන් අප්පුඋසස්කිරීම සහ පහත හෙලීමනීල් ආම්ස්ට්‍රෝන්පොල්අත්අඩංගුවට ගැනීම, ශ්‍රී ලංකාවමෛත්‍රීපාල සිරිසේනධාතුසේන රජසසම්භාවී ප්‍රවේශ මතකයවිජය රජමහා මංගල සුත්‍රයඔලිම්පික්වැලිවිට සරණංකර හිමිපාස්කුවකෝල්බෲක් කැමරන් ආණ්ඩුක්‍රමයශ්‍රී ලංකාවේ ජාතික කොඩියශාන්ති නිකේතන විද්‍යාපීඨයආනන්ද රහතන්වහන්සේරූපවාහිනිය🡆 More